BMW, V8 සැප ජීප් දෙකක් ඇති ඇමති අලූත්ම Benz S300 සැප රියක්ද ගෙන්වයි.. [Photo]
December 1, 2016 at 3:00 pm | lanka C news![BMW, V8 සැප ජීප් දෙකක් ඇති ඇමති අලූත්ම Benz S300 සැප රියක්ද ගෙන්වයි.. [Photo]](https://lankacnews.com/wp-content/uploads/2016/12/1211.jpg)
ප්රබල ඇමතිවරයෙකගේ පරිහරණය සදහා එම අමාත්යංශය විසින් අති නවීන අධි සුඛෝපභෝගී බෙන්ස් S300 වර්ගයේ මෝටර් රථයක් ගෙන්වා තිබේ.
බත්තරමුල්ලේ පිහිටි අදාල අමාත්යංශය ඉදිරිපිට නවතා තිබූ එම සැප රියේ පින්තූර කිහිපයකි මේ.
මෙම ඇමතිවරයා වෙනුවෙන් මීට අමතරව තවත් නවීනතම අධි සුඛෝපභා්ගී Prado V8 හා BMW ජීප් රථ දෙකක් මේ වන විටත් ගෙනැවිත් තිබේ.