‘CID FCID දේශපාලන අතකොළුද – මාධ්‍ය අසයි..|| පොලිස්පති ‘නෑ’ කියා නොකියයි..

October 16, 2016 at 1:05 am | lanka C news
‘CID FCID දේශපාලන අතකොළුද – මාධ්‍ය අසයි..|| පොලිස්පති ‘නෑ’ කියා නොකියයි..

පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය හා පොලිස් අපරාධ විමර්ෂන කොට්ඨාශය දේශපාලන උවමනාව මත ක‍්‍රියාත්වක වන්නේ යයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් කරන ලද ප‍්‍රකාශය සම්බන්ධයෙන් පොලිස්පති පූජිත ජයසුන්දර මහතා කිසිවත් කීමෙන් වැලකී සිටියේය.

වවුනියාවේ පැවති උත්සවයක් අතරතුර මාධ්‍යවේදීන් ඔහුගෙන් ඒ පිලිබදව විමසා සිටි අවස්ථාවේ ‘මට ඒ පිළිබදව කිසිවක් කිව නොහැක’ යයි පොලිස්පතිවරයා කියා සිටියේය.

57 views