Corona : අවසන් පැය 24ට 05යි.. දැන් ආසාදිතයන් 120යි.. අද වාර්තාව මෙන්න..

March 30, 2020 at 12:00 pm | lanka C news
Corona : අවසන් පැය 24ට 05යි.. දැන් ආසාදිතයන් 120යි.. අද වාර්තාව මෙන්න..

අද පෙරවරු 10.00 වන විට මෙරට කොරෝනා ආසාදිත රෝගීන් 108 දෙනකු ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කරයි.

මේ වන විට මෙරටින් කොරෝනා යයි තහවුරු කළ රෝගීන් 120 දෙනෙකු වාර්තා වන බවත් ඉන් 09 දෙනකු සුවපත් වී එක් අයෙකු මරණයට පත්ව ඇති බවත් එම නිවේදනයේ දැක්වෙයි.

එමෙන්ම කොරෝනා ආසාදිත යයි සැක සහිතව 114 දෙනෙකු මේ වනවිට රෝහල් ගත සිටින බවද එම අංශය කියා සිටී.

අවසන් පැය 24 ඇතුලත රෝගීන් 05 දෙනෙකුට කොරෝනා ආසිදිත බවද තහවුරු කරගෙන ඇත.

අදාළ නිවේදනය මෙසේය.

215 views

15 Comments to “Corona : අවසන් පැය 24ට 05යි.. දැන් ආසාදිතයන් 120යි.. අද වාර්තාව මෙන්න..”

  1. Nimmi says:

    සෞඛය අන්ශ උපරිමව වැඩකලා නමුත් රජය තීන්දු ගන්න නාමයෝජනා ගන්නතෙක් පරක්කු කල නිසා ඒකෙ අයහපත් ප්‍රතිඑල තමයි දැන් දකින්නෙ. චන්දෙට තන්හාව නරකයි.

    • Thush says:

      ඇයි අටලුගම​, අකුරණ, බේරුවල අයත් නාමයෝජනා දෙන්ඩ ආවද​? අනේ පලයන් බන් යන්ඩ නාම යෝජනායි මේකයි අතර සම් බන් දයක් නෑ. පාර්ලිමේන්තුව විසිරුවේ නැත්තන් පරණ කසඩයෝ ටික දවස ගානේ පාර්ලිමේන්තුඅ රැස්වෙලා ආණ් ඩූවේ කකුලෙන් අදිනවා.

      • සයිමා says:

        අනේ උබ වගේ මෝඩයෙක්.. ඔය කියපු අය එන්න ඕන නෑ රටේ ගොඩක් තීරන අරගත්තෙ රජයේ කැමැත්තෙන් නෙමෙයි. ගොඩක් දේවල් ගොඩක් අයගෙ බල කිරීමට රජයට තීරන ගන්න උනා ඒකයි ඇත්ත. නැත්නම් 19 වෙනිද මැදපෙරදිගින් ආව කෙනෙක් නිරෝධායනය නොවී නිකරුනේ ගෙදර ඇවිදින්න විදියක් නෑ. පක්ශ වට කඩේ යන්න එපා ඇයි දන්නවද අපි කඩේයන පක්ශෙ අපි වගේම කඩේ යන මිනිස්සුන්ගෙ අතින්ම මේ ව්‍යාප්ත වීම සිදුවෙන්නෙ.

      • Atta says:

        Wemu api wahallu, thawa palayan kade.

      • pohottu says:

        Ayi Lokka saman parippu bedala corona asse 2/3 ganna thamai plan kale.

    • Truth says:

      If Gota is not in power then Sri Lanka could have scored the first place in corona mortality rate.

      The wish of the unholy union of the UNP is to engage in corona politics with the help of religious fanatics of the country. They intentionally use corona virus carrying “human containers” to spread virus..

      They lost that power due to the dissolution of the parliament.

