Corona : අවසන් දිනයේ 37යි.. නාවුක හමුදාව 357යි.. අද වාර්තාව මෙන්න..

May 5, 2020 at 2:10 pm | lanka C news
Corona : අවසන් දිනයේ 37යි.. නාවුක හමුදාව 357යි.. අද වාර්තාව මෙන්න..

අද පෙරවරු 10.00 න් අවසන් වූ පැය 24ක කාලය තුළ කොරෝනා ආසාදිතයන් 37 දෙනකු හඳුනාගත් බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

එම කාලය තුළදී සුවපත් වී 10 දෙනෙකු රෝහල් වලින් බැහැරව ගොස් තිබේ.

මේ වන විට රෝහල් ගතව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 550කි. සුවපත් වූ රෝගීන් සංඛ්‍යාව 197කි.

වසංගත රෝග විද්‍යා අංශය අද නිකුත් කර ඇති වාර්තාව මෙසේය.

480 views

6 Comments to “Corona : අවසන් දිනයේ 37යි.. නාවුක හමුදාව 357යි.. අද වාර්තාව මෙන්න..”

  1. ඇන්ටි ඉළෙක්ෂන් බයියා says:

    ගැස්සී ගැස්සී ඉස්සි ඉස්සී යන්න ඕන අගෝස්තු වෙනකම් වත්. පිටරට වල සිට ඉඳන් එන අයත් සහාය වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා..

    • සුනිමල් says:

      ඕනෑවට වඩා test කරන්න ගිහිල්ල දැන් මේ වගේ ප්‍රවෘත්ති නිතරම අහන්න ලැබෙනවා. ඉවක් බවක් නැතුව test කිරීමෙන් දැන් ලංකාවත් යුරෝපීය රටක් වගේ අවදානම් තත්වයකට පත්වෙන්නයි යන්නේ. දැන් වත් මේ ලපයි සිපයි හැමෝම test කරන එක නවත්තලා, රට සාමාන්‍ය තත්වයට ගෙන එන ලෙස වගකිවයුත්තන්ගෙන් ඉල්ලනවා.

      • මොන ගොබ්බයෙක්ද මේ? රටේ ඉන්න රෝගීන් හා ආසාධිතයන් හැකිතරම් අඳුනාගැනීම කලයුතු අවස්ථාවේ බයිල ගහනව. ඔය ආර්ථිකයට එහෙම ගහන කෙප්ප ඉලක්කං විජ්ජා වසංගතයකදි හරියන්නෙ නෑ. ඉලක්කම් වැහුවට බෝවෙන මැරෙන ගාන අඩුවෙන්නෙ නෑ. මේ කෙලින්ම ජීවිතවලට බලපාන ප්‍රශ්නයක්. හෙට අනිද්දට තවතව එකපාර පාරෙ වැටිල මිනිස්සු මැරෙයි. තොපි දේශපාලුවන්ට ආවඩ වඩ හිටපල්ලා. දන්නෙ නැත්තම් කට වහගෙන ඉන්නවා. ගොං කතා නොකියා.

  2. Dubba says:

    ඇයි මේ හමුදාවේ මෙච්චරයි අච්චරයි කියලා හැමදාම තප්පු ලන්නේ.
    අමෙරිකවෙනුත් කිව්වද හමුදාවේ මෙච්චරක් ඉන්නවා අච්චරක් ඉන්නවා කියලා
    නිකන් අනවශ්‍ය ගණන් හිලව් ඕන නැහැ.

    • අනික් දේවල් වගේ නෙවෙයි, ලෝක වසංගතයකදී නිවැරදි සංඛ්‍යා ලේඛණ ඉදිරිපත් කරන්න රජය බැඳිල ඉන්නවා. ඇමරිකාව හමුදාවෙ මෙච්චරයි නොකීවට ආසාධිත සහ මියගිය ගණන් හිලවු නිවැරදිව දක්වනවා. ඒ ඇතුලෙ හමුදාවෙ අයත් ඇතුලත්. සංඛ්‍යා දත්ත වෙනස්කරල ආර්ථික ගැලවිජ්ජා කලහැකි. වසංගත එක්ක හංගන්න ගියොත් ජීවිත වලින් තමයි වන්දි ගෙවන්න වෙන්නෙ.

  3. Pretty girl says:

    රජය නිවැරදි ආසාදිත සහ මරණ තොරතුරු දෙන්නේ නෑ. Gmoa එක තමයි කියන්නේ. ඉක්මනට ඡන්දෙ තියන්න බැරි වෙයි කියලා. එතකොට අපි කවුරු කියන එකද අහන්නේ.

Main News