Ceypetco ඉන්ධන ආනයනය අත්හිටුවයි…

May 2, 2020 at 5:30 pm | lanka C news
Ceypetco ඉන්ධන ආනයනය අත්හිටුවයි…

මෙරට ඉන්ධන ගබඩාවල තෙල් තොග පිරී ඇති නිසා ඉන්ධන ආනයනය තාවකාලිකව අත්හිටුවා තිබේ.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේකෝන් මහතා සඳහන් කරන්නේ ඉන්ධන මිල දී ගන්නා ක්‍රමවේදයට අනුව දැනට එම මිලදී ගැනීම තවදුරටත් පවත්වාගෙන යන බවයි.

ලෝකයේ ඉන්ධන මිල ගණන් විශාල වශයෙන් පහළ ගොස් තිබුණ ද මෙරට තුල ප්‍රමාණවත් ගබඩා පහසුකම් නැති නිසා අමතර තොග මිලදී ගෙන ගබඩා කිරීමට හැකියාවක් නොමැති බවද ඔහු පැවසුවේය.

දැනට ඉන්ධන අලෙවියෙන් යම් කිසි ලාභයක් ලැබුණද එම මුදල් කොරෝනා ව්‍යාප්තිය නිසා අපහසුතාවයට පත්ව සිටින ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක අරමුදලට දෙන බවද ඔහු සඳහන් කළේය.

රට සාමාන්‍ය තත්ත්වයට පත්වන ඕනෑම මොහොතක කිසිදු හිඟයකින් තොරව ඉන්ධන සැපයීමට අදාළ ක්‍රියාවලිය දැනටමත් අඛණ්ඩව ක්‍රියාත්මක බවද ඔහු තවදුරටත් සඳහන් කළේය.

60,206 Viewers

40 Comments to “Ceypetco ඉන්ධන ආනයනය අත්හිටුවයි…”

  1. Saman says:

    Trincomalee balapan ban

  2. SL says:

    නැගෙනහිර තියෙන තෙල් ටැංකි ටික ට මොකද වෙන්නේ ???

  3. Dp says:

    Every government talks about leasing the oil tanks at trinco. If these are usable why not store some fuel when world prices has gone so low. It’s a very worthwhile investment.

  4. saman says:

    ජෙප්පෝ ගු ඇන්පී එකත් එක්ක මහබැංකුව කොල්ල කාළා බදුර්දීන්ලට මර්රික්කාර්ලට මුබර්ජිලට සුමන්තිරන් ලාට බෙදුවේ නැත්තන් අද තව ටැංකි කියක් හදන්න තිබ්බද ?

    • Rata Wenuwen says:

      තොපිලගෙ මහ එවුන් තමයි තෙල් ටැංකි විකුනල රටට එන්න තිබුනු විශාල ලාභයක් අහිමිකලේ. මෝඩ සාඩිං බයියො, බෙදාගෙන කාපියව් ගූ.

      • 77 UNP says:

        Trinco oil tanks sold to India by Ranil Wikramasingha on 2001 when he was prime minister..

        • Rata Wenuwen says:

          Who was the president at that period?

          • Abba says:

            Ranilge Akka. Chandrika

          • 77 UNP says:

            2019 ජනාධිපතිවරනේදී ගෝඨාභය පරාදකරන්න UNP,TNA,JVP,NGO සමඟ එකට කටයුතු කරපු මිනීමරු ත්‍රස්තවාදියා ප්‍රබාකරන් නමැති කලකන්නියට මහතා ලෙස ආමන්ත්‍රණය කරපු චෞර රැජින නාමධාරී චන්ද්‍රිකා බ.කු. තමයි එවකට ජනාධිපති.

  5. Ravi says:

    කවුරු කවුරුත් එකතුවෙලා ත්‍රිකුණාමලේ තෙල් ටැංකි ටික ඉන්දියාවට විකුණලා තිබ්බෙ නැත්තන් කොච්චර ඉතිරියක් කරගන්න තිබ්බද ? ඔක්කොම එකයි. කාලකණ්ණි දේශපාලකයෝ…… තුහ්.

