BOC සභාපති හා අධක්‍ෂ මණ්ඩලය ඉල්ලා අස්වේ…

December 21, 2018 at 12:40 pm | lanka C news
BOC සභාපති හා අධක්‍ෂ මණ්ඩලය ඉල්ලා අස්වේ…

ලංකා බැංකු සභාපති ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයින් කිහිප දෙනෙකු ඉල්ලා අස්වී තිබේ.

ඊයේ දිනයේ සිට මෙම ඉල්ලා අස්වීම බලපැවැත්වෙන බව කොළඹ කොටස් වෙලදපල වෙත දන්වා ඇත.

සභාපති නීල් උමගිලිය සහ ලලිත් විතාන, ඉසුරු බාලපටබැඳි, මාධවී හේරත්ල හර්ෂ විජේවර්ධන යන අධ්‍යක්‍ෂවරුන් සිය ධුරයන්ගෙන් මෙසේ ඉල්ලා අස්වී තිබේ.

290 views

2 Comments to “BOC සභාපති හා අධක්‍ෂ මණ්ඩලය ඉල්ලා අස්වේ…”

  1. ඉල්ලා අස්වීම says:

    මහින්ද මහත්තයා ඉල්ලා අස්වුණාට ඔහෙල ඔය ලොකුදේවල් කරන්න ගිහින් පෙන්ෂන් එකටත් කෙලවගන්නවා.
    මම නිකමට අහන්නෙ අපේ ෂල්ලිවලට එහෙම අත තිබ්බෙ නෑනෙ.

    • ගොඩයට මැජික් says:

      යන කට්ටිය නම් අත තිබ්බෙ නැහැ..අත විතරක් නෙවෙයි තියන්න ඕන ඔක්කොම තියපු එවුන් තමයි දැන් පත් වෙලා එන්නෙ

Main News