Corona : ඇමරිකාච දිනකට රෝගීන් 10000 පන්නයි… ඕස්ට්‍රේලියාව එංගලන්තය දිනකට 1000 කට ලගයි.. ලෝකෙටම රතු එළියක්..

March 24, 2020 at 10:40 am | lanka C news
Corona : ඇමරිකාච දිනකට රෝගීන් 10000 පන්නයි… ඕස්ට්‍රේලියාව එංගලන්තය දිනකට 1000 කට ලගයි.. ලෝකෙටම රතු එළියක්..

ඊයේ දිනයේදී වැඩිම කොරෝනා ආසාදිතයන් 10168 ක් ඇමරිකාවෙන් හමු වී ඇත ඒ අනුව මේ දක්වා ඇමරිකාවේ රෝගීන් 43734 ක් වාර්තා කොට ඇත.

මේ වන විට ඉතා දරුණු අන්දමින් පැතිරී යන කොරෝනා වෛරසය ඇමරිකාව. ස්පාඤ්ඤය ඉතාලිය ප්‍රංශය එංගලන්තය ඇතුළු යුරෝපය ගිල ගනිමින් පවතී .

චීනයේ මෙම තත්වය පාලනය කොට ඇති අතර ඊයේ දිනේදී චීනයෙන් වාර්තා වූයේ රෝගීන් 78 දෙනෙක් පමණි.

එහෙත් ඇමරිකාව දිනයක් තුළ ලෝකයේ වැඩිම ආසාදිතයින් වාර්තා වූ දිනය බවට ඊයෙ පත්වී ඇත.

දෙවනුව ස්පාඤ්ඤය 6367 ක් ද ජර්මනිය 4183 ද ප්‍රංශය 3838 ක්ද ස්විස්සර්ලන්තය 1321 ක්ද එංගලන්තය 967 ක්ද ඕස්ට්‍රේලියාව 278 ක්ද නෙදර්ලන්තය 545 ක් ඇතුළු යුරෝපා රටවල් පිළිවෙලින් විශාල රෝගීන් ගණනක් වාර්තා කොට ඇත .

අලුතින් සීඝ්‍රයෙන් වැඩි වේගෙන යන්නේ කැනඩාව දිනක් තුල 621 ක ද ඔස්ට්‍රියාව 892 ද වාර්තා කොට ඇත.

ඉතාලියේ ඊයෙ මරණ සංඛ්‍යාව 601 ක් වාර්තා කොට ඇති අතර ස්පාඤ්ඤ 539 ක් ද ප්‍රංශ 186ක් ද ඇමරිකාව 140 ක් ඇතුළු දිනක් තුල ලෝකයේ මරණ සංඛ්‍යාව 1869 ක් වූ වැඩිම ගණන වාර්තා කොට ඇත .

මේ වන විට සමස්ත එංගලන්තයම සති තුනකට ජනතාව නිවාස තුළම රඳවා ඇත.

ඒ අනුව සමස්ත රෝගීන් සංඛ්‍යාව ලෝකයේ 379000 ක් ඉක්මවා ඇති අතර මරණ සංඛ්‍යාව දාසය දහස් පන්සිය ඉක්මවා ඇත.

මේවට ශ්‍රී ලංකාවේ සමස්ත රෝගීන් සංඛ්‍යාව අන වී ඇත 97 දක්වා වැඩිවි ඇත. මේ වන තුරු කිසිම මරණයක් ශ්‍රී ලංකාවේ වාර්තා කර නොමැත .

මෙම තත්වය පාලනය කිරීමට විශේෂයෙන් ම ශ්‍රී ලංකා රජය සහ සෞඛ්‍ය බලධාරීන් විසින් ආරක්ෂ අංශ එකතුව මහත් උත්සාහයක් ගනිමින් පවතීන අතර ජනතාවගේ සහයෝගය මෙය පාලනය කිරීමට රජය බලාපොරොත්තුවෙි.

