BOC ඉදිරියේ පුද්ගලයෙන් නිරුවතින් නායි..

January 18, 2021 at 11:20 am | lanka C news
BOC ඉදිරියේ පුද්ගලයෙන් නිරුවතින් නායි..

නිරුවත් පුද්ගලයෙක් ප්‍රසිද්ධ ස්ථානයක ස්නානය කරන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ ජාල වල සංසරණය වෙයි.

වල්ගම ලංකා බැංකු ශාඛාව ඉදිරියේ එම පුද්ගලයා මෙසේ නිරුවතින් ස්නානය කරන්නේ එම බැංකුවේ ගණුදෙනුකරුවන්ට අත සේදීම සඳහා තබා ඇති ජල නලයෙනි.

179,521 views

31 Comments to “BOC ඉදිරියේ පුද්ගලයෙන් නිරුවතින් නායි..”

  1. assanga says:

    this clearly indicate the third level of mass media ethical conduct

Main News