Corona : අදත් 35ක් සුව වී යයි.. මෙරට සුව වීමේ ප‍්‍රතිශතය 70% ආසන්නයේ..

June 14, 2020 at 3:50 pm | lanka C news
Corona : අදත් 35ක් සුව වී යයි.. මෙරට සුව වීමේ ප‍්‍රතිශතය 70% ආසන්නයේ..

අද පෙරවරු 10.00 න් අවසන් වූ පැය 24ක කාලය තුළ මෙරටින් කොරෝනා ආසාදිතයන් 04 දෙනෙකු හමුවි තිබේ.

එමෙන්ම එම කාලයේ දී කොරෝනා ආසාදනයෙන් පූර්ණ ලෙස 35 දෙනකු රෝහල් වලින් බැහැරව ගොස් ඇත.

ඒ අනුව මේ වන විට රෝහල්ගතව සිටින රෝගීන් පිරිසක් 586කි.

මෙරටින් හමු වූ රෝගීන් සංඛ්‍යාව 1884 වන අය අතර ඉන් 1287 දෙනෙකු පූර්ණ ලෙස සුවපත් වී සිටී. මෙරට සුව වීමේ ප්‍රතිශතය 68.3% දක්වා ඉහළ යයි.

287 views
Main News