68,300 Viewers

21 Comments to “Corona : ඇමරිකාච දිනකට රෝගීන් 10000 පන්නයි… ඕස්ට්‍රේලියාව එංගලන්තය දිනකට 1000 කට ලගයි.. ලෝකෙටම රතු එළියක්..”

  1. ශාන්ත බණ්ඩාර says:

    අපිට පුලුවන් – උත්සාහය අත් නොහරිමු. දැනට මේ ගෙන යන වැඩ පිලිවෙල තවත් ශක්තිමත් කරමු! මගේ රටට ජය වේවා.

  2. බන්ඩා says:

    අද වෙනකොට ලොව පුරා කොවිඩ්-19 එපිඩමික් තත්වයෙන් පැන්ඉමික් තත්වයට පත් වෙලා. බිරිතානි NHS සේවය දරා ගන්න බැරි තත්වයට පත් වෙලා බොහෝ අය ගෙවල් වලම මැරෙන තත්වයක් ඇති වෙලා බව BBC කියනවා.

    • බන්ඩා says:

      ඇමරිකාවෙසවුක්‍ය සේවය ඉතාම දුර්වල නිසා තත්වය ඉතාම දරැනු වී බොහෝ දුප්පතුන් මිය යාවි. ඒ අතින් ලංකාවෙ අපි වාසනා වන්තය්.

  3. Ama says:

    Chanda awashya naha rata mey yana widihata giyama meka palanaya kara ganna puluwan weywi, Hangila inna mathi amathiwarunta meka prashnayak wenna athi.

  4. Sam says:

    Sri Lanka can control this !!!!!!!! People MUST support.

  5. Aurora says:

    ඉහත වෙබ් පිටුවට ගිහින් බැලුවම ලෝකේ කොරෝනා පැතිරීම පිළිබඳව ඉතාමත් නිවැරදි අදහසක් ගන්න පුළුවන්. මෙහි වාර්තාවී ඇති සිද්ධීන් පිළිබඳව සලකන විට සිද්ධීන් 500 ට වඩා වාර්තාවී ඇති රටවල් සංඛ්‍යාව 41 ක්. ඉන් 37 ක් ප්‍රජාතන්ත්‍රවාදී රටවල් වන අතර 4 ක් ප්‍රජාතන්ත්‍රවාදී නොවන රටවල් බවයි වර්ගීකරණය කර තිබෙන්නේ. එහෙමනම් මහජන නියෝජිතයෝ කියල කණ්ඩායමක් පත්කරගෙන, එක එකාට ඕන විධියට පාලනය වෙන රටක්ද මධ්‍යගත ලෙස නිවැරදි තීරණ ගතහැකි නායකත්වයක් තියන රටක්ද වර්තමාන සන්ධර්භය යටතේ ජයග්‍රාහී වන්නේ විශේෂඥයන් විසින් මෙහෙයවන රටක්ද? (මතකද හැඳල නිරෝධායන මධ්‍යස්ථානයක් පිහිටුවන්න ගිය වෙලාවේ කාලකන්ණි මහජන නියෝජිතයෙක් ඒක කඩාකප්පල් කරන්න කල මැදිහත්වීම) අපේ වාසනාවට මේ ලෝක විනාශය එන අවස්ථාව වෙනකොට හිටපු හමුදා නිලධාරියෙක් රටේ ජනාධිපති. ගොන්කතා සාප්පුව වහලා. නැතිනම් දේශපාළුවෝ කොමිසම් පත්කරකර ඉන්නවා මිනිස්සු මැරෙද්දි. අපට ලෝකේ පෙන්වාවි රූපවාහිනියෙන් ඔන්න ලෝකේ තත්වය මෙහෙත් කරන්න දෙයක් නැහැ කියල.

    • Osera says:

      සුද්දගෙ ප්‍රජාතන්ත්‍රවාදය රෙද්ද පල්ලෙන් බේරේ..

