Corona : ඇමරිකාව බිහිසුණුම තත්වයේ.. චීනය, ඉතාලිය පන්නමින් ලෝකයේ වැඩිම ආසාදිතයන් සහිත රට වෙයි.. ඊයේ පමණක් 17,000 පනී..

March 27, 2020 at 9:20 am | lanka C news
Corona : ඇමරිකාව බිහිසුණුම තත්වයේ.. චීනය, ඉතාලිය පන්නමින් ලෝකයේ වැඩිම ආසාදිතයන් සහිත රට වෙයි.. ඊයේ පමණක් 17,000 පනී..

මේ වන විට ලොව පුරා කොරෝනා රෝගීන් සංඛ්‍යාව 532000 පන්නයි . දිනකට කොරොනා රෝගින් 60780 වු වැඩි ම සංඛ්‍යාවක් ඊයේ දිනයේ දී වාර්තා කොට ඇත.

දිනකදී වාර්තා වූ වාර්තා වූ වැඩිම රෝගීන් ඇමරිකාවෙන් ද 17279 ක්ද ස්පාඤ්ඤය 8272 ක්ද ඉතාලිය 6204 ක්ද ජර්මනිය 6615 ක්ද . ප්‍රංශය 3923 ක්ද එංගලන්තය 2129 සුවිස්ටර්ලන්තය 924 ක ඕස්ට්‍රේලියාව 374 ක් කැනඩාව 634 කිද නෙදර්ලන්තය 1019 කි ද බෙල්ජියම 1298 ක්ද ඔස්ට්‍රියාව 1321 ක්ද ලෙස ඉතා ඉහල රෝගීන් ප්‍රමාණයක් වාර්තා කොට ඇත .

ඊයේ දිනයේදී වැඩිම කොරෝනා ආසාදිතයන් වු 17179 ක් ඇමරිකාවෙන් හමු වී ඇත. ඒ අනුව මේ දක්වා ඇමරිකාවේ රෝගීන් 85390 ක් වාර්තා කොට රෝගීන් වැඩිම වූ රට ලෙස පළමු ස්ථාන පැමිණ ඇත .

මේ වන විට ඉතා දරුණු අන්දමින් පැතිරී යන කොරෝනා වෛරසය ඒ නිසා දිනක් තුල වාර්තා වූ වැඩිම මරණ සංඛ්‍යාව ඉතාලියෙන් 712 ක් ද ස්පාඤ්ඤය 718 ක්ද ප්‍රංශය 365 ක් ඇමරිකාවේ 268 ක් එංගලන්තය 125 ක් ඇතුළුව දිනක දී මිය ගිය වැඩිම ගන්න වන 2791 ක් වාර්තා කොට ඇත .

චීනයේ මෙම තත්වය පාලනය කොට ඇති අතර ඊයේ දිනේදී චීනයෙන් වාර්තා වූයේ රෝගීන් 55 දෙනෙක් පමණි. චීනයේ මිය ගිය ගණන 5 කි.

අලුතින් සීඝ්‍රයෙන් වැඩි වේගෙන යන්නේ කැනඩාව දිනක් තුල 634 ක ද ඔස්ට්‍රියාව 1332 ද වාර්තා කොට ඇත. එමෙන් ම බ්‍රසීලයේ දිනෙකදී වර්තා රෝගීන් 432 වු අතර ඊයේ දින 18ක් මියගොස් ඇත.

එමෙන් ම ඉන්දුනීසියාවේ නව ආසාදිතයින් 103 ද වාර්තා වූ මරණ සංඛ්‍යාව 20 ක් ඊයේ දින දී වාර්තා කොට ඇත .

ඒ අනුව සමස්ත රෝගීන් සංඛ්‍යාව ලෝකයේ 531864 ක් ඉක්මවා ඇති අතර මරණ සංඛ්‍යාව 24073 ඉක්මවා ඇත.

