Axio ලක්‍ෂ 08කින්.. WagonR ලක්‍ෂ 03කින් යලිත් මිල ඉහලට… සෙසු වාහනත් මිල නගී…

September 30, 2018 at 2:10 pm | lanka C news
Axio ලක්‍ෂ 08කින්.. WagonR ලක්‍ෂ 03කින් යලිත් මිල ඉහලට… සෙසු වාහනත් මිල නගී…

රජය විසින් පනවා ඇති නව මූල්‍ය රෙගුලාසි හේතුවෙන් වෙළඳපලේ මේ වාහන මිල තවදුරටත් ඉහළ නගිනු ඇතැයි වාර්තා වේ.

වාහන ආනයනකරුවන් සඳහන් කරන්නේ රුපියල් ලක්ෂ තුනත් අටත් අතර මුදලකින් මෙසේ වාහන මිල ඉහල යනු ඇති බවයි.

රුපියල දිගින් දිගටම අවප්‍රමාණය වීම නිසා මෙම තත්ත්වය උදාවී ඇතැයිද ඔවුහු සඳහන් කරති.

ටොයොටා ඇක්සියෝ රථයක් රුපියල් ලක්ෂ 08කින් වැගන් ආර් රථයක් ලක්ෂ 03 කින් ඉහළ යනු ඇති අතර ඊට සමාන්තරව සෙසු වාහනද ඉහල යනු ඇතැයිද ආනයනකරුවන් කියති.

580 views
Main News