Corona : අද-හෙට-අනිද්දා ප‍්‍රසිද්ද නිවාඩු දින ලෙස නම් කෙරේ..

March 17, 2020 at 12:26 am | lanka C news
Corona : අද-හෙට-අනිද්දා ප‍්‍රසිද්ද නිවාඩු දින ලෙස නම් කෙරේ..

අද හෙට සහ අනිද්දා තෙදින (17, 18, 19) නිවාඩු දින ලෙස නම් කරන්නට රජය තීරණය කර ඇත.

සෞඛ්‍ය, ආහාර, ප‍්‍රවාහන, බැංකු සහ ප‍්‍රදේශීය ලේකම්, දිසා ලේකම් කාර්යාලවලට අදාල නොවේ.

පුද්ගලික අංශය සදහාද මෙම නිවාඩුව ලබා දෙන ලෙස රජය ඉල්ලා ඇත.

කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සදහා මෙම පියවර ගෙන තිබේ.

140 views

13 Comments to “Corona : අද-හෙට-අනිද්දා ප‍්‍රසිද්ද නිවාඩු දින ලෙස නම් කෙරේ..”

  1. sisira says:

    post office wasa ette eyi. ewa atyawasaya noweda..?

Main News