CIDය ජනාධිපතිගෙන් ප‍්‍රකාශයක් ගනී…

August 19, 2022 at 12:02 am | lanka C news
CIDය ජනාධිපතිගෙන් ප‍්‍රකාශයක් ගනී…

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් පොලිස් අපරාධ විමර්ශන කොට්ඨාසය ප්‍රකාශයක් ලබා ගෙන තිබේ.

ඒ පසුගිය ජූලි 09 වන දා කලහකාරීන් විසින් ඒ මහතාගේ නිවස ගිනි තැබීමේ සිදුවීමට අදාලවයි.

මේ වන විට එම සිදුවීම සම්බන්ධයෙන් සිරස නාලිකාවේ ප්‍රධානියා ගෙන් සහ ප්‍රශ්න කර ඇති අතර එහි මාධ්‍යවේදීන් කිහිප දෙනෙකුගෙන්ද ප්‍රශ්න කිරීමට නියමිතව ඇත.

සිදුවීම සම්බන්ධයෙන් පුද්ගලයන් කිහිප දෙනකු අත්අඩංගුවට ගෙන සිටි.

25,745 views

4 Comments to “CIDය ජනාධිපතිගෙන් ප‍්‍රකාශයක් ගනී…”

  1. GIJOE Major Matt Mason says:

    Local SL CID should stand down with my order.
    US CIA will take care and process the incident from here.
    I will sent a special US marine team , GIJOE team and a CIA investigation team to question your president about the Chinese ship.

  2. JanKa says:

    ඒ ගමන්ම මහා බැංකු මංකොල්ලය ගැනත් ප්‍රකාශයක් ගත්තොත් නරකද?

  3. Renna Ponil says:

    මේ පරෙයගෙං බටලන්දෙ මිනී මැරුම් ගැන ප්‍රශ්න කරන්නෙ නැද්ද…මහ බැංකු හොරකම ගැන ප්‍රශ්න කරන් නැද්ද….පාස්කු මිනී මැරුම් ගැන ප්‍රශ්න කරන් නැද්ද…මොන මගුල්ද මේ කරන්නෙ..

    • Sumangala says:

      උඹ වගේ ගොබ්බ බූරුවන් තමයි අරගලයෙත් හිටියේ.

Main News