Corona : ආසාදිතයන් 588යි.. තවත් 317කට පරීක්‍ෂණ.. අද වාර්තාව මෙන්න…

April 28, 2020 at 2:10 pm | lanka C news
Corona : ආසාදිතයන් 588යි.. තවත් 317කට පරීක්‍ෂණ.. අද වාර්තාව මෙන්න…

අද පෙරවරු 10.00 වනවිට මෙරට කොරෝනා ආසාදිතයන් 588 දෙනකු හමුවී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

ඉන් 134 දෙනකු සුවපත් වී ඇති අතර මරණයට පත් වී ඇති පිරිස 07 දෙනෙකි.

ඒ අනුව දැනට රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින පිරිස 447 වෙයි.

තවත් 317 දෙනකු සැක සහිත ව රෝහල් ගත කර තිබේ.

පෙරවරු 10.00 අවසන් වූ පැය 24 තුළ අලුත් රෝගීන් 65ක් හඳුනාගෙන ඇති අතර 08 දෙනෙකු සුව වී රෝහලෙන් බැහැරව ගොස් ඇත.

අද නිකුත් කර ඇති වාර්තාව මෙසේය.

186 views

12 Comments to “Corona : ආසාදිතයන් 588යි.. තවත් 317කට පරීක්‍ෂණ.. අද වාර්තාව මෙන්න…”

  1. alayaa says:

    පංසලේ පීකර් දානවා කනක් ඇහෙන්න නෑ.අනේ මෙහෙමත් මෝඩ බවුද්ද හැත්තක්

    • අලව් යකා says:

      පලයන් වල් පරයා යන්න….පන්සලේ දන්නෙ නැතුව තොගෙ ………. අස්සේ දාන්නද කියන්නේ.තොපි පුච්චනවට බය වැලලෙන්න දගලන හැත්තනේ….ගෙවලයා

    • Rata Wenuwen says:

      මොකක්ද අලයෝ පීකර් කියන්නෙ, තොගෙ පීකරයෙන් එහෙනම් අල්ලහු අක්බර් කියන්නද, තොගෙ සින්ග්ලිශ්,
      යකෝ මිනිසුන්ට සෙත් පතලා පන්සලේ පිරිත් බොල කියන්නෙ , මේ බවුද්ද රටක් බව තෝ දන්නවද, හම්ඹ කතා උල්ප්පවන්නෙ නැතුව හිටියොත් හොඳා

    • නයා says:

      ඒ මෝඩ බෞද්ධ හැත්ත නිදුක් වේවා නිරෝගී වේවා කියන්නේ ඔබත් ඇතුළු සැමටමයි.
      ඔබට එවන් වූ දුකක් කරදරයක් සිදු නොවේවා

    • john the baptice says:

      දවසට 5ස් පාරක් හදට බුරන කොට උබට සැපද අල්ලාහ් හදේද ඉන්නේ මෙහෙම මෝඩයෝ ඉන්දියාව හදට රොකට් එකක් යවපු වෙලාවේ ඉන්දියාවේ මුස්ලිම් අය අල්ලාහ් ලගට යන්න එපා කියා විරුද්ද උනාලු මෙහෙම මෝඩයෝ

    • සමන් says:

      අපේ ගෙදර ගාව පන්සලේ අ‌‌වුරුදු ගානක ඉදන් උදේටයි හවසටයි මුලු ටවුමටම ඇහෙන්න පිරිත් දානව අපිනම් ඒත් එක්කම හිතින් පිරිත් කියනව. පිරිත් අහනව කියන්නෙ මහා ලොකු පිංකමක්නෙ, නිවන් දොරටු 5න් 1ක්. මේහෙමවත් අපේ රට තියෙන්නෙ බුද්ධ රත්නයේ, ධම්ම රත්නයේ හා සංඝරත්නයේ බලය නිසා. හරි විදියට මිනිසුන් මේ වෙලාවෙ හොදින් සිල් රැකල, පිරිත් කියල සත්‍යක්ක්‍රියා කරානම් හොදයි. වෛද්‍යවරු එයාලගෙ කාර්ය කරනව අපිට තියෙන්නෙ පරිස්සම් වෙලා ධරමයේ හැසිරිලා යහපත් ප්‍රාර්ථනා කරන්න.

    • Nuwan says:

      වයිරස් මුදියන්සේ කියල කොමෙන්ට් දාපු හම්බය නැවත වෙන නමකින් කොමෙන්ට් එකක් දාල. මූ මානිසික රෝගියෙක්. උබට මේ රටේ ඉන්ඩ බැරිනම් පලයං අරාබියට. උබල තමා මේ රට විනාශ කලේ .

      • alayaa says:

        @Nuwan
        @සමන්
        @john the baptice
        @නයා
        @Rata Wenuwen
        @අලව් යකා
        ආත්මාර්ථකාමී බවුද්ද හැත්තට “ශ්‍රද්ධාව” තිබ්බට අබ ඇටයක් තරම් වත් ” ප්‍රඥාව ” නැහැ කියන එකට හොදම උදාහරණ තමයි උඹල වගේ ගොන් නාම්බෝ. ත්‍රිපිටකයේ ද තියෙන්නේ කන පැලෙන්න පිරිත් දාන්න කියල ?

    • chan1234 says:

      මෙන්න දැන් ලැබුනු පුවතක්:අලයා නොහොත් වයිරස් මුදියන්සේලාගේ කෝවිඩ් කියන එකා ගෙ කණ් පන්සලේ පිරිත් ඇසීම නිසා බීරි වී ඇත.මොහු මානසික රෝගියෙකි.තද අන්තවාදියෙකි.මුස්ලිම් පුද්ගලයන්ට පීකර් ෆෝබියාවක් නැත.අල්ලා හුවබ්බර් යයි දවසට 5 වතාවක් පීකරෙන් බෙරිහන් දුන්නත් බෞද්දයන් ඉවසන්නෙ නිවට කමට නොවේ.ඔවුන් ගේ පවතින නියම ක්ශාන්තී ගුනය(ඉවසීම) නිසාමයි.

  2. සමන් says:

    සියලු සත්වයෝ සුවපත් වේවා!

    • Rata Wenuwen says:

      කොපමණ නීති තිබුනත් වැඩැක් නැත. අපෙ මිනිසුන් අතර හික්මීම නැත්නම්. කඩෙකට ගියත් ගාල්කඩාගත්ත හරක් මෙනි, අපි ඉන්ටෙර්නෙට් එකෙන් අනික් රටවල මිනිසුන් හැසිරෙනහැටි රජය ඒවගේම රොහල්වලින් දෙන උපදෙස් පිලිපදින හැටි කොපමන ලස්සනද අගනේද , සමහර රටවල අසාදිතයෝ එකයි දෙකයි, මගේ නෑයෙක් ජීවත්වන රටක වයස් 60 වැඩිනම් ගෙදරින් එලියට බහින්නත් බැහැ, ඒ උදවිය බහින්නෙත් නැහැ, ඒ විදියටයි ඩිසිප්ලින් රකින්නෙ, ඒකට අපේ ජිරිලන්කාව

    • නොකන හුණා says:

      අයියෝ 588 ටම 7 ද මැරිලා තියෙන්නේ. අඩුම 10 ක් වත් වෙන්න ඕන. නැත්නම් ජෝන් හොප්කින්ස් ගේ සමිකරනේ බොරු වෙනවා.

Main News