Coroma : මියගිය දෙවැන්නා 150ක් සමග යාපනේ මගුල් ගෙදරක ගිහින්.. හමුදාව පිරිස සොයා උතුර පීරයි..

April 1, 2020 at 3:50 pm | lanka C news
Coroma : මියගිය දෙවැන්නා 150ක් සමග යාපනේ මගුල් ගෙදරක ගිහින්.. හමුදාව පිරිස සොයා උතුර පීරයි..

කොරෝනා වෛරසය ආසාදනය වී මියගිය මීගමු ප්‍රදේශයේ පුද්ගලයා සමග යාපනයේ පැවති මංගල උත්සවයකට සහභාගී වූ 150 හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

ඒ අනුව එම පුද්ගලයන් සොයා යුද හමුදාව පොලීසිය සහ සෞඛ්‍ය අංශය කටයුතු කරමින් සිටි.

ඔවුන්ගෙන් 43 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර ඇත.

දැනටමත් එම සොයාගත් පිරිසෙන් එක් අයකුට කොරෝනා වෛරස් ආසාදනය වී ඇතැයි තහවුරු වී ඇත.

115 views

15 Comments to “Coroma : මියගිය දෙවැන්නා 150ක් සමග යාපනේ මගුල් ගෙදරක ගිහින්.. හමුදාව පිරිස සොයා උතුර පීරයි..”

  1. sena says:

    මු ඇවිල්ලා ප්‍රභාකරන්ගෙ COMANDER කෙනෙක් වෙන්ඩ ඇති
    අනිවාර්යෙන්ම විග්නේශ්වරෙන් ඇතුලු නඩයත් ඔය 150 ගොඩේ ඇති
    වහාම නිරෝධානය කරන්න

  2. sanju says:

    May be they are celebrating the one year remembrance of April attack in sri lanka by using suicide carders in different way .

Main News