Corona : අවසන් දිනයේ නව රෝගීන් 15ක්.. 63ක් සුව වී ගෙදර යයි.. අද වාර්තාව මෙන්න..

April 15, 2020 at 2:10 pm | lanka C news
Corona : අවසන් දිනයේ නව රෝගීන් 15ක්.. 63ක් සුව වී ගෙදර යයි.. අද වාර්තාව මෙන්න..

අද පෙරවරු 10 වන විට මෙරට කොරෝනා ආසාදිතයන් 233 දෙනෙකු වාර්තාවී තිබේ.

ඉන් 63 දෙනෙකු සුවපත් වී ඇති අතර 07 දෙනෙකු මරණයට පත් වී ඇත.

සෙසු රෝගීන් 163 දෙනෙකු මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටී.

කොරෝනා යයි සැක සහිතව රෝගීන් 147 දෙනකු රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටිති.

අද පෙරවරු 10 අවසන් වූ පැය 24 තුළ අලුතෙන් ආසාදිතයන් 15 දෙනෙකුට තහවුරු වී ඇති අතර ප‍්‍රතිකාර ලැබූ 04 දෙනෙකු සුවය ලබා පිටව ගොස් ඇත.

වසංගත රෝග විද්‍යා අංශය විසින් අද නිකුත් කර ඇති වාර්තාව මෙසේය.

80 views

6 Comments to “Corona : අවසන් දිනයේ නව රෝගීන් 15ක්.. 63ක් සුව වී ගෙදර යයි.. අද වාර්තාව මෙන්න..”

  1. සමන් says:

    අපි කෝකටත් තව ඉවසල කටයුතු කරන්න වෙනව. මේ මාසෙත් බලලම සුදුසු පරිදි ඇදිරි නීතිය ලිහිල් කලානම් හොදයි. 19, 20 කියල කියන කොට මිනිස්සු බලාගෙන ඉන්නව එදා ඉදන් ගමන් යන්න ලැබේවි කියල. මේ අවස්ථාවෙ හොදට කල්පනා කරල කටයුතු නොකලොත් ලබාගත්ත දියුනුවත් නැතිවෙන්න පුලුවන්.

    • පුරවැසියා says:

      මෙයත් GMOA එකේ කෙනෙක් වගේ.

    • Saliya says:

      අපි හෑමොටම වගකිමක් තියෙනවා..මේ රොගෙන් බො වෙන විදි වලට උදව් දිමෙන් වෑලකිලා අනික් අයටත් වලකින්න උදව් කරලා…..එහෙම උනොත් අපිට ඉක්මණින් අපේ එදිනෙදා වෑඩ වලට යොමු වෙන්න පුලුවන් ආරක්ශා සහිතව..වගකිමෙන්…

  2. Hitan says:

    Mid may is the target
    Have tolerate one more month please

    • කිරා says:

      පරිප්පු හා සැමන් කියපු මිලට දෙන්න බැහැ පාඩුයි – අපි ගත්ත ගාණට දෙන්නම් – කීල්ස් දන්වයි

  3. Buddhist says:

    Hope Modawansa can at least look at the diagram and understand if we have won Corona or not.

Main News