Corona : අක්කරේපත්තුව මුළුමනින්ම වසා දමයි..

April 9, 2020 at 3:50 pm | lanka C news
Corona : අක්කරේපත්තුව මුළුමනින්ම වසා දමයි..

අක්කරේපත්තුව නගරය සම්පූර්ණයෙන්ම වසා දමා ඊට පිවිසෙන සියලුම මාර්ග අවහිර කිරීමට ආරක්ෂක අංශ කටයුතු කර ඇත.

ඊයේ දිනයේ එම ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයෙකු වාර්තා වීමත් සමග මෙම පියවරගෙන තිබේ.

නමුත් එහි ප‍්‍රධාන මාර්ගය හරහා යන අත්‍යවශ්‍ය රාජකාරි වාහන සදහා පමණක් විවෘත වෙයි.

අදාළ කොරෝනා ආසාදිතයා හමුවීමෙන් පසු ඔහුගේ පවුලේ සාමාජිකයන් ඇතුළු 09 දෙනෙකු වෛද්‍ය පරීක්ෂණ සඳහා යොමු කර ඇත.

231 views

9 Comments to “Corona : අක්කරේපත්තුව මුළුමනින්ම වසා දමයි..”

  1. Saliya says:

    හපොයි මුන් කල හදියක්….

  2. 🤣🤣🤣😄😄😄 says:

    ගැරඬිය අල්ල ගන්න බූමිතෙල් ටිකක් වක්කරනව නේද..?
    ඊට පස්සේ එතැනට භාගෙට බීපු බිඩි කොටයක් දාන්න කියන්න..!

  3. halal pigs says:

    sakkili minimaru ISIS hamba ooro rata winasa kala.

  4. නිළමේ says:

    දැන් තමයි තේරෙන්නේ කොරෝනා කියන්නේ ” කුරාන් ” කියලා.

  5. MD says:

    Oya Gaman hoda Pattuwak palathatama bandanam Ratata loku shantiyak wei neda?

  6. කමල් says:

    හැංගෙන අය ඇයි හැංගනේනේ, කොහේද ගියේ මොකටද කියා හොයයිද කියලාද? නැත්නම් ඇත්තටම බයකටද? රහසක් තිබේද යන්න සලකා බලන්න

  7. sena says:

    අක්කරපත්තු යනු ශ්රි වික්රමරාජසිංහ රජතුමාගෙ කාලයේ පෘතුග්රිසින් මේ හබ්බයින්ව ගහලාමරන්න ගත්තා මුං මුංගෙ ආගම පතුරන්න ගත්තනිසා පස්සෙ
    රාජතුමාගාව දනින් වැටිලා ඉන්න තැනක් ඉල්ලුවා පස්සෙ රාජතුමා නැගෙනහිරින් අක්කරදහයක් දිලා තියේනවා එක තමයි දෙමළ බාසාවෙන් 10 ඉලක්කමට කියන්නෙ පත්තු කියලා එක තමයි පස්සෙ අක්කරපත්තු වුනේ
    එහෙම ආපුඑවුන් තමයි දැන් සිංහල අපිට කෙලින්න හදන්නෙ
    වැරදිනම් හදන්න

    • LANKA says:

      100% Hari Mr. SENA – Thank you for telling the real truth

      But GU-VP & GU-NP never realized and accept this cristal clear truth!

  8. වයිරස් මුදියන්සේලාගේ කෝවිඩ් says:

    යටත්විජිත සමයෙන් පසුව මෙකී ප්‍රදේශය හැඳින්වූයේ අක්කර පත්තුව නමින්. කුඹුරක ලියද්දක් උනත් සෑහෙන්ට විශාලයි. බොහෝ සශ්‍රීක කෙත් යායවල් පිරුණු පෙදෙසක්. සිංහලයන්ගේ නිජබිමක්.. කාලයාගේ ඇවෑමෙන් මෙය සිංහලයන්ට අහිමි උනා.

Main News