Corona : අලුත් රෝගීන් 09යි.. වක‍්‍රය යලිත් ඉස්සෙයි.. අලුත්ම වාර්තාව මෙන්න..

March 29, 2020 at 1:20 pm | lanka C news
Corona : අලුත් රෝගීන් 09යි.. වක‍්‍රය යලිත් ඉස්සෙයි.. අලුත්ම වාර්තාව මෙන්න..

අද පෙරවරු 10.00න් අවසන් වූ පැය 24 තුළ මෙරටින් නව කොරෝනා රෝගීන් 09 දෙනෙකු හමු වී තිබේ.

වසංගත රෝග විද්‍යා අංශය විසින් අද නිකුත් කර ඇති වාර්තාවේ මේ බව දැක්වෙයි.

අද වන විට කොරෝනා රෝගීන් 104 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර 09 දෙනකු සුවපත් වී රෝහලෙන් බැහැරව ගොස් ඇත.

එමෙන්ම සැක සහිතව රෝල්වල 113 දෙනෙකු පරීක්ෂණ කරමින් සිටියි.

අද නිකුත් කර ඇති වාර්තාව මෙසේය.

267 views

4 Comments to “Corona : අලුත් රෝගීන් 09යි.. වක‍්‍රය යලිත් ඉස්සෙයි.. අලුත්ම වාර්තාව මෙන්න..”

  1. Saradiel says:

    මේ අය බොහෝ දෙනෙක් තමන්ගේ නොසැලකිල්ල නිසා ලෙඩේ බෝකරගත් අය ඉක්මන් සුවය පතමු

    • Disce ammata discede says:

      ඔව්. සමාජ පැතිරීමක් නෑ. විහින් බෝකර ගත්ත හා අනුන්ට බෝ කළ​ මොළේ නැති උද්දච්ච මැටි මෝලුන් නිසා රටේ ධනය කොටි ප්‍රකෝටි ගණනින් දැන් විනාස වෙනව​. ලක්‍ෂ ගානක් දෙනා බඩගින්නේ ඉන්නවා.
      දේපල රාජසන්තක කරලා වත් ඒ පාඩුවෙන් 1% ක් වත් ගන්න බෑ.

  2. M D බුද්දික says:

    This should be.
    Total recovered 10 ( from the beginning)
    Current patients , 104 , out of them 5 in ICU
    Additions last 24 hrs : 2

  3. sena says:

    ඉස්සෙන්නෙ නැතිවෙද රටට වින කරන මේවාගේ පහාරයෝ ඉන්නක්න්

Main News