Corona : ඇමරිකාව තුන් ලක්‍ෂය පනී.. ලෝකයේම ලක්‍ෂ 12 පනී.. දිනක් තුල රෝගීන් 84,000ක්..

April 5, 2020 at 8:40 am | lanka C news
Corona : ඇමරිකාව තුන් ලක්‍ෂය පනී.. ලෝකයේම ලක්‍ෂ 12 පනී.. දිනක් තුල රෝගීන් 84,000ක්..

ලොව පුරා කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව ඊයේ දිනයේදී දක්ෂ 12 ඉක්මවා ගියේය.

ඊයේ දිනය තුළ පමණක් ලොව පුරා කොරෝනා ආසාදිතයන් 84,000 ක් සහ මරණ 5800 ඉක්මවා වාර්තා විය.

ඇමරිකා එක්සත් ජනපදය ලොව කොරෝනා වැඩිම ආසාදිතයන් සහිත රට බවට පත් වෙමින් ඊයේ දිනයේදී කොරෝනා ආසාදිතයන් 311,357ක් සම්පූර්ණ කළේ ඊයේ දිනයේදී පමණක් ආසාදිතයන් 34196ක් ආසාදිතයන් වාර්තා කරමිනි.

ඇමෙරිකාව ඊයේ දිනයේදී මරණ 1331 වාර්තා කරද්දී ප්‍රංශය මරණ 1053, ස්පාඤ්ඤය මරණ 749, ඉතාලිය මරණ 681ක්, බ්‍රිතාන්‍ය මරණ 708 ලෙස වාර්තා කරන කර ඇත.

175 views

11 Comments to “Corona : ඇමරිකාව තුන් ලක්‍ෂය පනී.. ලෝකයේම ලක්‍ෂ 12 පනී.. දිනක් තුල රෝගීන් 84,000ක්..”

  1. sarath says:

    Do we have any other alternative or strategy to combat? I think we are still behind the spread. We must accelerate the testing much more speeder to find vulnerable people who does not show symptoms but infected.

    • Jee says:

      Modayo..
      Ahasa kadagena watenawa kiyala saththu diwwata singhaya Kalabala une naaa
      Onema deyak palanayata Parissamin katayuthu karanna ona…
      Nattam okkoma wiyadama darala wade karala hari yanne naa.

  2. MD says:

    අපට හිතන්න කරන්න බොහෝ දෙ ඇත.කොච්චර අලුත් එළවලු පළතුරු මස් බිත්තර කෑවත් වෘයයම කලත් අධෘත්මික නැති මිනිස්සුන්ට ජීවිතේ දුකින් ඉන්න වෙයි කියන ඵක තෙරුම් ගන්න වෙයි නේද?

  3. ජයතිස්ස says:

    යාන්තං අපෙ නෑනගෙ එංගලන්ත පංපෝරිය අහල ඉවරයි

  4. ගමරාළ says:

    දුප්පත් රටවල් සුරාකෑමේ ප්‍රතිඵල අද ඇමෙරිකාව අත්විදිමින් සිටි. අහිංසක සාමාන්‍ය ජනතාව මියයන එක ගැන කණගාටුදායකයි

  5. sw says:

    දැන් ඉන්දියාවේ උන් ලංකාවට මුහුදෙන් එන්න ගනීවි .නත්තන්න ක්‍රමයක් හදන්න .

  6. චීනය සම්බන්ධයෙන් අළුත් වාර්තා එන්නේ නැහැ. එහි කොරෝනා අඩු වීම හෝ වාර්තා කරන්නේ නම් මෙය මර්දනය කිරීමේ පනිවුඩය හෝ රටට යනවා.

  7. silva says:

    Will iSIS attack to us & uk???

  8. Please talk to one direction………..

    Respect to the Law in order…………….

    Life of Sri Lankans to be saved. To do this Local Traditional Medicine system and the western medical system to be combined while the practical protection system to be implemented against the Terrorism.

Main News