Corona : අවසන් පැය 24දී 106ක් හදුනාගනී.. කන්දකාඩුවෙන් 473ක්..

July 13, 2020 at 3:50 pm | lanka C news
Corona : අවසන් පැය 24දී 106ක් හදුනාගනී.. කන්දකාඩුවෙන් 473ක්..

අද පෙරවරු 10.00 අවසන් වූ පැය 24ක කාලයේදී කොරෝනා ආසාදිතයන් 106 දෙනෙකු අලුතින් හඳුනා ගෙන තිබේ.

ඒ අනුව මෙරට කොරෝනා ආසාදිතයින් ප්‍රමාණය 2617 දක්වා ඉහල ගොස් ඇත.

ඔවුන්ද සමග රෝහල්ගතව ප්‍රතිකාර ලබන පිරිසක් 622 දක්වා ඉහල යයි.

මෙම කාලයේ දී වාර්තා වූ ආසාදිතයන්ගේ වැඩිම පිරිස වන 76 දෙනකු කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය ආශ්‍රිතව හඳුනාගත් අයයි.

මේ දක්වා කන්දකාඩු මධ්‍යස්ථානයෙන් හා එහි ආශ‍්‍රිතයන් 479ක් ආසාදිතයන් ලෙස හදුනාගෙන ඇත.

42,900 Viewers

17 Comments to “Corona : අවසන් පැය 24දී 106ක් හදුනාගනී.. කන්දකාඩුවෙන් 473ක්..”

  1. නීල් කමාල් says:

    යකෝ පොදු සමාජයට ගිහිල්ලා pcr කරපල්ලා, නිරෝධායන කාර්යෝ ටික දෙනෙක් බදා ගන්නේ නැතුව. දස දහස් ගනනින් හම්බ වෙයි.

    • sirimal says:

      Now anyone can do PCR from private hospitals

      • ටොයියා says:

        ලොව කොරෝනා රෝගීන් 100කට වඩා වර්ථා වන රට වලින්  බාහිර සමාජයෙන් ආසාධිතයො වාර්තා නොවෙන ලෝකෙ එකම රට වීම ගැන අපි ආඩම්බර වෙන්න ඕන. ඒ මට්ටමින් කොරෝනා පාලනය කිරීම ගැන සෞඛ්ය බලධාරීන්ට සහ රජයට ස්තුති කරන ගමන් ඉදිරියටත් ඔවුන්ට සහයෝගෙ දෙන්න ඕන කොරෝනා පාලනයට.

      • නැට්ටේ ඉඳන් කොරෝනා බයියා says:

        උඹේ අප්පාද PCR ටෙස්ට් එකට රූ 6500 ගානේ ගෙවන්නේ. කට තිබ්බට ගොන් කතා නොකියා හිටපන්.

    • Ravindra says:

      So you want to see thousands and thousands of more Corona patients just to postpone the election and avert the inevitable crushing defeat looming on your political party, front or political organisation???

      With or without Corona elections must be held at all costs to have a stable elected government to govern and to crush all self proclaimed so called radical fronts and organisations acting as fifth columnists.

    • බන්ඩා says:

      කල යුත්තෙ ඉබාගාතෙ pcr පරීක්ෂන නෙවෙය් සෞක්‍ය නීති රීති අනුව ක්‍රියා කිරීමය් හැසිරීමත් අවශ්‍ය තැන් වල pcr පරීක්ෂණ කිරීමය්.

    • Nalin says:

      අපේ රටේ නිවැරදි තීරණ නිවැරදි විදියට ගත්තු නිසා තමයි අපේ රටේ කොරෝනා වලින් මැරුණු ප්‍රතිශතය 1% ටත් වඩා අඩු වෙලා කොරෝනා වලින් දැනට සනීප වුනු ප්‍රතිශතය 90% ටත් වඩා වැඩි වුනේ. අපේ රට lockdown කරල තියෙද්දී ජනාධිපතිතුමාගේ සංකල්පයක් අනුව ලෝකෙ ප්‍රථම වතාවට නිරෝදායන මධ්යස්ථාන හදලා , බුද්ධි අංශ වල සහයෝගෙ අරගෙන කොරෝනා පොකුරු හොයලා,  සාර්ථකව කොරෝනා පාලනේ කලත් අනිත් රට වලට lockdown කරල තියෙද්දිවත් කොරෝනා පාලනේ කර ගන්න බැරි වුනා

      • Ayiab lahaw says:

        ජනාධිපති උතුමානෙනි, වහන්න රට හනිකට. ඔබ මේ රටේ උදවියට නිදහස දෙනවා වැඩියි. පාලකයා දැඩි නොවූ විට හරක් ගාලක් වුණත් මෙල්ල කරන්න බැහැ. නාස් ලණු දාලා හැරෙන්න ඕන පැත්ත කියලා කෙවිඩෙන් තැලුවෙ නැති නම් මුන් හරිමග ගෙනියන්න බැහැ. ඡන්ද එපා, වීර විශිෂ්ට හමුදා නායකත්වයට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීධුර ලබා දී, ඇමතිකම් ටිකත් ඔවුන්ට පමණක් දී මේ රට ගොඩගන්න උතුමානෙනි.

  2. Alapaluwa says:

    Well Done sir..!! We need more and more..sir

  3. පුංචි බණ්ඩා says:

    මල හත්තිලව්වේ pcr කරපල්ලකෝ මුළු සමාජේම ලෝකේ වෙන රටවල් කරනවා වගේ

  4. Saradiel says:

    සියලුදෙනාට ඉක්මන් සුවය පතමු බුදු සරණයි

  5. Colstudent says:

    තස්ත්‍රවාදි යුද්දෙකින් දින්නත් එකවර රටේ ආරක්ශක උපායන් එකවර කරන් නෑ. ඒවගේම corona ඉවරයි කියල කෙටිකලකින් රට ආතල් ගන්න ෆුල් ඕපන් කරන්න හොද නෑ.
    ආන්ඩුව ඒක දන්නව නමුත් චන්දෙ නිසා Covid19 Alert එක අයින් කරල බොරු රැවටීමක් කලා. ඇසට නොපෙනෙන වයිරස් එක්ක සෙල්ලම ලෙල්ලම උනොත් මේගොල්ලො වගකියන්න ඕනෙ

  6. RAVI K says:

    According to me .
    The people who cannot be rehabilitated after 2 times should be killed .and the drug kinpins should be killed after investigating .

Main News