CID කැදවූවත් හරීන් නවලෝක රෝහලේ.. රුධිර පීඩනය හා නාඩි වේගය ඉහලටම…

April 23, 2021 at 10:00 am | lanka C news
CID කැදවූවත් හරීන් නවලෝක රෝහලේ.. රුධිර පීඩනය හා නාඩි වේගය ඉහලටම…

සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා අද දිනයේ රහස් පොලිසිය හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබේ.

පාස්කු දිනයේ මෙරටට එල්ල වූ ත‍්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා විසින් සිදු කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව ප්‍රකාශයක් සටහන් කර ගැනීමට මෙම කැඳවීම සිදුකර තිබේ.

කෙසේ නමුත් මන්ත්‍රීවරයා මේ වන විට කොළඹ නවලෝක රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.

අද පෙරවරුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු පිරිසක් මන්ත්‍රීවරයාගේ සුව දුක් බැලීමට එහි ගොස් තිබින.

එම අවස්ථාවේ පින්තූර අනුව හරීන් ප්‍රනාන්දු මහතාට සවිකර ඇති යන්ත්‍ර වලින් පෙන්වන්නේ ඔහුගේ රුධිර පීඩනය සහ හද ගැස්ම සාමාන්‍ය ප්‍රමාණය ඉක්මවා ගොස් ඇති බවයි.

36,779 views

33 Comments to “CID කැදවූවත් හරීන් නවලෝක රෝහලේ.. රුධිර පීඩනය හා නාඩි වේගය ඉහලටම…”

  1. Suneth says:

    රටේ නීතිය විහිලුවක් ලෙස සලකා වැඩ කරන මෙවන් දේශපාලන අදබාලයින් රටට සපයන්නේ මහත් නරක ආදර්ශයක් .‍රටේ ඉන්න සාමාන්‍ය ජනතාවට එක නීතියක්. මේ නරුමයන්ට තවනීතියක්.මෝඩ පුතානෝට අබමල් රේණුවක මොලයක් තිබ්බනම් ඔවැනි දේවලට උදවුදෙන එකක් නැහැ.

  2. UNP GAL IBBA says:

    නරීන් ගූගල් ෆොර්නැන්ඩු බයවී ඉන්නා තරමක් වැඩේ කියන්නේ FC එකට කැඳවපු ගමන්ම මුන් ගොහින් ඇඩ්මිට් වෙන්නේ ඉස්පිරිදාලයේ මොකොද පාස්කූ බොඹයන් ඉන්නේ මුන් ගේ ඔඩොක්කුවේ එදා පාර්ලිමේන්තුවේ යකා නැටුවේ උන්ව රැකගන්න මහජානයා මුලා කොරන්න ???????????????

  3. Felix says:

    Kata Parissam Kara Gaththe Nethiwaama Ohoma Wenawa….

  4. GulSiri Lal Nanda says:

    Whole leadership of that Samagi Jana Balayage(SJB) of Former UNP are politically sick .
    Sajith R…using his members of Parliment for political vanadalin throughout ongoing Parliamentary secession ?
    Sajit and his hard core cilque working on anti-Establishment elements in that front line policies which is back by Western funding and political terrorist of JVP TNA and Muslim extremist

  5. Ratnamalala says:

    මූ අමු කැනහිලෙක්. ගොන්ජා වගේම මූත් ඉන්න ඕන කුඩුවේ.

Main News