CCTV වල නැතත්, සේවිකාව නෑ කිවුවත් ස්විස් තානාපති සේවිකාව පැහැරගත්තාමයි..- ලාල් කාන්ත

December 23, 2019 at 6:24 am | lanka C news
CCTV වල නැතත්, සේවිකාව නෑ කිවුවත් ස්විස් තානාපති සේවිකාව පැහැරගත්තාමයි..- ලාල් කාන්ත

තමනට දැනට ලැබී ඇති තොරතුරු අනුව කොළඹ සිව්ට්සරලන්ත තානාපති කාර්යාලයේ සේවිකාව පැහැරගෙන ගොස් ඇති බව පැහැදිලි යැයි ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල් කාන්ත මහතා සඳහන් කරයි.

සාක්ෂි ලබා ගැනීමේදී සහ තොරතුරු ලබා ගැනීමේදී කුමන දේ ගැන හෙළි වුණ ද පැහැර ගැනීමක් අනිවාර්යයෙන්ම සිදු වී ඇතැයි ද ඔහු පැවසීය.

කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ අදහස් පල කලේය.

කෙසේ නමුත් සීසීටීවී දර්ශන වලින් හෙළිවී ඇත්තේ එවන් පැහැරගැනීමක් ඇය සඳහන් කරන කිසිදු ස්ථානයක දී සිදුවී නැති බවයි.

අදාළ සේවිකාවද පොලිසිය හමුවේ පිලිගෙන ඇත්තේ තමන් පැහැරගැනීමට ලක් නොවූ බවයි.

58,427 Viewers

79 Comments to “CCTV වල නැතත්, සේවිකාව නෑ කිවුවත් ස්විස් තානාපති සේවිකාව පැහැරගත්තාමයි..- ලාල් කාන්ත”

  1. Gonsun says:

    You bloody son of a bitch, low grade Jeppa, why do you lie?. Did you get money from the Swiss too?
    You bums destroyed our country with hate speeches. May you rot in hell.

    • සිරිපාල says:

      ඔය බඩුව උස්සපු එවුන් කළුවර අදුන නලලේ ගාගෙන තමයි අවිල්ලා තියෙන්නෙ. ඒකයි කවුරුත් දැකලා නැත්තේ. මෙයා ඒක දන්නව. කාළකන්නි ජෙප්පො

    • Darsh says:

      Nodakin ponnas

    • ඩපයා says:

      මේ රටේ ඉන්න 3% අවජාතක හැත්තෙන් එකෙක්. රටේ සාපයට ඉපදුනු උන්.

    • PENATRATION says:

      JVP = GU NP + LTTE = TNA + NGP + ANTI SRI LANKA

      Traitors of motherland

    • රටට වින කරන මොඩ රැල says:

      අරංචියේ හැටියට මේ විදියට කිවාම මේයාට අනුර ලොකුගානක් දෙන්න පොරොන්දු වෙලාලු අනේ මොඩ හරක් තුන අරගෙනත් පාහර කම අඩු වෙලා නැහැ

  2. Dilshan says:

    Great another pick pocketter needs to get in to good books of the west. Shame on you for betraying your mother land for politics

  3. බලපන් උඹේ අහවල් එක තියනවද කියලා,තොපිට මිනිස්සු කැමති නැත්තේ තොපේ ඔය බොරු තර්ක වලට තමයි, දැන්වත් ඒක තෙරුම් ගනින්. 3% කාලකන්නියා..

  4. Siri says:

    Second edition of පරාජිත

  5. Lanka says:

    As usual red elephants are barking again. shame on u people. What can u expect people like u ? After all u lot have pure hatred towards Rajapaksha.

  6. chitral says:

    Is he still drunk

  7. බන්ඩා says:

    ලාල් ජෙප්පට එන්ජීඕ පරය් ජරාව කවලා. කුහක පරගැති ජෙපි හැත්ත ලංකා දේසපාලනයෙන් අතුගා දැමිය යුතුය්.

  8. හාවා says:

    පායන කාලෙට , හඳ මෝරන කොට අසනීප වැඩි උනේ ඉස්සර . දැන් එහෙම ම නෑ .අංගොඩ තව ඉඩ වැඩි කරන්න වේවි . පව් අප්පා , කොහොමට හිටිය කොල්ලොද .

    • හාවා says:

      වැරදුනා , වැරදුනා මේ කියන්නේ ” ස්විස් තානාපති ( විසින් ) සේවිකාව පැහැර ගත්තා ” කියලනේ . එහෙනං ගෙදර හිටියාවෙ .

