Corona : අද කිසිදු රෝගියෙක් නෑ.. තවත් දෙදෙනෙක් සුවයි.. සැක සහිත අය 39කින් අඩුවෙයි.. අද නිල වාර්තාව මෙන්න…

March 28, 2020 at 12:00 pm | lanka C news
Corona : අද කිසිදු රෝගියෙක් නෑ.. තවත් දෙදෙනෙක් සුවයි.. සැක සහිත අය 39කින් අඩුවෙයි.. අද නිල වාර්තාව මෙන්න…

වසංගත රෝග අංශය විසින් නිකුත් කරන ලද දෛනික වාර්තාව අනුව අද පෙරවරු 10.00 න් අවසන් වූ පැය 24 තුළ ද කිසිදු කොරෝනා ආසාදිත වූ පුද්ගලයෙකු තහවුරු කර නැත.

මෙරටින් කොරෝනා ආසාදිතයන් 106 ක් වාර්තා වී ඇති අතර මෙම කාලය තුලදීද රෝගීන් දෙදෙනෙක් පූර්ණ සුවය ලබා ඇත.

97 දෙනෙකු දැනට රෝහල් ගතව ප්‍රතිකාර ලබයි.

වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබමින් සිටින පුද්ගලයන්ගේ 199කි.

ඊයේ දිනයේ රෝහල් තුළ සැක සහිත පුද්ගලයන් 238 සිටි අතර අද වන විට එය 39 දෙනෙකුගෙන් පහළ ගොස් තිබීම විශේෂත්වයකි.

අද වාර්තාව මෙසේය.

155 views

14 Comments to “Corona : අද කිසිදු රෝගියෙක් නෑ.. තවත් දෙදෙනෙක් සුවයි.. සැක සහිත අය 39කින් අඩුවෙයි.. අද නිල වාර්තාව මෙන්න…”

  1. mali says:

    we live in europe and no hope of starting any school college or work place until June people here have lot of problems especially working in hotels restaurants cretch etc.others will have salary slashing near future except hospital workers.people who lost income is getting 6 week government help of 230 /300 euro weekly payment.
    They have closed all the shops except retail shops for grocery and daily items and pharmacies.Srilanka should try to implement the same.

Main News