Confirmed : ලංකාවට ගෙන්වන්නේ ඉන්දියාවේ නිෂ්පාදිත කොරෝනා එන්නතයි… පෙබරවාරි අග ලංකාවට..

January 6, 2021 at 9:20 am | lanka C news
Confirmed : ලංකාවට ගෙන්වන්නේ ඉන්දියාවේ නිෂ්පාදිත කොරෝනා එන්නතයි… පෙබරවාරි අග ලංකාවට..

කොරෝනා වයිරසය සඳහා වන එන්නත පෙබරවාරි මාස අගදී හෝ මාර්තු මස මුලදී මෙරට ජනතාවට ලබාදීමට හැකිවනු ඇතැයි කොරෝනා එන්නද මෙරටට ගෙන්වීම සම්බන්ධයෙන් පත්කර ඇති කමිටුවේ ප්‍රධානී ජනාධිපති උපදේශක ලලිත් වීරතුංග මහතා සඳහන් කරයි.

ඒ අනුව එම එන්නත සිංහල දෙමළ අලුත් අවුරුද්දට පෙර ජනතාවට ලබාදීමට හැකිවනු ඇතැයිද ඔහු කියා සිටියේය.

ශ‍්‍රී ලංකාවේ භාවිතයට වඩාත් සුදුසු වන්නේ ඉන්දියාවේ නිපදවූ ඔක්ස්ෆර්ඩ්හි පර්යේෂණය කළ ඇස්ට්‍රොසෙනෙකා එන්නත බවත් එම එන්නත ලබා ගැනීම සඳහා සාකච්ඡා අවසන් මට්ටමේ පවතින බවද ඔහු සඳහන් කළේය.

එන්නත ලබා ගැනීම සඳහා අවශ්‍ය මුදල් වෙන් කිරීම ද මේ වෙන විට අවසන් බව ද ඔහු පැවසීය.

ඇමරිකාවේ ෆයිසර් එන්නත 94.5%ක සාර්ථකත්වයකින් යුක්ත වුවත් එන්නතක් ඩොලර් 20ක මිල හා -70 ක උෂ්නත්වයේ ගබඩා කිරීමට සිදුවීම හේතුවෙන් මෙරට භාවිතය අපහසු බව ද ඔහු සඳහන් කළේ ය.

එම පහසුකම් සමග ෆයිසර් එන්නත රුපියල් 10,000 ක පමණ මුදලක් වැයවන බව ද කී වීරතුංග මහතා ඔක්ස්ෆර්ඩ් එන්නත සාමාන්‍ය ශීතකරණයක ගබඩා කර හැකි වන බවත් ඇමෙරිකානු ඩොලර් 03කට පමණ මිලදී ගත හැකි බවත් ඔහු කියා සිටියේය. එහි සාර්ථකත්වය 90% බවත් ඔහු පැවසීය.

39,865 views

38 Comments to “Confirmed : ලංකාවට ගෙන්වන්නේ ඉන්දියාවේ නිෂ්පාදිත කොරෝනා එන්නතයි… පෙබරවාරි අග ලංකාවට..”

  1. බුද්ධිමතා says:

    හොඳ තත්ත්වයේ එන්නත් ගෙන්නන්න මේ හිඟන ආණ්ඩුවට සල්ලි නැතිනම් අඩුම ගානේ පුද්ගලික අංශයට වත් ගෙන්වන්න අවසර දෙන්න ඕන යම් කිසි සාධාරණ මිල නියාමනයක් ඇතිව. එතකොට එන්නතේ වැදගත් කම තේරුම් ගන්න පූළුවන් බුද්ධිමත් මිනිස්සු ගිහින් විද ගනියි. දුප්පත් මිනිස්සු ගැන දුකයි තමයි. ඒත් ඉතින් වෙන කරන්න දෙයක් නැති නම් ඉතින් මොනවා කරන්නද? පුළුවන් අය එන්නත අවශ්‍ය කරන දුප්පත් මිනිස්සුන්ට උදව් කරන්න උත්සාහා කරන්න. හැබැයි මොනවා වුනත් එන්නත් දිහා බලන්නේ වත් නැතිව කොහේද යන පිස්සු කපුවෙක්ගේ පැණියක් රටටම පොවන්න හිතාගෙන හිටපු මේ හිඟන ආණ්ඩුව ඔහොම හරි එන්නත් ගෙන්නන තැනට තල්ලු වෙච්ච එක ගැන මම සතුටු වෙනවා. ඒ වෙනුවෙන් මේසන් පැණියට විරුද්ධව සටන් කරපු මෙතන කොමෙන්ට් කරපු හැමෝටම ස්තුතියි. දැන් අපි දිගටම සටන ගෙනියන්න ඕන තත්ත්වයෙන් වඩාත් හොඳ එන්නත් ගෙන්නන තැනටම ආණ්ඩුව තල්ලු කරන්න.

