Clique ගැටුම ගැන ජනපති අණින් පරීක්‍ෂණ… වරදකරු කවුදැයි සොයයි..

October 12, 2016 at 1:20 pm | lanka C news
Clique ගැටුම ගැන ජනපති අණින් පරීක්‍ෂණ… වරදකරු කවුදැයි සොයයි..

පසුගිය සෙනසුරාදා අලූයම් කාලයේදී  කොම්පඤ්ඤවීදියේ Clique Night Club සමාජ ශාලාවේ සිදුවූ ගැටුම සම්බන්ධයෙන් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ නියමයෙන් පරීක්‍ෂණයක් ආරම්භ කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් වූ විවිධ මාධ්‍ය වාර්තා පදනම් කර ගනිමින් මෙම පරීක්‍ෂණය පැවැත්වෙයි.

වැඩබලන ජනමාධ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා විසින් මේ බව කියා සිටියේ අද කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

අදාල ගැටුමට මෙරට ඉහල ප‍්‍රභූවරයෙකුගේ පුත‍්‍රයෙක් හා ප‍්‍රභූවරයාගේ ආරක්‍ෂකයින් සම්බන්ධ බවට වාර්තා පල විය.

23 views

21 Comments to “Clique ගැටුම ගැන ජනපති අණින් පරීක්‍ෂණ… වරදකරු කවුදැයි සොයයි..”

  1. john the baptice says:

    පැන පැන ගොස් ඇනගන්නට වුන

    http://tp.topictimes.com/videos/———-watch-uG6b9sSWRVE.html

  2. ගමයා says:

    ලොක්කගේ රහස් සැලසුම හෙළි කලට ඩිකී කුරුල්ලට තරහ ගියාද මන්ද…අනේ කුරුල්ලෝ දැන් කලේ පත්තරවල අත්තක් යනවද..අර සමාජ සැලවේ අය්තිකරයාගේ කනට පිස්තොලේ තියල මෙහෙම කියපිඅ කිව්වම උ අස නැද්ද ජීවත් වෙන්න…කොහොමටත් ලොක්ක දහම් කොලුවාගේ ආරක්ෂාව ඉවත් කරපු එකෙන්ම බදු අතේ මට්ටු කොලුවා වැඩේට සෙට් උන කියන එක..ලොක්ක සාදාරන මනුස්සය .. සමාජ සැලවේ අය්තිකරයටත් කෙල වෙනවා බොරු කිව්වට….

  3. Nimal says:

    The final recommendation after the investigation:
    Clique owner will be the culprit and must fix flexible glass and elastic security officers to resist such joyful attacks by the suns of Donkeys

  4. Despremiya says:

    බත්තරමුල්ලේ ගුටි කපු එකා කටට මැහුන් දාගෙන රෝහලේ ගහපු එකාව දවස් 14 ක් රිමාන්ඩ්. Clique Night Club එකට ගහල විදුරු කඩල සිකුරිටි කාරයාගේ කට පැලෙන්න ගහල අත් කපල කටට මැහුන් දල රෝහලේ. වෙනස දැන් ගහපු උනත් නැහැ ගේම ඔගනයිස් කරපු එකත් නැහැ. පොලිසිය නමාගෙන යනවා හරියට ප.ච.රණවකගේ කෙස් එක වගේ වෙන එකෙක් දාල ශේප් කරලා දෙන්න. සරල ගමරාලගේ අහිංසක පුතා සුද්ද කරල බේරලා දෙන්න.

  5. DIGA JANTHU says:

    *+*+*+*+*+ HORAGE AMMAGEN PENA AHAPALLA ITA WADA ETHTHA KIYAYAI +*+*+*+*(

  6. Clique Night Club සමාජ ශාලාවේ සිදුවූ ගැටුම සම්බන්ධයෙන් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ නියමයෙන් ආරම්භ කල පරීක්‍ෂණයට අනුව
    පහත සදහන් හොරාගේ අම්මගෙ පේනය නිකුත් වී ඇත .

    දහම් සිරිසේන අම්මගෙන් කුක්කු බී රජ ගෙදරට වී නිදා ගෙන සිට ඇත … හිටන්
    සමාජ සා ලාවේ කිසිදු ගැටුමක් වී නැත
    ආරක්ෂක නිලදරියට ගුටි කෑ වා මතක නැත.

  7. MAMAYI RAJA says:

    මේ පරීක්‍ෂණ වාර්ථාව ඉතා ඉක්මනින් දෙන්න වෙනව.අදාල අංශ විසින් යුහුසුලුව එහි නිරීක්‍ෂණයන් හා නිගමනයන් ප්‍රකාශයට පත් කළා.නයිට් ක්ලබ් එක මහ රෑ ඇවිදගෙන ආව දහම් පුතාව බලන්න. ඒ වෙනකොට දහම් පුතා හොඳටම නිදි.ඒ වෙලාවෙ රාජකීය මුර කරුවො නයිට් ක්ලබ් එකට බොහොම කරුණාවෙන් කිව්ව දැන් ඇතුල් වෙන්න බැහැ හෙට උදේම එන්න කියල​.නයිට් ක්ලබ් එක ආපහු හැරෙන කොටම ඒකෙ වීදුරු දොරවල් මන්දිරේ ගේට්ටුවෙ වැදිල සලං ගාල බිඳිල ගියා.හොඳ වෙලාවට යකඩ ගේට්ටුවට මොකුත් උනේ නැහැ.ඒත් නයිට් ක්ලබ් එකේ නිදාගෙන උන්නු කොල්ලෙකුගෙ හක්ක පැනල තිබුන ගේට්ටුවෙ වැදිච්ච පාරට නිදාන උන්නු පුටුවෙන් වැටිල.නයිට් ක්ලබ් එකේ මැනේජර් මහත්තය ඒ වෙලාවෙ කෑල්ලක් ගහල උන්නු නිසා අපි එයාගෙන් කට උත්තර ගත්තෙ නැහැ.පහුවදා ගියාම එයාට මොකුත්ම මතක නැහැ කිව්ව​.දහම් පුතාගෙ සදහම් පණිවිඩය නයිට් ක්ලබ් හරහා රට පුරාම පතුරුවා හරිනව කියල ආරංචි වෙලා ඒ කෝටා එක ඉල්ල ගන්න තමයි නයිට් ක්ලබ් එක මන්දිරේ ගේට්ටුව ගාවට මහ රෑ ඇවිත් තිබුනෙ.ඊ මේල් එකකින් කර ගන්න තිබ්බ වැඩේ මහ රෑ ඇවිත් අනාගත්තෙ අපිමයි කියල ඒකෙ මැනේජර් මහත්තයම වරද පිලිගත් නිසා වැඩිදුර පරීක්‍ෂණ නොකරන්නට අපි තීරණය කලා..

  8. sam says:

    This is hilarious the whole country saw who was responsible it is very clear so what are the police doing without taking people into custody

  9. Lolla says:

    Ahinsaka PSD…? Ha, ha

Main News