BMW, V8 සැප ජීප් දෙකක් ඇති ඇමති අලූත්ම Benz S300 සැප රියක්ද ගෙන්වයි.. [Photo]

December 1, 2016 at 3:00 pm | lanka C news
BMW, V8 සැප ජීප් දෙකක් ඇති ඇමති අලූත්ම Benz S300 සැප රියක්ද ගෙන්වයි.. [Photo]

ප‍්‍රබල ඇමතිවරයෙකගේ පරිහරණය සදහා එම අමාත්‍යංශය විසින් අති නවීන අධි සුඛෝපභෝගී බෙන්ස් S300 වර්ගයේ මෝටර් රථයක් ගෙන්වා තිබේ.

බත්තරමුල්ලේ පිහිටි අදාල අමාත්‍යංශය ඉදිරිපිට නවතා තිබූ එම සැප රියේ පින්තූර කිහිපයකි මේ.

මෙම ඇමතිවරයා වෙනුවෙන් මීට අමතරව තවත් නවීනතම අධි සුඛෝපභා්ගී Prado V8 හා BMW ජීප් රථ දෙකක් මේ වන විටත් ගෙනැවිත් තිබේ.

00022 000041

 

12 views

7 Comments to “BMW, V8 සැප ජීප් දෙකක් ඇති ඇමති අලූත්ම Benz S300 සැප රියක්ද ගෙන්වයි.. [Photo]”

  1. තිස්ස says:

    ලංකාවේ උන්ට වාහන කියන්නෙ දිව්‍ය සැපක්…සෑම වසරකටම වෛද්‍ය විද්‍යාලවලට….ඉංජිනේරැ පීඨයට තේරෙන සිසුන්ට වසර 05කට පස්සේ කාර් එකක් අරගෙන දෙන්න ලංකාවේ මිනිස්සුන්ට වගකීමක් තියෙනවා….ඒ වගේම මන්ත්‍රීවරැන්ටත් වාහන අරගෙන දෙන්න ලංකාවේ මිනිස්සුන්ට වගකීමක් තියෙනවා..ලංකාවේ මිනිස්සු තමන්ගෙ වගකීම ඉටු කරමින් මේ කටිටියට යන්න වාහන අරගෙන දුන්නට ඒ කටිටිය වගකීම් ඉටු කරන්නෙ නැති එකයි ගැටළුව..පසු ගිය දාක කොළඹ මහ රෝහලේ හදවත් සැත්කම් කළ රෝගීන් 4ක් පිට පිට මරල දැමිම නේද? හැබැයි එකක් තියෙනවා…කාර් වල යන අයට දැන් උපරිම ආයු කාලය අවුරැදු 73යි කියල හොයාගෙන තියෙනවා….

  2. “YAHAPALANAYA JAYA WEWAAAAAA” tawa tax 20% Gahanna mokada ——pahanak unath niwenna lan wenakota deepthimathwa del wenawa ekama tama yahapalanayata wenne

  3. Nandasoma says:

    This is called YAHAPAALANAYA?

  4. gamarala says:

    @TISSA….uba beelada inne ? doctor kenek wai MP kenek uba compare karanne kohomada gono? doctor kenek ta denne tax eken 35% witara adu karala witarai,,,ewa ganna minissunge salli denne na…amathi la ganne minissunge salli walin tax 0%. Ubala wage harak innakan lankawata aba saranai.

  5. Kantha says:

    Yake TISSA…..heart surgery leddu marila tiyenne behetak wisa wela..ekata doctors la pali naha…un goda dana anith dahasak leddu gana uba katak arala thiyanawada….uba igana gena naththan eka meke comment dala pennanda epa..gona

Main News