CIDට මධුෂ්ගෙන් ප්‍රශ්න කරන්න ඩුබායි පොලීසිය අවසර නොදෙයි..
March 5, 2019 at 1:20 pm | lanka C news
ඩුබායි පොලීසිය විසින් අත්අඩංගුවට ගෙව එරට බන්ධනාගාරගත කර ඇති මාකදුරේ මධුෂ් ඇතුළු 31 දෙනාගෙන් ප්‍රකාශ ලබා ගැනීමට අවස්තාවක් දෙන ලෙස මෙරට අපරාධ පරීක්ෂණ දෙපාරතමේන්තුව ඉල්ලා ඇත.
නමුත් එම ඉල්ලීමට මේ වන තෙක් එකගතාවක් ඩුබායි බලධාරීන් විසින් පල කර නැති බව පොලීසියේ ආරංචි මාර්ග කියයි.
ශ්‍රී ලංකා පොලීසිය විසින් මෙම ඉල්ලීම කර ඇත්තේ ඩුබායිහි පිහිටි ජාත්‍යන්තර පොලිස් කාර්යාලය මගිනි.
Uoowa allaganna ape rate policiyata kisima adahasak thibune naha…dan uoo alluwata passe boru chandi kam daanna yanawaa…
..anika deshapalu paaharayo eka kale un kiyala loku talks dunna hati….kalakanni ekenuth balanne ape rate minissu andanna….
මධූශ් ලංකාවට ගෙන්වන්න ඕනේ කීප දෙනෙක් එල්ලුම්ගස් යැව්වාට පස්සේ.
Make sure to give this smuggler the greatest ever punishment according to your Gods expectation and Sharia Law. I hope Dubai government will not get a bad decision to hand over this person to Sri Lanka government where he get lot of protection from many Parliamentarians. We always waiting to how Dubai government protect their Law and order according to their belief. Cheers.