Breaking news.lk වෙබ් අඩවිය ලංකාව තුල අවහිර කරයි…?

December 5, 2016 at 7:05 am | lanka C news
Breaking news.lk වෙබ් අඩවිය ලංකාව තුල අවහිර කරයි…?

මෙරට සිට ක‍්‍රියාත්මක කරවන Breaking news.lk වෙබ් අඩවිය කිසිදු හේතුවකින් තොරව ලංකාව තුල වාරණය කර ඇති බව එහි පරිපාලකයෝ කියති.

මේ වන විට තම වෙබ් අඩවිය විදේශයන්හි පමනක් දර්ශණය වන බව ඔවුන් සදහන් කරති.

සිය නිල ෆේස්බුක් පිටුව ඔස්සේ එම වෙබ් අඩවියේ සංස්කාරකවරුන් විසින් මෙසේ සටහනක් තබා ඇත.

dgdg

16 views

3 Comments to “Breaking news.lk වෙබ් අඩවිය ලංකාව තුල අවහිර කරයි…?”

  1. Weera says:

    කිසිසේත්ම නැත.
    මෙය යහ පාලනය නොවේ.

  2. Desapremiya says:

    මඩකලපු වලිය දැන් ගනියි කියල. ඒ ගැන විස්තරයක් කිසිම පත්තරේක, ගුවන් විදුලියක, රුපවාහිනී නාලිකාවක දැමිම තහනම්. ඒ උනාට you tube එකෙයි FB එකෙයි ලස්සනට තියනවා. ලැජ්ජයි යකෝ යහපලානේ. දෙමළුන්ටයි හම්බයිනටයි දෙකට නැමිලා දිපියවී කාලකන්නි හැත්ත සිංහල රට විනාස කරනවා.

Main News