    • සාමාන්‍ය බුද්ධිය. says:

      මගෙ අම්මේ උඹේ බුද්ධියේ තරම! යකෝ ඉන්දියාවේ හදන්නේත් එංගලන්තේ හදන හදන එන්නතම තමා. උඹල වගේ සුද්දගෙ පුකට වැඳගෙන ඉන්න වහල් ටොයියන්ට එකමදේට වැඩියෙන් ගෙවල සුද්දගෙන් ගත්තෙ නැත්තම් කිසි ලෙඩක් හොඳවෙන්නේ නෑ තමයි.

      දැන් එන්නත ගේනකොට ඒකෙත් මොකක් හරි අඩුවක් කියන්න පසුබිමක් හදන්න සැරසෙන පැකනිල් හා 3% ටීම් එකේ කුලී ලියන්නෙක්ගේ බුද්ධිය ගැන මොන කතාද බං.

      අනේ ගොන් -ත්තෝ, බෙහෙත හදන තැන හරි, හදන හැටියේ හරි අඩුපාඩුවක් තියනවා නම් ඔක්ස්ෆර්ඩ් එක තමුන්ගේ බෙහෙත හදන්න එතැනට කිසි අවසරයක් දෙන්නේ නෑ. එමනිසා බෙහෙතේ අදාල අන්තර්ගතයයි, ප්‍රමිතියයි එංගලන්තේ හැදුවත්, ඉංදියාවේ හැදිවත් එකම තමයි. නිෂ්පාදන වියදම විතරයි අඩුවෙන්නේ.

      • බුද්ධිමතා says:

        හපොයි ඔව් අපි නොදන්න ඉන්දියාවේ බෙයෙත් වල quality එක. උඹ ලංකාවේ නෙවෙයි ද බොල ජීවත් වෙන්නේ? පහුගිය අවුරුදු වල ඉන්දියන් සමාගම් කීයක් සෞඛ්‍ය අමාත්‍යංශයෙන් black list වුනාද කියලා හොයලා බලපන්. ඉන්දියාවේ සමහර ප්‍රදේශ වල ඔය බෙහෙත් කරල් හදන වැඩේ ගෘහ කර්මාන්ත විදියටත් කරනවා. උන් එහෙම අහුරන Amoxicillin කරල් එහෙම වේලන්නේ අව්වේ පැදුරු වල දාලාලු. ඉතින් එහෙම බෙහෙත් වල quality එක ගැන උඹ වගේ ගොන් බිජ්ජෙක් මට උගන්න්නන්න එන්න ඕන නැහැ. බෙහෙත් විතරක් නෙවෙයි ඉන්දියාවේ කොයි දෙ ගත්තත් එහෙමයි. ජපන් Alto එකෙයි ඉන්දියන් Alto එකෙයි වෙනස උඹට තේරෙන්නේ නැද්ද? ජපන් Panasonic බඩුවකයි ඉන්දියාවේ assemble කරන Panasonic බඩුවකයි වෙනස එහෙම උඹ දන්නේ නැද්ද? නැතිනම් දන්න මිනිහෙක්ගෙන අහලා වරෙන් මෙතන උඹේ ගොන් කම ප්‍රදර්ශනය කරන්න කලින්.

