CID ප්‍රධානියා ධුරයෙන් ඉවත් වේ..
May 23, 2022 at 12:01 am | lanka C news
පොලිස් අපරාධ පරීක්ෂණ කොට්ඨාසයේ අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩබ්ලිව් තිලකරත්න කතා එම ධුරයෙන් ඉවත්වන වීමට තීරණය කර ඇත.
පොලිස්පතිවරයා වෙත ලිපියක් ලියමින් ඔහු සඳහන් කර ඇත්තේ තමන්ට පොලීසියේ රාජකාරි කිරීමට වෙනත් සුදුසු ස්ථානයක් ලබා දෙන ලෙසයි.
එම ධුරයේ කටයුතු කිරීමේදී තමනට දැඩි බලපෑම් එල්ල වෙමින් ඇතැයි ද ඔහු විසින් යොමු කරන ලද ලිපියේ සදහන් කර ඇතැයිද වාර්තා වෙයි.
Attane
May 9th සිද්ධියට ප්‍රකාශන ගන්න පොහොට්ටු lokkanwa arrest කරන්න එපා කියලා බලපෑම් කරනවා ඇති
මේ යකා ඉස්සර රාජපක්ෂලාගෙ රෙදි හෝදපු එකෙක්. මෙවැනි භාරදූර අංශයක වැසිකිළි හෝදන්නවත් මේවගේ අය සුදුසු නෑ.
Eka ratak. Eka neethiyak.😂😂😂😂😂
තාමත් මේ රට පාලනය කරන්නේ නාකි මයිනයි ඔහුගෙ තක්කඩි පුතයි .රනිල් අගමැති කෙරුවේ පබයෙක් වගේ තබා ගැනීමට .පොලිස් ඇමති ටිරන් අලස් කියන්නේ මහින්ද කුක්කෙක් .මේ රට සන්සුන් කරන්ඩ නම් මැයි 9 නිරායුධ අහින්ශකයින්ට පහරදී මහා විනාශයක් කල මහින්ද නාමල් ජොනී ඇතුලු පිරිස වහාම අත් අඩංගුවට ගත යුතුයි .දැන් මේ තක්කඩි කරන්නේ පොලිසියට බලපෑම් කරමින් අපරාධ්කරුවන් බේරා ඒ පහරදීමට විරුද්ධ ඌවන් අත් අඩංගුවට ගැනීම .මෙයින් සිදුවන්නේ රජය කෙරෙහි මහජන විශ්වාශය පහව ගොස් රට තව තවත් ආරාජික තත්වයට පත්වීම .
බලපෑම් වලට අනුව ක්‍රියාත්මකවන අයෙක්ව පත් කරන්න
Kramaya wenas karanna ona kiyanne onna oka nisa thamai.
තමුන් ගැන දන්න හොඳම ඇත්තම කෙනා තමයි තමුන් . ආව විදිහ , කියපු , කරපු දේවල් , ? ස්වභාව ධර්මයෙන් ගන්න තීරන හරිම නිවැරැදියි. තේරුනාද මන්දා .
කෙනෙක් අරගලයේ යෙදෙන තරුණයෙකු ගෙන් “”ඔබ වත්මන් පාලකයින්ට යන්න කියනවනම් ඔබ අනුමත කරන්නේ කවුද ? යන්න අසන්නේ නම් ඔහුට දිය යුතු පිළිතුර වන්නේ . කම්මල්කරුවකු පිහියක් සාදන්නේ ඉන් කපන්නේ කුමක්ද කියා දැනගන නොවේ. ඒ පිහිය යොදා ආහාර පිලියෙල් කරන අරක්කමියකු මිනිසුන්ට රසමසවුලු කෑම පිළියෙළ කලද ඔහුට පිහියක් සෑදිය නොහැක. ඒ ආකාරයෙන්ම සමාජයේ යම් යම් කොටස් වල වගකීම් ඇත. ඒ ඒ අයවලුන් ඒ වගකීම් ඉටුකලයුතුය. අපගේ අරගලයේ මුලික අරමුණ වත්මන් පාකලයින් රටට ඉදිරි අනාගතයක් ඇතිකළ පාලකයින් නොවන බැවින් ඔවුන් ඉවත්විය යුතුයි යන්නයි. ඉදිරියත්, එවන් අමන පාලකයින් ඒ නම් ඔවුන් ද ඉවත් වනතුරු අරගල කිරීම අපගේ වගකීමයි. කම්මල්කරු ආහාර පිළියෙළ කිරීමට උපදෙස් නොදිය යුතුය. ඒ වගේම අරක්කමියන් කමල්කරුට උපදෙස් නොදිය යුතුය. සමාජය යහ පැවැත්ම සිදුවන්නේ එවිටය. තම තමන්ගේ වගකීම් ඔවුනොවුන් නොපිරිහෙලා ඉටුකලයුතුය.
The Nation will remain puppets on a string