ඌව මහ ඇමති කෑල්ලකින් ඉල්ලා අස්වෙයි.. මහ ඇමතිකම අත නාරී..

January 21, 2018 at 10:40 am | lanka C news
ඌව මහ ඇමති කෑල්ලකින් ඉල්ලා අස්වෙයි.. මහ ඇමතිකම අත නාරී..

තමන් දරන ඌව පළාත් අධ්‍යාපන අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන බව ඌව පළාත් මහ ඇමති චාමර සම්පත් දසනායක මහතා පවසයි.

බදුල්ල දෙමල මහා විද්‍යාලයේ විදුහල්පතිනිය තම නිල නිවසට කැදවා දණ ගැස්වූයේ යයි එල්ල වී ඇති චෝදනා සම්බන්දයෙන් සිදු කරන පරීක්‍ෂණ සදහා සහයෝගය දැක්වීමක් ලෙස එම පරීක්‍ෂණ අවසන් වන තෙක් තමන් ධුරයෙන් ඉල්ලා අස්වන බවත් ඔහු කියා සිටී.

කෙසේ වෙතත් පළාත් මහ ඇමති ධුරයේ දරනු ලබන සෙසු අමාත්‍ය ධුරයෙන්ගේද ඒ ආකාරයෙන්ම මහ ඇමතිවරයා රැුදී සිටිනු ඇත.

114 views

18 Comments to “ඌව මහ ඇමති කෑල්ලකින් ඉල්ලා අස්වෙයි.. මහ ඇමතිකම අත නාරී..”

  1. සමන් says:

    අධ්‍යාපන ඇමතිගේ අධ්‍යාපන සුදුසුකම් ටික දැනගන්න ආසයි

    • "සිතුමින" says:

      ඉගෙන ගනු හොඳ පාඩමක් අපෙ ලමයින්නේ
      නිගරු නොකරනු කවදාවත් ගුරු දෙවියන්නේ
      ඉහල පුටුවටම යන ඔවදන ඔබට නිති දෙන්නේ
      හිටිය පුටුවෙ ඉඳගෙනම එම ගුරු විශ්‍රාම යන්නේ

      • කොළඹ පාසලක ගුරුවරියක් says:

        ලස්සන අර්ථවත් කවියක්..!
        කවුද මේ කවි ලියන එක්කෙනා..?
        අපට හඳුනා දෙන්න!

  2. pala says:

    දී කිරට බළල්ලුත් සාක්කි කිව්වලු.
    අරූ දෙක පාස්. මේක කීයට වෙනකම් ඉස්කෝලේ ගිහින් තියෙනවද. දන්නා කෙනෙක් ඉන්නවා නම් කියන්න.
    බදුල්ලේ එකා ගැන කිව්වා වගේ මේක ගිහිපු ඉස්කෝලේ විදුහල්පති වත් කතා කරලා කියන්න.

    media show ekak wage….ain wenawanam..okkomagen ma misak…keli keli mokatada..?

    munwa pathkarana..ewunatath hena… wediyan…ratata wina karanawata

  3. pala says:

    අරූ දෙක පාස්. මේක කීයට වෙනකම් ඉස්කෝලේ ගිහින් තියෙනවද. දන්නා කෙනෙක් ඉන්නවා නම් කියන්න.

    media show ekak wage….ain wenawanam..okkomagen ma misak…keli keli mokatada..?

    munwa pathkarana..ewunatath hena… wediyan…ratata wina karanawata

  4. "මොන්ටි-සොරි ලමයා" says:

    ඉල්ලා අස්වෙලා මදි අට පාස් සුදු ලෝගුව
    විදුහල්පතිනි නිවසට ගොස් දණ ගස්සව
    කියල සමාව අයැද මුලු රටටම පෙන්නව
    ඉගෙනගනු අද ගුරුවරුනට දෙන නම්බුව

  5. samuvel says:

    මේ නූගත් උද්දත්ච අමනයා ලොකු පුටුවකට දැමීමෙන්ම ජනපති තමන්ගෙම කොලේ ඉරාගෙන.දැන් පට්ට බොරුවක් කරන්න හදන්නේ එන ජනතා විරෝදයට. ෆෙබ් 10 වෙනකම් වෙනත් නලුවෙක් මහ ඇමති. එපමනයි.

  6. Rupa says:

    “බය නැති..මහ ඇමති” කියලා පෝස්ටරේකුත් ගැහුවා නම් තමයි හොඳ.

    • බිනර says:

      හරියට හරි මචං.

      මුoට අරාබියේ වගේ ප්‍රසිද්දියේ ගල් ගහන්ට ඕනෙ.
      ඕකට ගිහින් ඒ විදුහල් පතිනියට වැඳලා සමාව ගන්න බල කල යුතුයි.
      නැතිනම් සියලු තනතුරු වලින් දොට්ට දැමිය යුතුයි.

  7. Saman lanka says:

    This chamara may also have a point. We should listen him also. After Yahapalana comes minority people started to dance too much…

    • Gayantha says:

      This is a true incident. This guy in an uneducated henchman of corrupted my3 ( first president accused of taking a bribe by a foreign country ! ).

  8. බිනර says:

    ““බය නැති..මහ ඇමති” කියලා පෝස්ටරේකුත් ගැහුවා නම් තමයි හොඳ”
    හරියට හරි මචං.

    මුoට අරාබියේ වගේ ප්‍රසිද්දියේ ගල් ගහන්ට ඕනෙ.
    ඕකට ගිහින් ඒ විදුහල් පතිනියට වැඳලා සමාව ගන්න බල කල යුතුයි.
    නැතිනම් සියලු තනතුරු වලින් දොට්ට දැමිය යුතුයි.

  9. wimal says:

    මෙ හරකා සියලුම දේශපාලන තනතුරුවලින් පන්නන තෙක් මේ සටන ඉදිරියට ගෙන යන්න ඕන.

  10. Yasas says:

    All the parties are same. People should think twice before voting. People also should change

Main News