Corona : අදත් 55ක් සුව වී යයි.. මෙරට සුව වීමේ ප‍්‍රතිශතය 71%යි.. අද වාර්තාව මෙන්න..

June 15, 2020 at 2:10 pm | lanka C news
Corona : අදත් 55ක් සුව වී යයි.. මෙරට සුව වීමේ ප‍්‍රතිශතය 71%යි.. අද වාර්තාව මෙන්න..

අද පෙරවරු 10.00න් අවසන් වූ පැය 24 ක කාලය තුළදී කොරෝනා ආසාදිත ව සිටි පුද්ගලයන් 55 දෙනෙක් පුර්ණ සුව ලබා රෝහල්වලින් බැහැරව ගොස් තිබේ.

එම කාලයේ දී තවත් පස් දෙනෙකු කොරෝනා ආසාදිත ව රෝහල් ගත කර තිබේ.

ඒ අනුව කොරෝනා ආසාදිතව රෝහල්ගතව ප‍්‍රතිකාර ලබන පිරිස පිරිස 536 දක්වා පහළ බැස ඇත.

මෙරටින් වාර්තාවන සම්පූර්ණ ආසාදිත වූ ප්‍රමාණය 1889කි. ඉන් සුවපත් වූ ප‍්‍රමාණය 1342කි.

ඒ අනුව මෙරට සුව වීමේ ප්‍රතිශතය 70%ක් වෙයි.

224 views

5 Comments to “Corona : අදත් 55ක් සුව වී යයි.. මෙරට සුව වීමේ ප‍්‍රතිශතය 71%යි.. අද වාර්තාව මෙන්න..”

  1. dev says:

    Anee 3% wana api asaranai.

    • ඉත්තෑවා says:

      සමාජවාදී චීනේ හදපු වයිරස් එකෙන් ලංකාවේ සමාජවාදීන් මෙච්ච්චර අසරණ වෙයි කියල අපි හිතුවේ නෑ හාමුදුරුවනේ.

  2. Aurora says:

    මොන අපරාදයක්ද මේ වෙන්නේ? ඔහොම කොරෝනා රෝගීන් සුවවුනොත් මහා මැතිවරණෙ කල් නොදමා පවත්වාවි. එතකොට අපි ඉවරයි. අනේ දෙවියනේ මට වෙන වියෝයා
    අගමැති කමත් නැතිවන බව පෙනේයා
    ආර්යාව සනසන්නට බැරියෝය
    ලණුව වමාරනු මගේ නෑ සියෝයා.

  3. ශ්‍රියාණි මල්ලිකා දොඩම්ගස්ලංද says:

    අනෙක් රටවල් සිතීමටත්පෙර, ගරු ජනාදිපතිතුමා විසින් ස්තාපිථ කරන ලද ලෝකයේ ප්‍රථම කාර්ය සාධක
    බලකාය වන ශ්‍රී ලංකාවේ කොරෝනා මර්ධන කාර්ය සාධක බලකායට අපගේ ගෞරවණීය ආචාරය.

    • John the Baptist says:

      Yes, heartiest best wishes to Sri Lankas Corona Prevention Task Force!

Main News