  6. ari says:

    අර ත්‍රිකුණාමලයෙ තියනව කියන ටැංකි හිල් වෙලාද?

  7. Aurora says:

    ජනතාවට ලීටරය රුපියල් 10.00 ක අඩු මිලට සතියක් දුන්නොත් හැමෝම පුළුවන් තරමක් වාහන ටැංකිවල පුරවගනී. ඒක රටේ අනාගතයට හොඳ ඉතුරුවක් වේවි. ඒ වගේම lockdown වෙලා ආදායම් අඩුවෙලා ඉන්න වෙලාවේ ලොකු සහනයකුත් වේවි. ඒ විධියට රටේ ඉන්ධන ලීටර් මිලියන් 100 වාහන ටැංකිවල ගබඩා කරන්න පුළුවන්.

    • Alapaluwa says:

      එහෙම උනොත් ටැංකිත් පුරවලා, බරලුත් පුරවලා, පුළුවන් නම කල වලටත් පුරවයි. අන්තිමට හට්ටි මුට්ටි කල බැරල් කෑන් තියාගෙන පෙට්‍රල් පෝලිම් වල ඉඳල කොරෝනා ඩබල් ට්‍රිබල් වෙයි. උඹේ මොලේ පෙට්‍රල් ටිකක් අරන් හොඳට හෝදපන් .

      • මෙන්න මුගේ මොළේ තරම ඕකනේ කියන්නේ මුන්ට විනාඩි 10 එන හැම එකටම පුකදෙන අවජාතකයෝ කියලා. ගූ කිවම එකටත් හුරේ කියන චු කිවම එකටත් හුරේ කියන මුන් මොකුන්ද ගස් ගල් යට ජාතකවු වූ අවජතකයෝ පලයවූ ගොසිප් ලංකා එකට එතන තමයි තොපිට උරුම මෙතන නොවේ. .අපි බලාගන්නම් උබලා ගැන ඉක්මණට.

  8. Informant says:

    We are very unfortunate. We don’t have ownership of Tricomalle oil tanks to fill more. All sold by Chandrika and Ranil to IOC. Aho!!!!!

    • Sajith should understand says:

      And also those tanks are not in good condition to store fuel. Repairing of tanks, providing necessary piping etc. cost a lot and take considerable time. Storage of fuel should be carried out following international safety standards. All those matters make it difficult to store fuel in Trinko. Not in a hurry, but we should have some programme towards this goal even to get benefits in the future. 5 year narrow minded politicians do not have such a vision.

  9. neil says:

    Why do not use thaose oil tank farm?
    For 71 years our nincompoop sleepy politicians did nothing for those startgic assets?

    No wonder Singapre overtook us and Banladesh is overtaking us. We are at the same plece!

    Do we need 225?

  10. Ravana Parapura says:

    නැවත වසර 6000 ට පෙර තිබුණු හෙළයේ හිරු සක්තියට යා යුතුයි

  11. Mangala says:

    ඇයි ත්‍රිකුණාමලේ මලකඩ කාලද? මලකඩ කාලනම් සුද්ධ කරලා ගන්න බැරිද ඉක්මන් කරලා.

  12. Love nature says:

    අරාබින්ගේ කනිජ තෙල් බාවිතය නිසා පෘතුවියේ ආයුස දිනෙන්දින විනාස වී යනවා

  13. යුන්පී ගලිබ්බා says:

    එක වැරදි වගේම දුරදිග නොබලා ගත් තීරණයක්. මේ වගේ මහඟු අවස්ථාවක් නැවත එන්නේ නැහැ ආයේ මේ කපේට. ජලය ට වඩා ඉන්ධන මිල වැඩි නිසාත්, අපිට ඕන තරම් නොමිලේ ජලය අහස් දිය ලෙස ලැබෙන නිසාත් හැකි ඉක්මනින් ප්‍රධාන ජලාශ ( වික්ටෝරියා, කොත්මලේ, කාසල්රී ) මුළුමනින්ම ජලය ඉවත් කර ඉන්ධන වලින් පුරවගන්න වැඩ පිළිවෙලක් ලෑස්ති කරන්න ඕන. එතකොට නුදුරු අනාගතයේ අපි ඉන්ධන වලින් ස්ව්‍යන්පොෂිත වෙලා , අතිරික්තය අපනයන කරන්නත් පුළුවන්. ඇයි මගේ අදහස අවුල් ද ?