  9. බය්යා says:

    ජාතික බලවේග එකමුතු කරගෙන රටට අහිතකර ලෙස ක්‍රියාත්මකවන ජාත්‍යන්තර බලවේග පරාජයකර, රට දිනවන මාවතකට අප පිවිසිය යුතුයි. මේ ප්‍රකාශ තුල ඇත්තේ තමා කරන දේ පිළීබද තමාට නොවැටහෙන ස්වභාවයක්. ඉදිරි මැතිවරණයකදී මොවුන් ගැන විශ්වාශ කල අය ඒ පිළීබද දෙවරක් සිතන්න. රට අපකීර්තියකට පත්කරණ, රට බෙදන්න උදවුවන, ජාතික බලවේගවල එකමුතුව විනාසකරන්න හදන මේ කූට බලවේගව තේරුම් ගැනීම ඔබට බාරයි.

  10. Nalinda says:

    Thawath andanamai balane balukama

  11. ඕන්න ඕක තමා අපි කියන්නේ ජේවීපී රතු අලි පැටවු කියලා. දැන් පැහැදිලියි නේද? මුන්ට 3 ඉතුරු කරන්නත් එපා. අනේ විජේවීර සහෝදරයා – නුඹේ අනුගාමිකයින් කියා ගන්නා පිරිසක් පක්ෂයත් රටත් විනාශ කරන හැටි!

  12. Fedrick Krishan senarath says:

    අකුදිට එහා යන්න ලාල්කාන්ත මොල්කාන්ත වෙන්න හදනවා වගේ නැත්නම් ස්විස් වලට පැනලා යන්න ක්‍රමයක් හොයාගන්න කඩේ යනවා වගේ සාමාන්‍ය සාක්කි මෙන්ම තාක්ෂණික සාක්කි ඒ කියන්නේ උබර් සටහන් හා සිසිටිවි මෙන්ම පැහැරගැනිම අදාල පාසල ලග උනා කිවාට ශ්‍රියාලතා පසුව කිව් ඇයගේ යෙහෙළියක්ගේ ගෙදර දි ප්‍රශ්න කලා කිව්වට යෙහෙළිය කිව්වේ එහෙම දෙයක් නොවු බවයි එහෙම නම් ජවිපෙ මොල්කාන්ත කොහොමද කියන්නේ රාජිත වගේ ස්ථිරව පැහැරගැනිමක් උනා කියලා වහාම ලාල්කාන්තවත් සිඅයිඩි ප්‍රශ්න කල යුතුයි රාජිත සමග අත්ඩංගුවට අරන් තවත් ප්‍රමාද නොවි

  13. Rata Wenuwen says:

    ලාල් කාන්ත කියන මඩ කැරියට ගානියාට උගෙ කොට මොඩල් පිස්තෝලය ඔබන්න හිතිලා.

  14. mevan paharaganem valata namdaraa inne jeppo ema nisaa CID niladhaareen dan me jeppa go ath adanguvavata aragena aththa danagathayuthuyi

  15. mevan paharaganem valata namdaraa inne jeppo ema nisaa CID niladhaareen dan me jeppa gona ath adanguvavata aragena aththa danagathayuthuyi

  16. Saji says:

    nappiyata gahalaneda lalkantha?

  17. දමිළ අඹර says:

    බලාගෙන ඉන්න ඉදිරියට තවත් චන්ද වැඩියෙන් ලැබෙයි.

  18. Raterala says:

    ජෙප්පො දැන් මංඤඤං වෙලා ඉන්නේ මුන් හැමදාම කලේ ජනතාව මුලාකල එක විතරයි .

  19. Samuel says:

    3%ත් එපාද.

  20. Sajee says:

    Halal .. Lal..

  21. gorilla says:

    මෙච්ච සාක්කි ඇතුව ඔප්පුවෙලා තියෙදි ඇයි මු මෙක කියවනනේ? ඇයි අහක යන කුණුගොඩක් තමන්ගේ ඔලුවෙ ගහගන්නේ? ඩොලර්වලට කියල මටනම් 100% සුවර්. මුට සල්ලි එනවිදිහ හොයල බලන්න ඔනේ. මුගෙනුත් ප්‍රශ්නකරල බලන්න ඔනේ මු දන්නව ඇතිනෙ උනවිදිහ.

