ඌව මහ ඇමති කෑල්ලකින් ඉල්ලා අස්වෙයි.. මහ ඇමතිකම අත නාරී..

January 21, 2018 at 10:40 am | lanka C news
ඌව මහ ඇමති කෑල්ලකින් ඉල්ලා අස්වෙයි.. මහ ඇමතිකම අත නාරී..

තමන් දරන ඌව පළාත් අධ්‍යාපන අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන බව ඌව පළාත් මහ ඇමති චාමර සම්පත් දසනායක මහතා පවසයි.

බදුල්ල දෙමල මහා විද්‍යාලයේ විදුහල්පතිනිය තම නිල නිවසට කැදවා දණ ගැස්වූයේ යයි එල්ල වී ඇති චෝදනා සම්බන්දයෙන් සිදු කරන පරීක්‍ෂණ සදහා සහයෝගය දැක්වීමක් ලෙස එම පරීක්‍ෂණ අවසන් වන තෙක් තමන් ධුරයෙන් ඉල්ලා අස්වන බවත් ඔහු කියා සිටී.

කෙසේ වෙතත් පළාත් මහ ඇමති ධුරයේ දරනු ලබන සෙසු අමාත්‍ය ධුරයෙන්ගේද ඒ ආකාරයෙන්ම මහ ඇමතිවරයා රැුදී සිටිනු ඇත.

70 views

18 Comments to “ඌව මහ ඇමති කෑල්ලකින් ඉල්ලා අස්වෙයි.. මහ ඇමතිකම අත නාරී..”

  1. මෙන්න බොලේ නියම කෑම says:

    තුනනේ දෙකයි – ඇටේ ගැලවෙයි.මෙන්න බොලේ නියම වැදිම. මිට හොඳයි අම්ම්ට ඩිජිටල කළා නම්.

  2. nihal says:

    මූ වගේ එවුන්ට nomination දෙන එවුන්ට ගල් ගහල මරන්ට ඕන. මුන්ට චන්දෙ දෙන එවුන්ට ගල් ගහලත් මදි. රටේ උගතුන් බිහි කරන්නේ ගුරුවරු. ඉහල කමෙන්ටුවක කවියකින් කියල තියෙන්නේ… රට පුරා උගතුන් බිහි කර ගුරුවරයෙකු ලෙසම විශ්‍රාම යනවා කියල… රජයෙන් ගුරුවරුන්ට සලකනවා මදි.

  3. පංතියේ කොල්ලො says:

    හරි හරි,… ටිචර් ඔන්න මහ ඇමති තුමා එනවා. දනගහන්න පුරුදු වෙන්න. දෙකට නැමිලා. හරි හරි,…මමත් වඩේ හදන්න දන්නවා. ප්ලෝසියේ ලොක්කත්අපේ…මහා ඇමති තුමත් අපේ. ජනපති තුමත් අපේ…අගමැති තුමත් අපේ……එයා කෑ ගැහුවම ඔයාලත් කෑ ගහන්න. රිදෙන්නම ඕනෙ නැහැ….කව්ද තගා…..මහා ඇමති තගා…

  4. jayaha says:

    මුoට අරාබියේ වගේ ප්‍රසිද්දියේ ගල් ගහන්ට ඕනෙ.
    a a awadey wadey ,unuunu wadey, wadey.

Main News