Confirmed : ඉන්ධන මිල ඉහලට..

October 11, 2021 at 12:00 pm | lanka C news
Confirmed : ඉන්ධන මිල ඉහලට..

නුදුරේදීම ඉන්ධන මිල ඉහළ දැමීමට සිදුවනු ඇතැයි ඛනිජ තෙල් අමාත්‍යාංශයේ ප්‍රකාශකයකු අප වෙත කියා සිටියේය.

ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති සුමිත් විජයසිංහ මහතා සඳහන් කරන්නේ තෙල් සංස්ථාව දැවැන්ත පාඩුවක් ලබමින් සිටි නිසා ඉන්ධන මිල ඉහල දැමිය යුතු ඇති බවයි.

ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල ඉහළ ගොස් ඇති බවත් මෙම පාඩුව පියවා ගැනීමට ඉන්ධන මිල ඉහළ දැමීමට යුතු බවත් ඔහු පැවසීය.

මේ සම්බන්ධයෙන් අමාත්‍යවරයාගේ අනුමැතිය ඉල්ලා ඇති බවද ඔහු තවදුරටත් කියා සිටියේය.

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ද සඳහන් කලේ මහා භාණ්ඩාගාරය විසින් යම්කිසි සහනයක් ලබා දීමට කටයුතු නොකළහොත් ඉන්ධන මිල ඉහළ දැමීමට සිදුවනු ඇති බවයි.

72,706 views

33 Comments to “Confirmed : ඉන්ධන මිල ඉහලට..”

  1. lakshitha says:

    මිනිස්සුන්ට ඔහොම කිව්වට තේරෙන්නෙ නෑ. කොහොමත් දැන් හැම අතින්ම ආර්ථිකේට කෙල වෙලා ඉන්න මිනිස්සුන්ට මේක කොහොමත් දරා ගන්නත් අමාරුයි. ලංකාවෙ මිනිස්සු කොහොමත් හිතාගෙන ඉන්නෙ ලෝකෙ තියෙන්නෙ ලංකාව විතරයි කියලා. ඒක නිසා ප්‍රවෘත්ති කියද්දී ලෝකෙ තත්ත්වෙ හරියට කියන්න ඕන. ලෝකෙ සියලුම ආණ්ඩු මේ වෙලාවෙ නට්ටන් වෙලා ඉද්දි, විපක්ශ වලට ජය මඟුල්. ප්‍රංශෙ, ජර්මනිය, ඕස්ට්‍රේලියාව වගේ රටවලත් විපක්ශ වලට මාතෘකා ගොඩායි. කොහොමත් තව අවුරුදු 2ක් යනකොට මැතිවරණ වලින් විපක්ශ ඉස්සරහට එයි.

    • පැන්ඩෝරා පේපර්ස් says:

      තවුසේ හිතුවද මේ රටේ ඉන්නේ වහල්ලු වගේ අමූ ගොන්නු කියලා , ලෝක වෙළදපොලේ තෙල් බැලරයක මිල ලෝක ඉතිහාසයේ අවම මිල වෙනකොට මුන් මෝනාද කලේ ? තෙල් මිල වැඩිවෙනකොට මිල පාලනයේ තියාගන්න ආරක්ශණ අරමුදලක් හදනවා කිව්වා , කෝ දැන් ඒ අරමුදල ? පොල් කාවයියො කාලද ? තෙල් මිල වැඩිවෙනකොට වැඩිකරන්නනං , තෙල් මිල අඩුවෙනකොට ඒ සහනය ජනතාවට නොදෙන්නනං මොකටද ඕයි ආණ්ඩුවක් ? ගොං බං පිල කියන පකිස් බුරූවට තෙල් සංස්ථාව තියා පෙට්ටි කඩයවත් පරිපාලනය කරන්න මොළයක් නෑ , ඌ දන්නේ කෙබර ඇරලා උබලා වගේ අමූ තකතීරූ බෛයො අන්දවන්න විතරයි .

      • බිංකුණ්ඩා says:

        ඕව ලියන උද්දික පුතාලත් දන්නව ඇත්ත තත්වෙ. ඒ උනාට උන් රස්සාව කරන්න එපැයි. කුලියට ලියන කුලී හිඟන්නො.

      • lakshitha says:

        අනේ අර පාඨලී ගොබ්බයට විතරයි පරිපාලන දැනුම තියෙන්නෙ. ඌ කරා ලස්සනටම ගල් අඟුරු ටෙන්ඩර් වලින් කෝටි ගණන් ගහල. තව යකඩ මිනිසා හදන්නත් කෝටි 32ක් ආන්ඩුවේ සල්ලි දිය කරලලු නේ. යහපාලනේ හිටිය නම් මේ වෙලාවෙ සේරම පත්තරෙන් බලන්න තිබුන. තොපි කොච්චර මෙතන වැලලුනත් ඊලඟට බලේ යන්නෙ පාඨලීටවත්, පුතානෝටවත් නෙමේ ජවිපෙට. උඹල මෙතන කුලියට ලියාගෙන අඬාගෙන ක්‍රෙඩිට් අරන් දෙන්නෙ ජවිපෙට. ජවිපෙට ජය වේවා!

