Axio-Aqua-Vezal ලක්ෂ 7.5කින්, Allion ලක්ෂ 09කින්, Premio-Xtrail ලක්ෂ 10කින් ඉහලට.. මධ්‍යම පාන්තිකයාගේ සිත් බැදගත් වාහන පෙල අලුත්ම මිල ගණන් මෙන්න..
November 10, 2017 at 12:00 pm | lanka C news
2018 වසර සදහා යෝජිත අයවැයෙන් මෙරට ජනප්‍රිය ජපාන හා යුරෝපා වාහන කිහිපයක මිල ගණන් තවත් ඉහල යනු ඇති බව PWC ජාත්‍යන්තර විගණන ආයතනය සදහන් කරයි.
ඒ එනුව ටොයොටා Allion රථයක් රුපියල් 895,000කින්, ටොයොටා Premio, Prius හා නිසාන් Xtrail මිට්ෂුබිෂි Outlander වර්ගයේ රථයක් රුපියල් 995,000කින්ද ආනයනික බදු ඉහල යනු ඇති බව ඔවුන් පෙන්වා දෙති.
ටොයොටා Axio, Aqua, හොන්ඩා Vezal, Grace රථයක් රුපියල් 745,000කින්ද වැඩි වනු ඇතැයිද සදහන්ය.
ටොයොටා Prado රථයක් රුපියල් 8,400,000කින්ද ටොයොටා Land Cruserරථයක් රුපියල් 12,500,000කින්ද මිට්ෂුබිෂි montero රථයක් රුපියල් 12,800,000ද මිල ඉහල යනු ඇතැයිද PWC පුරෝකතනය කරති.
එමෙන්ම මෙවර අයවැය මගින් 1000ccට අඩු මෝටර් රථවල මිල ගණන්වල සැලකිය යුතු වෙනසක් සිදු නොවෙයි.
Ape salli Horakan karapu un yhamI oya wage supopabogi wahana ganne. Apinam gannesamanya wahana eka nisa apita aulak nha
නොදකින් මාත් ප්‍රාඩෝ එකක් ගන්න හිටියෙ. මුන් ඒකටත් කෙලියා. දැන් ඉතින් මහින්ද මහත්තයා එනකම්ම ඉන්න වෙනවා.
මම ගිය පයින්ම ආවා අම්මේ
කොහොමද කෑම..මුකයෙන් නැතිව අධොමුකයෙන් කෙලියා නේද? මේ යහපාලුවන්ට පුරුදු එහෙමයි
Ko me panchawida car akka ?. Dan themenne nathuwa wedata yanawada danne naa
Wedata gihin thema gannawa.
Mitsubishi Montera is the cheapest SUV in US. Quality, Durability, Reliability ratings of this vehicle is negative among American consumers.
මේ වගේ කාලකන්නි හැත්තක්. රටේ තියෙන දේපල විකුණගෙන කාල ලැජ්ජා නැතිව තව කියවනවා. මේ රටේ අනාගත පරම්පරාවට තියෙන දේපල නේද මේ විකුණගෙන කන්නේ. මුන්ට හෙන හතම ගහන්න ඕන.
යකෝ ඕව දියුණු කරලා, ඒවාගෙන් ආදායම උපයල කාපල්ලා. මුන් කරන්නේ ගෙදර ඉන්න පස්ගෝරස දෙන එළදෙන විකුණලා කඩෙන් කිරිපිටි ගෙනත් බොනවා වගේ වැඩක්.
තොපේ අම්මලාගේ නම් ටික අපිට කියාපල්ලා උදේ හවස සිහි කරන්න.
Wow…in Australia you can buy a brand new Prado GXL for about $63000, for $84000 you can get one with good options…. just with the increase of tax… !!!
if the govt reduces the tax won’t people buy more giving more tax income?
SO, ONCE AGAIN CAST YOUR VALUABLE VOTE TO U N P. RANIL WILL GIVE BRAND NEW VOLKSWAGEN CAR to all the families living in CEYLON.