  22. Modapala says:

    කරල තියෙන්නෙම ජප්පො.

  23. අර හම්බවෙච්චි 3ත් නැතිකරගන්න වැඩක්

    • Rata Wenuwen says:

      අන්තිමේදී මේ මඩ කැරියන්ගේ එල්ලෙන තුන විතරක් ඉතිරිවෙයි

  24. SL says:

    Cant we sue this backward idiot and jail for disturbing the gvt affairs unless he can prove what he spit out

  25. කිරිමෙල් says:

    තවත් හවුල් කාරයෙක්.😂

  26. MD says:

    Meyawath ganna.aragena toraturu danganna.kuhaka desaplu bawaya JVP ayagen kawadawath arenne naha.

  27. Sakeer Mohommed Fakeer Baawaa says:

    මෙම මිහරකව තවත් ජේවිපි මිහරකෙක් එක්ක ඈදා කුම්බුරැ සීසෑමට යැවිය යුතුයි.

  28. Siripina says:

    අම්මා එක්කත් බුදියගන්න පුලුවන් තොපි වගේ කාලකන්නින්ට ඔය වගේ අමන කතා කියන එක සුලු දෙයක් .තෝවත් 4 වෙනි තට්ටුවට ගෙනියන්න ඕන එකෙක්
    තොපේ කාලෙ බඩදරු අම්මා කෙනෙකුටවත් ඉන්න දුන්නද. සාක්ෂි එක්ක යකෝ කියන්නෙ .

  29. Norata Eka says:

    1% කුත් වැඩියි…

  30. Rajitha says:

    CID should question Lalkantha and start fresh investigations about this abduction case. He probably know something police don’t know. Should act immediately, before he forgets!

  31. siri says:

    NGO jarawakana Jeppo moota galkalak dunnama ona deyak kiyawavi.

  32. rasika says:

    moo wage moda moosalayek. owa ahanaa enne 3% only.

  33. Sunil says:

    Hena ma gahapan me Jepponta. Ipaduna, inna ratakata me wage boru mada awalaada gothana haththata hondak nam wenne nehe. Ekai mun pita kotuwe, 3% apple welendo wage hamadaama inne. Hingana haththa.

  34. desta says:

    jVP ekata chandaya denawanam oba desadrohiyek bawa sakanu lebe mu UNP ekek ganak aran wage

  35. නුවන් says:

    3%ත් කෙලවන ගූ කාන්තට ජය වේවා!.
    89 මියගිය මිනිසුන්ගේ ජීවිත වලට වටිනාකමක් නුදුන් පර හැත්ත.

  36. Ayotallah says:

    Sri Lankan people gave these Jeppos a good standing-lesson at the last Presidential elections. These megalomaniacs came to the election in grand style changing their name and symbol and with their leader as the candidate toured the whole country lost the election very badly with only 3% of the vote and the next Parliamentary election it will get reduced to less than 3%. Therefore no point responding to these maniacs

  37. හදුන්නේති ස්වාදීනව ඉල්ලලා පරාදවුනත් නමක් නැහැ. කෝප් කමිටූව හරහා ඔබ කල සේවයට අපේ යුතුකම අපි කරන්නම්.
    ලබන සැරේ Jvp එකේ තවත් පාර්ලිමේන්තු යන්නේ නැති නිසා ස්වාධීනව ඉල්ලන්න.

  38. Siri Nimal says:

    මූයි රාජිතයි විතරයි මේසිද්ධිය ගැන හරියට යමක් දන්නෙ මගේ හිතේ.

  39. MD says:

    Kisima sakshiyak natuwa Pahara gattamai kiyala Lal kantha kiyanawanam ehenam meka eyalage wadakkda?me ahena dewal anuwa ehema wennath puluwan.Naduwata meyagen prakashayak ganna wahama.

  40. මේ වගේ තක්කඩි බල්ලන්ට ඡන්දෙ දෙන උනුන් ඉන්නවනෙ දෙයියනේ.

  41. සුදත් says:

    මම සුවිස් සේවිකාවගේ ප්‍රශ්නයට පැටලුනේ අහම්බෙන්. ඇය කලින් හදුනන කෙනෙක් නොවේ මට මේ අදහස සමගම ඇය හදුන්වා දුන්නේ ලාල්කාන්ත මන්ත්‍රතුමායි. – රාජිත

  42. Rohitha says:

    If Lalkantha is so sure that this Swiss employee was kidnapped and there are no other evidence as well as she herself now says that she was not kidnapped, we can justify that Lalkantha had a dream of kidnapping her and do what ever he like.

