CID තුලදී මා මරා දමන්න හදනවා.. ඉන්දීය ජාතිකයා අධිකරණයේදී ලිඛිත පාපොච්චාරණයක් කරයි..
October 23, 2018 at 12:40 pm | lanka C news
තමන්ව රහස් පොලීසිය තුලදී ඝාතනය කිරීමට සූදානමක් ඇති බව රඳවා ගැනීමේ නියෝග මත රහස් පොලිසිය විසින් රදවාගෙන ප්‍රශ්න කරමින් සිටින ඉන්දියානු ජාතිකයා අද කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේදී විවෘත ප්‍රකාශයක් සිදු කලේය.
ජනාධිපති මෛත්‍රී හා හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතන කිරීම කුමන්ත්‍රණ කලේ යයි චෝදනා මත ප්‍රශ්න කරමින් ඇති මර්සලීන් ගෝමස් නම් මෙම පුද්ගලයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ මේ සම්බන්දයෙන් අධිකරණයට ලිඛිත කරුනු දැක්වීමක් කිරීමට අවසර දෙන ලෙසයි.
ඒ අනුව මහෙස්ත්‍රාත්වරිය විසින් නියෝග කරන ලද්දේ ඒ සදහා ඔහුට අවශ්‍ය කඩදාසි සහ පෑන් ලබා දෙන ලෙසයි.
බටලන්ද නැවත කරලියට
lankawe minisek indiyawe naakayan maranna kumantranayta gos dilliyedi athadanguwata gatte nam melahakata keelith netha. ane meyata hilton eke nawathen demu
ඇයි යකුනේ මේ කොහේවත් ඉන්න පිස්සෝ ගෙනත් දාගෙන මේ රටේ නම කෙලෙසන්නේ? මේ පිස්සව මේ රටෙන් එලවලා දාන්න බැරිද!
පිස්සෙක්ලු බං..පිස්සෝ කියනවා ඇහෙනවා….64 ලක්සේටම පිස්සු හැදෙනවාමයි….
Anith Eka Mu RAW kiyala Wimale Kewwa Neada ?
ID number ekath deela thibune.
මොන පිස්සුද මූ සුපිරි ගේම් කාරයෙක් වගේ
may katha haonda napunsakayanta.
Rani, napunsaka polis lokka aaranksha karai.
Gay ewun gay ewunta support ne.
Matanam nikan pissuwage.