ශ්‍රී ලංකාවේ ඊයේ දිනයේදී වාර්තා කොට ඇත්තේ රෝගීන් 4 විය. ඒ අනුව මේ රට ශ්‍රී ලංකාව රෝගීන් සංඛ්‍යාව 100 ඉක්මවා ඇත . එහෙත් මේ වන තුරු කිසිම මරණයක් ශ්‍රී ලංකාවේ වාර්තා කර නොමැත .

මෙම තත්වය පාලනය කිරීමට විශේෂයෙන් ම ශ්‍රී ලංකා රජය සහ සෞඛ්‍ය බලධාරීන් විසින් ආරක්ෂ අංශ එකතුව මහත් උත්සාහයක් ගනිමින් පවතීන අතර ජනතාවගේ සහයෝගය මෙය පාලනය කිරීමට රජය බලාපොරොත්තුවෙ.

54,960 Viewers

18 Comments to “Corona : ඇමරිකාව බිහිසුණුම තත්වයේ.. චීනය, ඉතාලිය පන්නමින් ලෝකයේ වැඩිම ආසාදිතයන් සහිත රට වෙයි.. ඊයේ පමණක් 17,000 පනී..”

  1. ruwani says:

    ආණ්ඩුව දොස්තර මහත්වරු කියන එක අහන් නැද්ද? මේ ගොඩක් ආයතනයි බැංකුයි ඇරගෙන මොකක්ද මේ කරන්නෙ? රැවුලයි කැදයි දෙකක් කරන්න බැරිවෙයි.බලන්න ඉංදියාව අරන් තියෙන දැඩිපිලිවෙත ඒ මිනිස්සුන්ගෙම ආරක්ශාවටනෙ. රටපුරා ආයතනයි බැංකු ටිකයි ඇරගෙන මිනිස්සු එක් රැස්කරනෙන කරන්න හොද නෑ.අත්යාවශ්ය දේකට එක දිනෙක කරනව මිසක්.මේක බජය් දාන ආතල් ගන්න වෙලාවක් නෙවෙ.
    ප්‍රධාන ටාගට් එක Stay at HOME
    අමතක කරන්න එපා

    • Jeewanee Kariyawasam , chilaw says:

      ane ruwani , nodanna magul kiyanwanne nathiwa inna , meyalata meka karanna bah , oyata eka therenne nadda, rajith amathithuma hitiyanam mewa mehema wenne nah

    • Thush says:

      යකෝ මරු විකලෙන්ද කියවන්නේ. උබ උබගේ ගෙදර ලූණු බිජ්ජක් වත් වවලා තියෙන්වද​? අපේ උන්ට කන්ඩ දෙන ගොඩක් දේවල් ගෙන් වන්නේ පිට රටවල් වලින්. ඉතින් ඒවට අදාල ජාත්‍යාන්තර ගෙවීම් කරන්ඩ ඕනේ. ව්‍යාපාරිකයන්ට ගෙවීම් මිලදී ගැනීම් කරන්ඩ ඕනේ. මේ ඔක්කොම අස්සේ ආර්ථිකයත් රැක ගන්ඩ​ ඕනේ. ඒකයි ඒ සදහා වන අවම බැංකු සේවාව මේ වෙලාවේ ක්‍රියාත්මක වෙන්නේ. වැඩ නථිව ගෙදර ඉද්දි බත් බූරුවෝ වගේ තුන් වේලටම කෙලලා කෙලලා මත් වෙලා ලෝකෙ වෙන කිසි දෙයක් නොදැන මරු විකාරෙන් කියවන් නැතිව වත්ත පිටියට බැහලා මොනවා හරි වවන්ඩ බලපන්……

    • Pal says:

      Hello Ruwani ,
      You look to be doing politics with the health issue , government is doing a fantastic program and people need to fallow it.
      You will see the results of what India is doing now within the next week or so.

      This government is looking to run the country without effecting the basic food supply. We don’t have large buffer stock to feed our nation. Food security comes first.