        • සාමාන්‍ය බුද්ධිය says:

          අනේ ගොන් හිවලො, තෝ වගේ තමුන් විසින්ම තමා බුධිමතා කියල කියා ගන්න කමෙන්ට් ගානට ගතමන්ට් හොයන මෝඩ මූසලයෙක් එක්ක මොන වාදද බං?

          දවස ඉවරවෙනකොට දාපු කමෙන්ට්ස් ගානට ගෙවීම් ලබන තොට ඒකත් සම්තිං එකක් හම්බකරගන්න ක්‍රමයක් වෙනවා. පිටකොටුවෙ බඩු කාපර් කෙනෙක් වෙන තෝ දන්න බඩුවල කොලිටිය ලබ්බ තමයි.

          • බුද්ධිමතා says:

            අනේ බොල ගොන් ලබ්බෝ. උඹට ඉතින් තර්ක කරන්න බැරි වුනාම ඔහොම උඹේ ඔය අබ ඇටයක් විතර ලොකු මොළ ගෙඩිය ඇතුලේ තියෙන මොනවා හරි හිතළු ටිකක් හරි කියලා ලිස්සලා පලයන් මී හරකා. උඹ ඇත්තටම පිකකොටුවෙන් බඩු ගන්න තරමටම හිඟන්නෙක් ද? 😀 ඒකෙන්ම හිතා ගන්න පුළුවන් උඹට බඩුවක quality එක ගැන තියෙන අවබෝධය. පිටකොටුවේ ඉන්න හොර මුදලාලිලා උඹ වගේ ගොන්නුන්ව අන්දලා fake බඩු විකුණුවාම උඹ ඉතින් හිතා ගෙන ඉන්නවා ඇති සුපිරි බඩු හෙන අඩු ගානට ලැබුණා කියලා. යකෝ හොඳ original ඒවා ඕන නම් ටිකක් සල්ලි වියදම් කරලා ආදාල නිෂ්පාදකයාගේ බලය ලත් නියෝජිතයන්ගෙන අර ගනින් අඩු ගාණට පිටකොටුවෙන් බාල බඩු ගන්නේ නැතිව. මතක තියා ගනින් ‍’You get what you pay for’ කියන එක.

      • Radika says:

        Well said

  2. සාමාන්‍ය බුද්ධිය says:

    මගෙ අම්මේ උඹේ බුද්ධියේ තරම!

    යකෝ ඉන්දියාවේ හදන්නේත් එංගලන්තේ හදන හදන එන්නතම තමා. උඹල වගේ සුද්දගෙ පුකට වැඳගෙන ඉන්න වහල් ටොයියන්ට එකමදේට වැඩියෙන් ගෙවල සුද්දගෙන් ගත්තෙ නැත්තම් කිසි ලෙඩක් හොඳවෙන්නේ නෑ මයි.

    දැන් එන්නත ගේනකොට ඒකෙත් මොකක් හරි අඩුවක් කියන්න පසුබිමක් හදන්න සැරසෙන පැකනිල් හා 3% ටීම් එකේ කුලී ලියන්නෙක්ගේ බුද්ධිය ගැන මොන කතාද බං.

    අනේ ගොන් -ත්තෝ, බෙහෙත හදන තැන හරි, හදන හැටියේ හරි අඩුපාඩුවක් තියනවා නම් ඔක්ස්ෆර්ඩ් එක තමුන්ගේ බෙහෙත හදන්න එතැනට කිසි අවසරයක් දෙන්නේ නෑ. එමනිසා බෙහෙතේ අදාල අන්තර්ගතයයි, ප්‍රමිතියයි එංගලන්තේ හැදුවත්, ඉංදියාවේ හැදිවත් එකම තමයි. නිෂ්පාදන වියදම විතරයි අඩුවෙන්නේ.

