ASP නීතිය බිමටම නමයි.. හම්බන්තොට විරෝධයේදී මාධ්‍යවේදියෙකුට කණ පැලෙන්න ගහයි..
October 7, 2017 at 12:12 am | lanka C news
හම්බන්තොට වරාය, මත්තල ගුවන් තොටුපල ඇතුළු රාජ්‍ය දේපල විකිණීම නවත්වන්නැයි බල කරමන් හම්බන්තොටදී පැවති විරෝධතාවයේදී පොලිස් අත්අඩංගුවේ සිටි පුද්ගලයකුට එහි සිටි සහකාර පොලිස් අධිකාරීවරයකු විසින් කණට ගසනු ලැබීය.
මේ සම්බන්ධයෙන් වන වීඩියෝ පටද විද්‍යුත් මාධ්‍ය ඔස්සේ විකාශණය වූ අතර මෙසේ පහර කෑමට ලක් වූයේ පුවත්පතක නිදහස් මාධ්‍යවේදියකු බව යයිද සදහන් වෙයි.
පොලිස් අත්අඩංගුවට ගත් පසු කිසිම සැකකරුවකුට පහර දීමට නොහැකි බව පවසන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සිද්ධිය ගැන සොයා බලා ප්‍රකාශයක් කරන බවයි.
අනික් පැත්ත හැරිලා මූටත් කණ පැලෙන්ඩ එකක් දුන්නා නම් හරී..
Must give Batton charge and brake head and legs. Well done ASP. Where is the organizers? Only poor people in jail? That’s why ASP bend the law.ASP is one
Of m……..
වැලිගම සිද්ධාර්තෙ සා.පෙ.විෂයන් 6 සමත්නැතිව. හිටපු වැලිගම එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී මදුරපාල එදිරිවීරගේ තල්ලුවෙන්.උගතුන්ව කපාහැර. එස්.ටී.එෆ්.එස්.අයි.ගිහින්.දේශපාලනතල්ලුවෙන් උසස්වීම්ගත්.දලුවත්ත.(දල්ලා).ඔබට මොනනීතිද? අද්යාපනයක් නැතිකම ලොවට පෙන්නුවානේද?
Lokka thamangema sewakayanta kanata gahanakota poddo maadyawedeenta kanata gahana eka loku prashnayakda? Kakuluwa adeta yanakota patawuth adetama yanna epaya. Nadda man ahanne!
ගිය අවුරුද්දේ නාවුක හමුදාපතිවරයා ( කොටකලිසමක් ඇඳ පැමින ) හම්බන්තොටදී පහරදීමක් කර වෙලාවේ, ඔහුව ගෙන්නලා ස්තුති කරා, අපේ අගමැටි තුමා. ඒ ආදර්ශය අරගෙන මේ ASP යෝදයත් අගමැති පිනවන්න මේවා කරනවා.
okunta hambanata nelanna ona. Ara hora namalayata wewal parak dunnanam thamai honda.
Wijebahu වේවැල් පාරක් නෙමේ දීපන් උබේ පබයා හිටන්ට මඩුවලිගෙන් ..නාමල්ට ගහන්න උබ හිතුවාමදී බූරුවෝ
Did any of them Politicos had gone to check those innocent people at the police.
ආයෙ මොනවා හොයන්න ද ? තා ඊයේ වීඩියෝ නොදුටුවෙහි ද?
Lokka thamangema sewakayekuta kanata gahana kota poddo janathawata kanata nogahauwoth thamai puduma wenna ona. Kakuluwa adeta yanakota patau kelin yawida.
මම කනට ගැහුවේ නෑ. මගේ අත උගේ කනට ගියා විතරයි.මට ඕනෙ උනේ සිප ගන්න.දිවුලපිටියේ ක්‍රයිම් ලොක්ක වගේ. බුත්..බුත්…