      • FoolishLankan says:

        Well said,
        We do not need crazy democracy,
        We are a small country and need only king’s rule…
        No need parliament and members, they think they know everything?
        Parliament is a waste of money.
        Can see one royal baiya prescribing medicine for corona virus patients.
        The law must punish these people for misguiding poor patients.

        • කිරිමෙල් says:

          I agree with you 100%. In the ancient times the kings were trained to do the job when they were princes. Now any Tom, Dick, or Harry can become a MP or a Minister, through this democrazy system. Once they come yo power due to ignora

          • කිරිමෙල් says:

            I agree with you 100%. In the ancient times the kings were trained to do the job when they were princes. Now any Tom, Dick, or Harry can become a MP or a Minister, through this democrazy system. Once they come to power due to ignorance of the electorate they do not know anything about planning, administration, or execution and management. Instead of developing the country sand people, the people got divided and ruined to the present pathetic status.

      • Love nature says:

        රතු ඉන්දියානුවන්

        ස්වදේශික ඇමරිකානුවන්ට විනාශය ගෙනාවේ 1620 දී යුරෝපයේ සිට ආගමික නිදහස සොයා පැමිණි පියුරිටන්වරුන් ඇතුළු සුදු ජාතිකයින් විසිනුයි. ඔවුන් විසින් ගෙන ආ වසූරිය, සරම්ප, සහ කහ උණ වසංගත වලට ඔරොත්තු දීමට ප්‍රතිශක්තියක් නොතිබූ ස්වදේශිකයන් මිලියන ගණනින් මියගියා. වසංගත නිසා 90%ක් පමණත්, ඔවුන්ගේ ඉඩම්වලින් පන්නා හැරුණු නිසා, ඔවුන් ආහාරයට ගත් යැක් ගවයින් සුදු ජාතිකයින් විසින් විනෝදයට දඩයම් කිරීම නිසා ආහාර හිඟයකට මුහුණ පෑ නිසා සහ මිථ්‍යා දෘෂ්ඨිකයන් ලෙස සලකා මරා දැමුණු නිසාත් ඉතිරියෙන් බොහෝ පිරිසකුත් මිහිපිටින් තුරන් වී ගියා.
        ඇමරිකාවේ මුල් අයිතිකරුවන් වූ ගෝත්‍ර කීපයක් ඔවුන්ට වෙන් කර දී ඇති අක්කර ගණනක කුඩා රක්ෂිත ප්‍රදේශ වල අදටත් වාසය කරනවා.

  6. manhatton says:

    No. of patients increases exponentially ( or according to a geometric series). Donald Trump may not be able control the situation.

    Trump is not a ‘technical leader ‘ . Gota , Putin are ‘technical leaders’

  7. Sam says:

    Rate janathawa nam kiyanne …Gothabayya ge Gotha kerumwala …Gotha karuma gewamin sitina bawaki

    • Me says:

      රටේ තමුන් වගේ හරක් ටිකක් ඉන්නව තමයි. ඒත් සියළු යහපත් දේ කිසිම කෘතඥතාවයකින් තොරව පරිහරණය කඒරනව.

    • වෙන්ඩ ආර්ය්‍යා says:

      රටේ ජනතාව නෙමෙයි. උඹල වගේ රතු කොල හරක් කියන්නෙ එහෙමයි.

    • Dp says:

      හිටං හුටං රජය අද තිබ්බානම් , මුන් ලෝකේ වටේ යනවා නය හිඟා කන්න ..මිනී වලලන්න.

    • ranjan says:

      තොගේ අම්මද නැත්නම් පුංචි අම්මද එහෙම කියන්නේ

  8. john the baptice says:

    දැන් නම වැටේවි කොරෝනා සුපර් පවර් කියලා

  9. Dharmadaasa says:

    Bayyo Gattha dawase indala rata Doy

Leave a Comment

Main News