      • lakshitha says:

        කවුද යකෝ ආරක්ශණ අරමුදල් හදනව කිව්වෙ. එහෙම කරා කලින් පාරක. හෙජින් ගිවිසුම කියන්නෙ ඒකට. තොපි ඒකටත් හොරා හොරා කිව්ව මතකද? දැන් මොකද ආපහු ඒක හොඳ වුනාද?

      • Fernando says:

        well said Pandora well said. Do you think this bayiyas can understand these things.

    • Sena says:

      සුපිරි ප්‍රජාතන්ත්‍රවාදෙ තිබ්බ බ්‍රිතාන්‍යයෙත් පොලීසිය විරෝදතාකරුවන්ගේ ඔලු පැලුවා මීට මාසෙකට කලින්. දන්න මිනිස්සු දන්නව. නොදන්න ගොබ්බයො ගැන කතා කරල වැඩක් නෑ. කොහොම වෙතත් ආණ්ඩුවට කරන්න දෙයක් නෑ. භාන්ඩාගාරේ හිස්. සොරිම තමා. ඊලඟට ආපහු අන්තවාදී ආන්ඩුවක්. සුමන්තිරන් නඩු අහවි. ටොයිස්ල ෆෝම් වේවි. රාජිත ආපහු දත් ගලවාවි, තම්බි ටික ආපහු සෙල්ලම් පටන් ගනීවි. සිංහලයා මෝඩයා කැවුම් කන්න සූරයා කියන්නෙ නිකන් නෙමේනෙ.

  2. sb says:

    Me ayathana padunam wikalap deaki thiyenne.

    1 privatization karana eka

    2. Sewakayin adukara athishaya athaywasha pirisa pamanak thambaa ganima ( salakiyayuthu wandiyakdila).

    Nthanam apita hamadaama paduy paduy kiyakiya innawenne.

  3. කැලණියේ නයා says:

    පාස්පෝට් එක හදන් වීස කෑල්ලක් ගහන් සෝමාලියාවටවත් පැනහල්ල බන් මේ යන විදිහට එහෙත් සැපයි මීට වඩා

  4. CNW PATHIRANA says:

    CPC, CEB dens of corruption. too many staff, too much perks, so they cant survive when world prices go up.. Good lesson for those who want keep these to Govt.

  5. Patrick says:

    We pay for the fuel when we buy it. So if it is sold for cash how can the CPC be occurring loses?
    Just because the government departments doesn’t pay the fuel costs, you can’t penalise the general public.

    • එක්නැලිගොඩ says:

      ලංකාවේ ජනප්‍රිය ගොං ප්‍රශ්ණය. අපි සල්ලි දීල පෙට්‍රල් ගහනවා. සංස්ථාව පාඩු ඇයි. බූමිතල් සහණාධාරය සහ විදුලිය නිපදවීමට දැවැන්ත සහන යටතේ විදුලිබ මණ්ඩලයට දීම නිසයි සංස්ථාව පාඩු. අපි ණයට නෙවෙයි ගහන්නේ නමුත් සහණ මිලටයි ඉන්දන පාවිච්චි කරලා තියෙන්නේ

  6. LalithM says:

    මේක වැඩ බැරි ආණ්ඩුවක් නොවේ. අසීමිතව ජාතික ධනය කොල්ලකා උන්ගේ රටවලට අදින විදේශීය කුලී ආණ්ඩුවක්. බොරු දේශප්‍රේමය පෙන්වා මෝඩ චීවරධාරීන්ගේ කරමතින් විධායකය ව්‍යවස්ථාදායකය දෙකම බලය අල්ලාගෙන රට කොල්ලකනවා.

  7. M.O.A.Careem says:

    It’s an white elephant since 1994..be4 it was a state revenue generated energy stakeholder.

  8. Kishan says:

    Some idiots compare everything with the Price of commodities but these fellows forget about the price of some commodities like Big onions hiked to over 300 per kilo because of floods & other situations in India during yahapalanaya.. but when the situation was controlled the prices came to normal. Even Oil prices surged around 2014 but they also came to normal on next year.
    those who comment with hidden agendas will try to establish their political opinion using this situation.
    But remember it is short-lived and their whole argument will be lost in due course.

Leave a Comment

Main News