    • King Bull says:

      පොඩ්ඩක්වත් අවුල් නෑ. පෝය ලඟයිනෙ.

  14. Love nature says:

    සූර්ය බලය

    සූර්ය බලය අඛණ්‌ඩව ලැබෙන පුනර්ජනනය කළ ශක්‌ති ප්‍රභවයකි. ලෝකයේ රටවල් රැසක, විශේෂයෙන් නිවර්තන කලාපීය හා ඒ ආසන්නයේ පිහිටා ඇති රටවල, වර්ෂය පුරා ම සූර්ය බලයෙන් විදුලිය නිපදවීමට ඇති හැකියාව ඉහළ ය. මේ නිසා බලශක්‌ති ලෝකයේ සැලකිය යුතු වේගයකින් වර්ධනය වන තාක්‌ෂණයකි.

    • ගන්ජ බන්ඩා says:

      සූර්ය බලය රෑට නෑනෙ. වලාතුලු තියන වෙලාවටත් වහින කොටත් නෑනෙ. එතකොට?

  15. සමන් says:

    අර දේශද්‍රෝහීන් ටික ඉන්දියාවට අපේ තෙල් ටැංකි ටිකක් දුන්න නේද?

  16. අද තෙල් අතිරික්කයක් තිබිලාත් ඉතිරි ඒවා ගබඩා කිරීමට තෙල් සංස්ථාවට ටැංකි නොමැතිවීම නිසා ගෙන්වීමත්,ගෙනත් තිබුණ දේවල් පවා අත්හිටවීමට සිදුවී තිබෙනවා.කොතරම් ශෝකජනකද? අපි දැක්කා පසුගිය රජය විසින්  අපේ තිබුණු අතිරික්ක ටැංකි ටික ඉන්දියාවට දෙනකම් නින්දගියේ නෑ රනිල් ඇතුළු නඩයට. අද එම ටැංකි ටික ත්‍රිකුණාමලේ අපසතුව තිබුණානම් මේ Crude OIL මිළ පහත වැටුණු අවස්ථාවේදී මිළදීගෙන මේ තෙල් අතිරික්කය ඒ සියලුම ටැංකිවලට ගබඩා කිරීමට තිබුණා නේද.එයින් කොපමණ මුදලක් රටට ඉතිරිකරගන්න තිබුණු අවස්ථාවද මේ නොමැතිවි යන්නේ. ඒ වගේම එයින් යම්කිසි සහානයක් ජනතාවටත් ලබන්න තිබුණු අවස්ථාවක්ද මේ නැතිවී යන්නේ මේ අමන මරි හිටපු ගොන් වහායෝ කරපු ඒ අනුවණ කම හින්දා. එවැනි වටිනා දේවල් කොපමණ කියා අපිට අහිමිවී ඇතිද? නමුත් කතාකරන්නේනම් වහාම පාර්ලිමේන්තුව කැඳවන්න අපිට උදවු කළහැකියි කියා. මුන් කරණ උදවු තමයි ඔය කර තිබෙන්නේ රටේ තිබෙන ධනස්කන්දයම අමුදවාලේ ගිලදමපු එක. ඔය දැන් දඟලන්නෙ  ඉතිරි ටිකත් නැතිකර නැත්තටම රට ගිල්වාදමන්නයි. එයට අපි කිසිසේත් ඉඩ නොතැබිය යුතුයි. කිසිම දුරාදැකීමක් නොමැති මේ අමන මෝඩ මරි තකතිරුවෝ ටික නම් රටට කළේ මහා රජආපරාධය නොවේද?.තවත් මෙවැනි දේවල් කිරීමට කිසිසේත් අප ඉඩ නොතැබීමට වගබලා ගතයුතුයි!   