      Don’t criticize without studying the reality.

      Please don’t try to fish in the disturbed waters man.

    • Damith Gunawardana says:

      ෆාමසි අරින්න දීපු එක මහා තීරණයක් බොරුවට දොස්තරලා ලියපු කොළ අර්ගෙන්න හැමතැනම ඇවිදිනවා . මේක හරියට ඉන්න මිනිසුන්ට කරදරයක්.

    • podda says:

      මචන් ලංකාවේ චැනල් වල යන ඉන්දියාවේ පුවත් බලන්නේ නැතුව , ඉන්දියාවේ නිව්ස් චැනල් ටිකක් බලපන්. මොකද ඉන්දියාවේ අත්‍යවශ්‍ය බඩු ගන්න කඩවල් ඇරලා , බැංකු ඇරලා..
      ඔය පාරවල් වල බොරුවට යන උන්ට තමයි පොලිසියෙන් ගහල එලවන්නේ..

    • සරා says:

      රුවනි මමත් ඔබගේ කතාව අනුමත කරනවා ඇත්ත වශයෙන්ම සියල්ල බැලන්ස් කල යුතු නැහැ පලමු වරෛසය පාලනය කර යුතුයි කෑම බීම ගැන වැඩිය බැලන්ස් කරන්න යන්න එපා අඩුම තරමේ මිනිස්සු දින14ක්වත් ගෙදරට සිර කප යුතුයිදැක්කානේ මෝඩි කැම බිම මුකුත් බැලුවේ නැහැ දින 21ක් සියල්ල ගෙරට හිර කලා.ඒ මදිවට එලියට බැස්සොත් පොලුවලින් දිගට හරහාට ගහනවා. එන්න 26 සිට තීරනයක් අරන් එලියට බැස්ස‍ොත් ඩවඩි තියන්න.තීරනය දරුනුයි.නමුත් ප්‍රතිපලය ඉතා ඉහලයි.

    • Sri Lankan says:

      It is a great decision to keep banks open with minimum service without interacting customers. I’m working in the tourism industry. We had to close the hotel suddenly due to this health issue. But the payments that we had to make for the suppliers and employees had to make because they will be in a critical situation. Luckily we were able to make those payments within last few days thanks to this service. We should think all the aspects. We can be at home because the office is paying salaries to us. But suppliers cant afford to take a sudden complete shut down.

  2. Anura says:

    Stay at home.Don’t allow anyone to go out from home.Close all shops and Banks.People are playing fool.This is not joke.

  3. The western medical system to be combined with Local Traditional Specialist and Game Loku Hamuduruwo’ knowledge.

    If Sri Lankans starts to do this, we are safe. This is happening unofficial way place by place, however, this is to be done with official way.

  4. උදාර says:

    ශ්‍රී ලංකාවේ කොහොම උනත් දවසකට උපරිම ලෙඩ්ඩු 100 ට වඩා වැඩි වෙන්නේ නෑ..
    මොකද දවසට උපරිම ටෙස්ට් කරන්නෙ 100 ක් නේ.

  5. Ruwan says:

    ලංකාවේ යුධ හමුදාපතිතුමන් ඉවත් කරන්න තිබුණ දැඩි වුවමනාව තමන්ගේ රටේ Corona නැතිකරන්න ඇමරිකාවට සහ එහි නායකත්වයට නෑ

    • Audit Superintendent says:

      Well said, not only that, but they also tried their best to give their MCC agreement to us by force.

  6. Dp says:

    You try to control the world..but nature controls you. It’s the animals turn now. People are locked down and animals roam freely.

  7. john the baptice says:

    ලෝකයට සාමය උදා වේවා

  8. ලක්වැසියා says:

    පව් අසරණ මිනිස්සු ලෝකෙම ඉන්න. අහිංසක මිනිස්සුත් කොච්චර ඇද්ද.

Main News