CID පරීක්‍ෂණ නවත්වා ගිණුම් නිදහස් කරන්නැයි බැදුම්කර බෑණගේ සමාගම නඩු දමයි..

February 10, 2017 at 10:00 am | lanka C news
CID පරීක්‍ෂණ නවත්වා ගිණුම් නිදහස් කරන්නැයි බැදුම්කර බෑණගේ සමාගම නඩු දමයි..

බැදුම්කර මගඩිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වීම හේතුවන් මහ බැංකුව විසින් ගිණුම් සීමා කිරීමකට ලක් කර රහස් පොලීසිය විසින් පරීක්‍ෂණයක්ද ආරම්භ කර ඇති අදාල පර්පෙච්චුවෙල් ට‍්‍රෂරීස් සමාගම එම පරීක්‍ෂණ වහා අත්හිටුවන ලෙස ඉල්ලමින් අභියාචනාධිකරණයේ රීට් පෙත්සමක් ගොන් කර ඇත.

මෙම පෙත්සම මගින් මහ බැංකුවේ මුල්‍ය මණ්ඩලය, මහ බැංකු අධිපති ඇතුළු වග උත්තරකරුවන් 13 දෙනෙකුට චෝදනා ගොනු කර ඇත.

තම සමාගමට එරෙහිව කර ඇතී සීමා කිරීම් අත්හිටුවන ලෙසද ඔහුව් අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටී.

34 views