Corona : අවසන් පැය 24ට රෝගීන් 02යි.. 104ක් රෝහල්වල… සැක සහිත 173යි.. අද වාර්තාව මෙන්න..

March 31, 2020 at 12:40 pm | lanka C news
Corona : අවසන් පැය 24ට රෝගීන් 02යි.. 104ක් රෝහල්වල… සැක සහිත 173යි.. අද වාර්තාව මෙන්න..

අවසන් පැය 24 තුළ කොරෝනා ආසාදනය වී යයි කහවුරු වූ රෝගීන් දෙදෙනකු ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර තිබේ.

ඒ අනුව මෙරට රෝහල්වල කොරෝනා යැයි තහවුරු රෝගීන් 104 දෙනෙකු ප්‍රතිකාර ලබමින් සිටී.

අද වන විට සම්පූර්ණ කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය 122ක් බව වසංගත රෝග විද්‍යා අංශය විසින් නිකුත් කරන ලද වාර්තාවේ දැක්වේ.

රටපුරා රෝහල් කිහිපයක කොරෝනා ආසාදිත යයි සැක සහිතව 173 දෙනෙකු රඳවාගෙන සිටියි.

අදාළ වාර්තාව මෙසේය.

131 views

3 Comments to “Corona : අවසන් පැය 24ට රෝගීන් 02යි.. 104ක් රෝහල්වල… සැක සහිත 173යි.. අද වාර්තාව මෙන්න..”

  1. praba says:

    තෙරුවන් සරණින් මෙම වසංගත රෝගය ශ්‍රී ලංකාව ඇතුළු ලෝකයේ සියලු රටවල් වලින් තුරන්වී යත්වා. කිසිම මනුෂ්‍යකුට තියා සතකුටවත් මෙක නැවත වැළඳෙන්න එපා. කියා ප්‍රාර්ථනා කරමු.

  2. බත් කන අපි says:

    ගරු චාමර සම්පත් මැතිතුමාගේ කිරි කොරහ නැටුමෙන්රි පසු ඉදිරි පැය24 ඇතුලත ඉහත වක්‍රය අනිවාර්යෙන් පහත් විය යුතුය.

Main News