CID ඉතිහාසයේ වැඩිම හෙරොයින් තොගය අත්අඩංගුවට ගනී..
July 12, 2018 at 8:40 am | lanka C news
පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මඩකලපුව වාකරේ ප්රදේශයේදී හෙරොයින් කිලෝ 10ක පමණ ප්රමාණයක් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම තොගයේ වටිනාකම රුපියල් කෝටි 12ක් පමණ වෙතැයි තක්සේරු කර ඇති අතර සගවා තිබී ඇත්තේ ලී මෝලකය.
මෙම වැටලීම කර ඇත්තේ කොළඹින් ගිය නිලධාරීන් කණ්ඩායමක් විසින් වන අතර සැකකරුවන් දෙදෙනකු ද අත්අඩංගුවට ගෙන ඇත.
මෙම තොගය පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුව විසින් අත්අඩංගුවට ගත් වැඩිම හෙරොයින් තොගයයි.
මඩකලපුවේ මුස්ලිම් දේශපාලකයන් මේ වාට වගකිව යුතුයි ..ජනපති මේ කුඩු කාරයන්ට මරණය දණ්ඩනයට අත්සන දෙයිද ?
ප්රශ්නය ඔවුන් සුලුජාතින් නිසා ..ජන්දේ මනාප ගැනීමට සමාව දිය යුතුයි නේද ?
ආසියාවේ කුඩු පරාදිසිය යන විරුදාවලිය අපේ රට ලැබුනේ අපේ රටේ බලලෝභී නිවට දේශපාලුවන් නිසයි
අහෝ රටකට සිදුවූ විපත ..
ඉතිහාසයේ වැඩිම හෙරොයින් තොගය යමපාලන රජයෙන් ලැබීම ආඩම්බරයක්