CID නිලධාරීන්ට රටින් පිටවීම තහනම් කෙරේ.. ලයිස්තුව ගුවන් තොටුපලට..

November 25, 2019 at 12:00 pm | lanka C news
CID නිලධාරීන්ට රටින් පිටවීම තහනම් කෙරේ.. ලයිස්තුව ගුවන් තොටුපලට..

පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රාජකාරි කරන නිලධාරීන් 704 දෙනෙකුට විදෙස් ගමන් අත්හිටුවීට තීරණය කර ඇත.

ඒ අනුව එම පිරිස් අවසරයකින් තොරව රටින් බැහැර වීම වලක්වමින් කටුනායක ගුවන් තොටුපල වෙත නම් ලැයිස්තුවක්ද යොමු කර තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වා ඊයේ දිනයේ සිය පවුලද සමග රටින් පලා යමෙ හේතුවෙන් මෙම තීන්දුව ගෙන ඇත.

ඔහුට විරුද්දව විනය ක‍්‍රියාමාර්ග ගැනීමටද පොලීසිය කටයුතු කරමින් සිටී.

58,767 Viewers

20 Comments to “CID නිලධාරීන්ට රටින් පිටවීම තහනම් කෙරේ.. ලයිස්තුව ගුවන් තොටුපලට..”

  1. Hudson says:

    SL has lost a great, honest officer. more to come. no one will go after thieves anymore and catching thieves are immaterial now.

    • Gonsun says:

      He went to Switzerland Idiot, there are the Tiger Caders.
      He was paid by LTTe,
      You are a Tiger right?, or made of shit of a dog.
      No wonder , your comment stink of dog shit

      • සිංහල බන්ඩා says:

        දෙපැත්තෙම දේශපාලුවෝ කවදාවත් හිරේ යන්නෙ නෑ. උන්ගෙ නියෝග ක්‍රියාත්මක කරන නිලධාරි තමා පව් ගෙවන්නෙ.

        • Janaka from Mathara says:

          මොන පවුද බං!
          දැන් බලපං අර ලංකාවෙ ඉන්දැද්දි
          විරුද්ධ පක්ෂයේ හිටපු අයට බොරු නඩු ගොතල හිරේට
          ඇරපු නිසාන්තද සිල්වා කන්දප්පා ස්විට්සර්ලන්තයට ගියහම
          එහෙ ඉන්න කොටි මිනිහවයි, මිනිහගෙ පවුලවයි
          පිලි ගන්නෙ රතු පාවඩ දාල.
          ඊට පස්සෙ උන් ඔක්කොටම ඉන්ඩ හිටින්ඩ හැම සැප පහසුකමක්ම 
          දෙන්නෙ ඒ රටේ රජයෙන්.

    • sam says:

      Really, what did you eat last night? Better not eat the same food again ever again. Otherwise, next thing you will tell be telling is that you are the born-again Jesus.

    • fool says:

      Yah..Yah..
      His and his family’s air tickets, visa fees and other expenses are paid by his Geneva masters who kept this betrayer on their payroll over the last 4.5 years to do dirty tricks to send politicians and war heroes who were against betraying this country, to prison..
      Failing that, the same politicians and war heroes have come to the power …. now..what else a betrayer can do other than running away, crying, to his Masters in Genewa…

      Wonder why other honest Police officers are happily staying in this country and doing their duties and why only these thugs are running away…

    • Wijebahu says:

      Nisantha de silva Kandhappa is a paid LieTTE cadre. The Yahapalana govt knew that but didn’t want to arrest him.

    • Janaka from Mathara says:

      අනාචාර්ය වික්කරමබාහු කරුනාරත්නම් මෙච්චරකල්
      කොමෙන්ට් දාන්ඩ පාවිච්චි කරපු Wijebahu කියන නම
      වෙනුවට Hudson කියන නමෙන් කොමෙන්ට් දාලා.

      කැලේ මාරු කෙරුවට උඹේ කොටි පුල්ලි පේනව ගොබිලෝ.

    • Hudson's Dad says:

      හඩ්සන්ට හොඳටම පිස්සු. ඒකා කියවන දේවල්, ඔබ ගණන් නොගත යුතුයි. එන්ජීඕ නඩේට එකතු වුනාම තමයි පිස්සු තද වුනේ.

  2. Dicky says:

    බුද්ධි අංශ නිලයන් ඇරෙස්ට් කර මාස ගනන් තියාගෙන ගෝඨාභය ගේ නම කිව්වොත් නිදහස් කරන බව කිව් නල්ල මලේ CID කාරයෝ දෙන්නාට දැන් චූ යනව ලු.

  3. Lakshman says:

    Thank you for taking a timely and swift action.

  4. Sri Lanka Citizen says:

    The best thing is to cancel Nishantha and wife’s citizenships and impose a ban for them to enter Sri Lankan territory in future with immediate effect. The best way to, lesson to be taught others also.

    • Kadiya says:

      එසේ නොවේ, KP ආපු පාරෙන්ම ඒ මහතාද ශ්‍රී ලංකාවට ඒවි, එය කාලය පිලිබඳ ප්‍රශ්නයක් විතරයි. මතක තියාගන්න 2015ට පෙර අපට තිබුණේ ලෝකෙම ඉහලම ඔත්තු සේවාවක්. ඒ ඔත්තු සේවාවේ සිටි යහපාලනයෙන් පීඩා විඳපු ඔත්තුසේවා නිලධාරීන් නිදහස ලබා නැවත වැඩට බැස්සම මේ ප්‍රශ්ණ ඉතා පහසුවෙන් විසඳනු ඇති.

    • Samarakone says:

      They will seek political asylum in Switzerland and work against SL armed forces from Switzerland.

  5. SLCommunity says:

    Rata jaathiya aagama gana adarayak nathi sakkili okkoma allala kuuduwata dala unge depala rajasanthaka karanna oni me ratata karapu winaseta. Thoppahi adu kule eun thamai ohoma karanne. Jaathiyak jammayak nathi amanayo

  6. David Milli-banda says:

    How did Nishantha Silva & family take off to Switzerland just like that??
    Who was behind?
    Very fishy

  7. Nim says:

    NISANTHA DE SILVA
    WAHAMA KUDALAGENA AMU.
    MULIN ME NEETHIYA DAMMA NAM
    HODA NEEDA ?

  8. Jagath Silva says:

    It can only be done in a lawless state. (without court order)

  9. Amarea says:

    Raja Karya kerapu unta puwakagediya gediya wagea tamaa!

  10. JANAKA says:

    බොරැල්ල වංචා විමර්ශනේ අද්‍යක්ෂ රොහාන් ප්‍රේමරත්න, ඔහුගේ අනියම් බිරිඳ කුමුදිනි රේණුකා පෙරේරා, IP රාජපක්ෂ සහ SI විමල් එදිරිසුරියවත් වහාම නවත්තන්න. ඔවුන් සුදුවැන් වලින් ගිහින් ඝාතනය සඳහා පුදගලයන් අත්අඩංගුවට ගැනීමට ප්‍රකටයි. විශේෂයෙන් අප්‍රේල් 22 දා රාත්‍රියේ මීගොඩ ප්‍රදේශයේ පුද්ගලයකු අත්අඩංගුවට ගැනීම.

Main News