Corona : අලුතෙන් 11ක් තහවුරුයි.. දැන් 97යි….

March 24, 2020 at 12:02 am | lanka C news
Corona : අලුතෙන් 11ක් තහවුරුයි.. දැන් 97යි….

තවත් පුද්ගලයන් 11කට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු කර ඇත.

එ් සමග මෙරට කොරෝනා ආසාදිත සංඛ්‍යාව 97 දක්වා ඉහළ යයි.

ඊයේ දින පෙරවරු 10.00ට නිල වාර්තාව නිකුත් කල පසු ආසාදිතයන් 11 දෙනෙකු මේ වන විට තහවුරු කර ඇත.

311 views

32 Comments to “Corona : අලුතෙන් 11ක් තහවුරුයි.. දැන් 97යි….”

  1. Sujith says:

    Janaka ubata sathutuyida ? Lankawe Corona ganana wedi wenawata? ow elanga 5 ubage gedarin….. balagena hitin..!!!

Main News