    • විෂ්ණු says:

      නංගි ඔයාගේ කේතුව පළල් කරලා තෙල් ටිකක් ගබඩා කර ගත්තොත් මේ රටට ලොකු සේවයක් කරන්න පුළුවන් වෙයි.

      • උබේ අම්මගේ ඊට වඩා පුලුවන් ඇතිනේද>ටැංකි 5.6 වුණත් විස්කම්භ්යි ගැබුරටයි සපෙක්ෂිතව.මොකද කියන්න එවනවද කොළොන්නාවට අපි ඉතිරි ඒවා බලාගන්නම්.

  17. හිටන්ගෙදර අප්පුහාමි says:

    ජනාධිපතිතුමනි, මේ දුෂ්කර අවස්ථාවේ තෙල් මිල ගැන අපි ප්‍රශ්න කරන්නේ නැහැ. ඒත් තෙල් මිල අඩු වී ඇති මේ වෙලාවේ තෙල් තොග රැස් නොකිරීමට හේතු පහදන්න. ත්‍රී ‘මලේ තෙල් ටැංකි ටික කඩිනමින් අළුත්වැඩියා කොට ප්‍රයෝජනයට නොගන්නේ ඇයි. කරුණාකර මේ ගැන අවධානය යොමු කරන්න.

  18. Kotalawala says:

    රටේ දියුණුව..එදා වේල ටුවර්ස්….

  19. Elmo Perera says:

    ලෝකයේ ඉන්ධන මිල ගණන් විශාල වශයෙන් පහළ ගොස් තිබුණ ද මෙරට තුල ප්‍රමාණවත් ගබඩා පහසුකම් නැති නිසා අමතර තොග මිලදී ගෙන ගබඩා කිරීමට හැකියාවක් නොමැති බවද ඔහු පැවසුවේය.

    THIS IS VERY INCORRECT STATEMENT. WHAT ABOUT CHINA BAY OIL TANKS IOC HAS NOT USED WHAT WAS GIVEN TO THEM. AT LEAST 25 CAN BE RENOVATED.BEFORE 1970s THEN CPC CHAIRMAN ERSR CUMARASAMY ADVISED THEN GOVT TO STORE OIL BEFORE PRICE HIKE.HIS VALUABLE ADVICE WAS NOT FOLLOWED.Mr SUMITH WIJEKOON MUST BE PROACTIVE AND ADVICE THE GOVERNMENT TO MAKE USE OF LOW PRICE TO STOCK. SELLERS WILL GIVE CREDIT FACILITIES DUE TO NON MOVING STOKS OF OIL

  20. බන්ඩා says:

    ගිය සතියෙ ඇමරිකාවෙ තෙල් මිල නෙගටිව් උනා. ඒ කියන්නෙ තෙල් ගෙනියන අයට සල්ලි දුන්නා.

  21. sena says:

    ගරු ජනාධිපතිතුමනි හොටල් වියාපෘති වලට වියදම් කරන මුදල් අවුරුදු 50කටවත් තෙල් ගබඩාකරගතහැකි ඉන්ධන ගබඩා සංකිර්ණ ඇතිකරන්න අවුරුදු 50 පස්සෙ මේවා තමයි රටෙ සම්පත් හැටියට ඉතිරිවන්නෙ .

    අවුරුදු 50කට පෙර සුද්දාහැදු ත්‍රිකුණාමලේ තෙල් ගබඩාවල් අවුරුදු 50 පස්සෙ රටට අදායම් ගෙන එන රටෙ සම්පත් බවටපත්වේලාතියෙනවා

  22. මිලිටරි says:

    මම වැඩ කරන්නෙ මිලිටෙරියේ, …
    මට ඉංදියාවෙ පුහුණුව කට ගියා, එතනදි තමයි එයාලගෙ south asian domination at emergency ප්ලෑන් එක ගැන පොඩි අදහසක් ගත්තෙ . එතනදි නොම්මර 01 ට තියෙනවා ත්‍රිකුණාමලය වරාය..
    මිලිටරි ගැන හොයනකොට, ලෝකෙ නොම්මර 01 තැනක් තමයි ලංකාව කියන්නෙ.