    • බුද්ධිමතා says:

      හපොයි ඔව් අපි නොදන්න ඉන්දියාවේ බෙයෙත් වල quality එක. උඹ ලංකාවේ නෙවෙයි ද බොල ජීවත් වෙන්නේ? පහුගිය අවුරුදු වල ඉන්දියන් සමාගම් කීයක් සෞඛ්‍ය අමාත්‍යංශයෙන් black list වුනාද කියලා හොයලා බලපන්. ඉන්දියාවේ සමහර ප්‍රදේශ වල ඔය බෙහෙත් කරල් හදන වැඩේ ගෘහ කර්මාන්ත විදියටත් කරනවා. උන් එහෙම අහුරන Amoxicillin කරල් එහෙම වේලන්නේ අව්වේ පැදුරු වල දාලාලු. ඉතින් එහෙම බෙහෙත් වල quality එක ගැන උඹ වගේ ගොන් බිජ්ජෙක් මට උගන්න්නන්න එන්න ඕන නැහැ. බෙහෙත් විතරක් නෙවෙයි ඉන්දියාවේ කොයි දෙ ගත්තත් එහෙමයි. ජපන් Alto එකෙයි ඉන්දියන් Alto එකෙයි වෙනස උඹට තේරෙන්නේ නැද්ද? ජපන් Panasonic බඩුවකයි ඉන්දියාවේ assemble කරන Panasonic බඩුවකයි වෙනස එහෙම උඹ දන්නේ නැද්ද? නැතිනම් දන්න මිනිහෙක්ගෙන අහලා වරෙන් මෙතන උඹේ ගොන් කම ප්‍රදර්ශනය කරන්න කලින්.

      • සාමාන්‍ය බුද්ධිය says:

        අනේ ගොන් හිවලො, තෝ වගේ තමුන් විසින්ම තමා බුධිමතා කියල කියා ගන්න කමෙන්ට් ගානට ගතමන්ට් හොයන මෝඩ මූසලයෙක් එක්ක මොන වාදද බං?

        දවස ඉවරවෙනකොට දාපු කමෙන්ට්ස් ගානට ගෙවීම් ලබන තොට ඒකත් සම්තිං එකක් හම්බකරගන්න ක්‍රමයක් වෙනවා. පිටකොටුවෙ බඩු ඔස්තාර් කෙනෙක් වෙන තෝ දන්න බඩුවල කොලිටිය ලබ්බ තමයි.

        • බුද්ධිමතා says:

          නේ බොල ගොන් ලබ්බෝ. උඹට ඉතින් තර්ක කරන්න බැරි වුනාම ඔහොම උඹේ ඔය අබ ඇටයක් විතර ලොකු මොළ ගෙඩිය ඇතුලේ තියෙන මොනවා හරි හිතළු ටිකක් හරි කියලා ලිස්සලා පලයන් මී හරකා. උඹ ඇත්තටම පිකකොටුවෙන් බඩු ගන්න තරමටම හිඟන්නෙක් ද? 😀 ඒකෙන්ම හිතා ගන්න පුළුවන් උඹට බඩුවක quality එක ගැන තියෙන අවබෝධය. පිටකොටුවේ ඉන්න හොර මුදලාලිලා උඹ වගේ ගොන්නුන්ව අන්දලා fake බඩු විකුණුවාම උඹ ඉතින් හිතා ගෙන ඉන්නවා ඇති සුපිරි බඩු හෙන අඩු ගානට ලැබුණා කියලා. යකෝ හොඳ original ඒවා ඕන නම් ටිකක් සල්ලි වියදම් කරලා ආදාල නිෂ්පාදකයාගේ බලය ලත් නියෝජිතයන්ගෙන අර ගනින් අඩු ගාණට පිටකොටුවෙන් බාල බඩු ගන්නේ නැතිව. මතක තියා ගනින් ‍’You get what you pay for’ කියන එක.

  3. sithum says:

    ඉන්දියාවේ එන්නත Test කරගන්න මිනිස්සු නැතිව ඉන්නේ, මෝඩ හරක්. අඩුම ගානේ චීන, රැසියා වෙන් ගෙන්නන්න තිබුන.

Main News