CCTV මාධ්‍යට දුන්නැයි Clique Night Club වසා දමන්නැයි බලපෑම්ලූ…

October 12, 2016 at 10:40 am | lanka C news
CCTV මාධ්‍යට දුන්නැයි Clique Night Club වසා දමන්නැයි බලපෑම්ලූ…

පසුගිය සෙනසුරාදා අලූයම් කාලයේදී ප‍්‍රභූ පුතෙක් හා ඔහුගේ ආරක්‍ෂකයින් විසින් පහර දීමමකට ලක් වූ බව කියන කොම්පඤ්ඤවීදියේ පිහිටි Clique Night Club සමාජ ශාලාව වසා දමන ලෙස අහි හිමිකරැුවන්ට බලපෑම් එල්ල වෙමින් ඇතැයි වාර්තා පල වෙයි.

අදාල සිදුවීමේ cctv වීඩියෝ පට මධ්‍යයට ලබා දීම මුල් කර ගනිමින් මෙම බලපෑම් එල්ල වෙමින් ඇතැයි වාර්තා වන අතර සමාජ ශාලාවේ හිමිකරුවන්ද එය තවදුරටත් පවත්වාගෙන යන්නේද නොයන්නේද තීරණයක් ගත නොහැකිව සිටින බවද සදහන් වෙයි.

47 views
Main News