    • 77 UNP says:

      ත්‍රීකුණාමලේ ටැංකි ටික විතරක් නෙමේ රනිල් ඒ වෙලාවේ ලංකාවේ වැඩියෙන්ම වෙළඳම තියන පෙට්‍රල් ෂෙඩ් 100 කුත් ඉන්දියන් IOC එකට දුන්නා. එහෙව් පරයා ආරක්ෂාකරන එකෙක් පොහොට්ටුවේ හෝ ඉන්නවද කියල හිතා බලල ඌට මේ චන්දෙන් මනාප නොදෙන්න හිතාගන්න.

  23. පොඩි බයිය says:

    එතකොට බයි සමනෝ 2005-2015 කාලෙ මහබැංකුව මංකොල්ල කාපු තොපේ නරි රැල හොඳ මහත්තුරුද?

    • Aurora says:

      (Samana disappear.) සමනා, පොඩ්ඩක් මම මේ කියන දේ අහන්න, LCN එකේ කමෙන්ට් දාන සැලකිය යුතු සංඛ්‍යාවක් වෘතියමය සුදුසුකම් තියන උගත් අය. ඔවුන් බොහෝවිට නිවැරදි මානයක දකිමින් ඉතාමත් වැදගත් අදහස් ඉදිරිපත් කරනවා. ඒ අතරේ කුලී ලියන්නොත් නැතිවාම නොවෙයි. ඔවුන් පහසුවෙන් හඳුනාගත හැකියි. ඔවුන් කාට හෝ අපහාස කරනවා ඇරෙන්න ඔවුන්ට මතයක් නැහැ පැහැදිලි කරන්න. එහෙම තමන්ගේ මතයක් තියන අයකුව කුලියට ගන්නත් බැහැනේ. මම ගැන කෙටියෙන් කියනවනම් වෘතීය සුදුසුකම් තියන මගේ ක්ෂේත්‍රයේ බොහෝ දෙනාගේ සැලකුම් ලබන්නෙක්. මට වැරදියි කියල හිතෙන ඕනෑම අයකුට එරෙහිව ප්‍රහාරයක් එල්ලකරනවා. මෙහිදී මගේ වැදගත්ම මිමි බෙදුම්වාදී කොටින්ට, වහාබ් අන්තවාදීන්ට, පරිසර ධුෂකයන්ට, බොරුකාරයන්ට, රාජ්‍ය දේපල විකුණන උන්ට එරෙහි විය යුතුයි කියන එකයි. ඒ නිසා ඔය කොරෝනා බලකායේ ඉන්න සුදුසු අයත් LCN එකේ ලියනවා.

      • සැමන් බය්යා says:

        හරියට හරි, වෘතියමය සුදුසුකම් තියන උගත් කියලා කියා ගන්න පෙන්න ගත්ත එවුන් තමා මෙතන වැඩි හරියක් පක්කලි දේශපාලුවන්ට කඩේ යන්නේ. උන්ගේ මතයට විරුද්ධ නම් හරි වැරැද්ද මොකක උනත් අනිත් උන්ට පන්නා පන්නා පහර දෙනවා. උගත් කම තිබ්බට දුපත් වහල් මානසිකත්වය දෙකොනින් බේරෙනවා. වැඩි හරියක් ඉන්නේ මොන පජාත වැඩේ කලත් තමන්ගේ නායකයා තමයි සර්වබලධාරී දෙය්යා කියලා හිතන අය. දෙය්යා රටත් විකුනලා සල්ලි ටිකත් රටෙන් එලියට ඇදලා රටටම ඇරලා අවුරුදු දෙක තුනක් ගියාට පස්සේ තමයි දන්නේ රැවටුනා කියලා. ඊට පස්සේ වෙන දෙය්යෙක් හොයා ගෙන ආයෙත් කඩේ යනවා.

  24. C Rite says:

    Oil Tank farm in Trincomalee is an invaluable asset. I have seen these tanks There are 100 tanks. Still in excellent condition. IOC has about 20 I think. The sorry part is we do not send to parliament educated people with national interest. Still sorry part is the officials who are heading these institutions only play the part of obedient dogs to their masters lest they should lose immense benefits