  43. Chinthana says:

    Or Dear… When did you awake -up ..?? Where were you all these days..??

  44. Gini says:

    CID should question him. He might be behind this.

  45. බයි ටොයි එකමුතුව says:

    රටේ ජාතික එකමුතුව සමගිය ඇතිකරන බලවේගන් සියල්ල මොටකරන කූට සංවිධානාත්මක ව්‍යාපාරයක් NGO නමැති බූවල්ලන් හරහා රට තුල ක්‍රියාත්මක බව මේ ප්‍රකාශ තුලින් ඔප්පු වෙනවා. රජයේ වගකීම රට බේරාගන්න නම් රාජ්‍ය බුද්ධි අංශ හරහා මෙම බලවේග සහමුලින් විනාශ කිරීමයි. අපි සැමදෙනාගේ වගකීම මේ සංවිධාන තුලට ඇතුලත්වී හැකිතරම් මේවයේ තොරතුරු ලබාගෙන බුද්ධි අංශ දැනුවත් කිරීමයි. ඒ වගේම විද්වතුන්ට අපි වැදලා කියන්නේ මේ NGO හරහා, රටේ සංස්කෘතිය විනාශ කරන අරමුනින්, ආගම විනාශකරන අරමුනින්, ජාතික එකමුතුකරන බලවේග මොටකරන අරමුනින් ඉතාම සූක්ෂමව ක්‍රියාත්මක වන කූට න්‍යාය පත්‍රයන් ගැන ජනතාව දැනුවත් කරන්න.

  46. Shan says:

    මොන කාරනා කිව්වත් විජිත හේරත් බීලා රිය පදවලා..රාජ්‍ය දේපල වලට හානිකලා… ලාල් කන්තයො..

  47. අක්බාර් ලොක්කා says:

    ජවිපෙ බටහිර බලවේගවල බලල් අතක් වී ඇති බව දැන් සනාථයි. සුදු වෑන් සහ ස්විස් තානාපති නාඩගම පිටුපස කොටි ඩයස්පෝරාව , සහ එජාපයට අමතරව ජවිපෙත් ඉන්න බව පේනවා. මොහුව රහස් පොලීසියට කැඳවා විමර්ෂණය කල යුතුයි. මේ ප්‍රකාශ තුලින් මොහු අනුර කුමාරගේ අනුප්‍රාප්තිකයා වී නායකත්වයට පත්වන බව පෙන්නුම් කරයි .කිසි විනයක් නැති මෙවැනි බේබද්දන් රෝහණ විජේවීරයන් ලෙයින් දහදියෙන් කඳුලෙන් බිහිකල විප්ලවවාදී පක්ෂය වලපල්ලට ඇද දමන දිනය වැඩි ඈතක නොවන බව පැහැදිළිය

  48. vishnu says:

    ඊළඟ පාර 0.3%ට බස්සනව බලපන්
    නැද්ද කියල

  49. සීයාගේ තුන කහණවා වගේ..මුට පිස්සු.... says:

    සීයාගේ තුන කහණවා වගේ..මුට පිස්සු… යකෝ රට විකුනනල වාසිගන්නද තොපට සියට තුන් දුන්නේ. තොගේ 3ථ් මිරිස් ගලක තියලා අබරන්න ඕනේ මේ රට පාවා දෙන අවලන් කතාවලට. රාජිතගේ තේ බිව්වද තෝත්. ඊ ලග පාර තුනම නැහැ.

  50. nuwaraone says:

    නව රජය බලයට පත් වූ විගස….අනික ගෝටා මැතිතුමා වගේ කෙනෙක් ජනාධිපති වූ විගස මේ කාන්තාව ට කුමන්ත්‍රණයක් කර රජය අපහසුතාවට පත් කිරීමට හැකියාවක් තිබේද …පොඩි ගැටලුවක් තියෙන්නේ කලු ගලේ ඔලුව ගහ ගන්නවා වගේ වැඩක් කරයිද ….

