CCTV වැනසු කැළණි තගාලා 16ක් අත්අඩංගුවේ.. පොදු දේපල පනත ක‍්‍රියාත්මකයි..

February 27, 2020 at 4:40 pm | lanka C news
CCTV වැනසු කැළණි තගාලා 16ක් අත්අඩංගුවේ.. පොදු දේපල පනත ක‍්‍රියාත්මකයි..

කැලණි විශ්ව විද්‍යාලයේ සිසුන් 16 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.

එම සරසවියේ ස්ථාපිත කර තිබූ සීසීටීවී කැමරා පද්ධතිය බලහත්කාරයෙන් ගලවා ඉවත් කිරීම සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිල්ලක් මත ඔවුන් මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.

මීට විරෝධය පාමින් සිසුන් විසින් සරසවි භූමිය තුල විරෝධතාවයක් පවත්වමින් සිටී.

212 views

29 Comments to “CCTV වැනසු කැළණි තගාලා 16ක් අත්අඩංගුවේ.. පොදු දේපල පනත ක‍්‍රියාත්මකයි..”

  1. කැළණි තගාලා ට දඩුවම් දෙන්න. says:

    කැළණි තගාලා ට දඩුවම් දෙන්න. රජයේ දේපොළ අයතා ලෙස පාවිච්චි කිරීමට දඩුවම් දෙන්න. මුන් නීති නිලධාරින් නොවේ.JVP බට්ටෝය.