    • Plato says:

      කොරෝනා දණ ගැස්ස වූ ඉතියෝපියාව ලෝකයේම පැසසුමට…
      මිලියන 115ක පමණ ජනගහනයක් ඇති (ලංකාව ජනගහනය මිලියන 21ක් පමණ වන දිවයිනකි) රටවල් 6කට දේශසීමා ඇති Landlock රටක් වන ඉතියෝපියාව එරට කොරෝනා රෝගින් ගණන 21ක් වැනි පහල අගයක පවත්වාගෙන මේ දක්වා එකදු මරණයක් සිදු වන්නට නොදී ලොව වටා බොරැකයිවාරැකාරයන්ව විලිලජ්ජාවට පත් කර ඇත.
      ඉතියෝපියාවේ ඇති ගුවන්තොටුපලවල් ගණන 50කටත් අධිකය…ඔවුන් මේ වන විට අප්‍රිකානු රටවල් 46කට කොරෝනා ආධාරද යවා ඇත.අපටද ඉතියෝපියාවෙන් ඉගෙනගැනීමට පාඩම් බොහෝ ඇත.තව නොබෝ දිනකින් “ලංකාව සිංගප්පූරැවක් කරනවා” කියනවා වෙනුවට ඉතියෝපියාවක් කරනවායයි දේශපාලන වේදිකා වල රැව් දීමට ඉඩ ඇත,

    • cw says:

      Who controls the Health Services? Your mother?

    • puncha says:

      Umba danna itigediya. Parliment eka ras unu awasan dawas wala mudal sambnda panathak parajayakaranna pad sajiya athulu balu UNP/TNA/JVP haththa uthsahakala nisa eya akulaganna una. Methi sabaya wisuruwanne nethiwa hitiyanam
      1. Me kalakanni tika rasunama yana wiyadam,
      2. samahara harkta dena pension eka nethiuna.
      3.Mudal sambanda panath pass karaganna gon harak tika hitiyanam kawadawath karanna wenne ne
      . Ehenam Corona walin umbath marila mamath marila.

  2. Jeppek says:

    Hondatama madi … very slow progress

  3. Saradiel says:

    රතන සූත්තර බලයෙන් සියලු දෙනාට ඉක්මන් සුවය පහමු සාදු සාදු සාදු

  4. Saradiel says:

    රතන සූත්තර බලයෙන් සියලු දෙනාට ඉක්මන් සුවය පතමු සාදු සාදු සාදු

  5. කොන්- දොස්තර says:

    මේ curve එකේ , පැහැදිලිවම වැඩිවෙලා අඩුවෙලා අයෙමත් වැඩිවෙලා තියෙනවා. පලමු කොටස foreign acquired පිරිස අනිත් කොටස locally transmitted පිරිස. හැංගිලා ඉන්න කට්ටිය එලියට එනකම් මේක තව ටිකක් ඉස්සෙයි . උපරිම අවස්ථාව වනවිට, එනම් අප්‍රයෙල් මුල සතියේ මේක 130 විතර වෙනවා. ඊට පස්සේ ක්‍රමයෙන් වැඩිවීම අඩුවෙනවා (rate of increase). මේ යන විදිහට කොහොමත් වැඩේ ඉවර වෙනකොට රෝගීන් මුළු ගණන 250-260 වගේ වෙනවා, 5-10 අතර මැරෙනවා, ඒක නවත්වන්න බැහැ .
    බැරි වෙලා හරි ඊලග අධියරට ගියොත් , ඒ කියන්නේ mass social transmission stage එකට ගියොත්, මේ දෙකටම වඩා ලොකු sudden peak එකක් ප්‍රස්ථාරයේ එන්න පුළුවන්. එකයි ඇඳිරි නිතිය දාල තියෙන්නේ. නමුත් එසේ නොවේවා පතමු. මොකද අවොත් අපේ රටේ පහසුකම් කොහෙත්ම මදි. තත්ත්වය ටිකක් හරි පාලනය වෙන්න තව මාසයකට වැඩි මිසක් අඩු නැහැ.

  6. සනත් ඉතාලිය says:

    හරියට හරි ඉතා සරලයි පැහැදිලියි .මගෙත් අදහස කලින්කම වැඩි ප්‍රමාණයක් හමුවෙනව කියන්නෙ පැතිරීම අඅ වෙනව කියන එක අපි ඒක හොන්දින් ඉතාලියෙ දැක්ක

  7. සනත් ඉතාලිය says:

    හරියට හරි ඉතා සරලයි පැහැදිලියි .මගෙත් අදහස කලින්කම වැඩි ප්‍රමාණයක් හමුවෙනව කියන්නෙ පැතිරීම අවම වෙනව කියන එක. අපි ඒක හොන්දින් ඉතාලියෙ දැක්ක ඉතාලියට උනෙ මුලින් රෝගින් හදුන ගත්තෙ නැහැ වගේම කොටුකලේ නැහැ

Main News