  51. ප්‍රසාද් says:

    දැන් JVP ය යනු NGO අරමුදල් මත යැපෙන, බටහිරගැති තම පැවැත්ම වෙනුවෙන් ඕනෑම් පහත් තත්වයකට වැටෙන දේශපාලන කල්ලියක් බවට මෙය හොඳම සාක්ෂියකි. මොවුන්හට දැන් ඉතිරිව ඇත්තේ ශිෂ්‍ය සංවිධාන, වෘත්තීය සමිතිවලට රිංගා රටේ ඉදිරි ගමනට අකුල් හෙලීම පමණි. රට ගැන යම් තරමක හෝ හැඟීමක් ඇති ජවිපෙ සාමාජිකයෙක් වෙත්නම් මොවුන්ගෙන් ඈත්වීමට කාලයයි.

  52. HENA says:

    kuhaka hathikare…

  53. නිළමේ says:

    මේ කළකණ්හැණි හැත්තට ඡන්දෙ දෙන 3 % හරක් මොනවා
    හිතාගෙන මුන්ට ඡන්දෙ දෙනවද?

  54. chandra says:

    wadak thiyenna epaya hiwalunnta bila kiyanna epa lal

  55. chandra says:

    kuhaka hitha

  56. lalge gani says:

    echaratama shuwar karala kiyane siriyalatha ganiyarawa issuwe e kiyanne thomayi neda.

  57. rane says:

    Lalkantha wisthara dannawa nam ohugen prashna kalauthui

  58. Patriotism says:

    Whatever political party. … Really we have great disappointment about our people’s attitudes, behavior, discipline on some kind of matter. Whatever they speak about our great history, most of people in our country still are tribalism. .. Our majority are not able to express their comments politely. ..
    All politicos need to keep our majority as TRIBE forever , because of their survival. Unfortunately our majority can not understand this sad situation. So then, how can we develop our Motherland. .. Under this situation, it is a just DREAM ONLY..

  59. Raj Gopal says:

    It is up to the CID to record a statement from Karl Lantha too

  60. wije says:

    මේ කියන කතාවලට තමයි මිනිස්සු 3 බැස්සුවේ මෙහෙමත් දේශපාල තක්කඩි .රෝහණ සහෝදරයාටත් නින්දාවක් මේ කරන්නේ ..

  61. ගමනායක says:

    අ.කු.දි. කවදා හරි අයර්ලන්තයේ පදිංචි වෙයි. ලාල්කාන්ත මේ යන විදියට ස්විට්සර්ලන්තයේ පදිංචි වෙයි. ලංකාවේ ජෙප්පො හැමදාම තාප්පවල පෝස්ටර් අලවමින් එජාපයට කඩේ යයි. මේක තමයි ජවිපෙ අනාගතය.

  62. Edwin says:

    Lal Kantha Should be questioned by CID.

  63. UNP-GALIBBA says:

    බලාගෙන ගියාම මුනුත් මේකේ කොනක ගැවී ඉන්නවා රාජිත වගේ .
    මේ ගේම් එක මුන් දෙගොල්ලන් ගේම ඩබල් ගේමක් වැරදුන නිසා උන්ඩුබුරලනවා ???

  64. Denis Beeson says:

    MOL Khanthaya hen MOLda koheda. Me wage awajathakayanwa mulu ratatama epawenawa me kiyana awajathaka kathawalata. Munta aye athmayak naha ena mathi waranedi

  65. Denis Beeson says:

    Wesige putha athulu mun thun hathara denatath kelawanawa me en maha chandedi

  66. 16 වෙනිදා 3 ටම වැදුණු පාරට තාම සුර්කාන්තගේ;;;;;; රෙද්ද පල්ලෙන් සිස්ටාචාරය ,සදාචාරය, සාරදර්ම බේරෙනවා;;;;;ඒ කතාව වෙලාවෙත් දැක්කද.

  67. David Milli-banda says:

    In Sri Lanka there is nothing called patriotism. …… Its a Dog eat Dog situation.
    The Country does not need enemies from outside, they are within and among us.

    To add insult to injury, these JVP Canines are the worst of its kind.

  68. Dalit says:

    Eswaran lage kudu walin yepena mun Ranilayata ekale ahunowune ape karumeta.

  69. Sarath says:

    “Penena siyallama sathya nam, Polowa thawamath pethali thahaduwak”.

    Lal kantha is right. Open your eyes and mind. Read the sequence intelligently before comment as stupids.

    Don’t forget that the same police is investigating this incident who bent the law at Champika Ranawaka’s incident. lady in custody is helpless and will spell anything what interrogators want for her self rescue.

  70. මේ මෝල් කාන්තාව වහාම අත් අඩංගුවට ගෙන ප්‍රශ්න කරන්න.

Main News