Corona : ඉතාලියටම අසාධ්‍යයි.. ඊයේ පමණක් මරණ 793යි..

March 22, 2020 at 8:02 am | lanka C news
Corona : ඉතාලියටම අසාධ්‍යයි.. ඊයේ පමණක් මරණ 793යි..

ඉතාලි තුළ අවසන් පැය 24 තුල පමණක් වූ කොරෝනා වෛරසය හේතුවෙන් මරණ 793 සිදුව ඇත.

එය මෙතෙක් එක් දිනක් තුළ කොරෝනා වෛරසය හේතුවෙන් කරන්නේ මියගිය වැඩිම පිරිස වෙයි.

ඒ අනුව මේ වන විට ඉතාලියේ කොරෝනා වෛරසය ආසාදන මියගිය සම්පූර්ණ ප්‍රමාණය 4825 ක් වෙයි.

ලොව පුරා මිය ගින ප්‍රමාණය 12,973 වෙයි.

කොරෝනා ආසාදිත ප්‍රමාණය මේ වන විට ලක්ෂ තුන ඉක්මවා තිබේ.

217 views

8 Comments to “Corona : ඉතාලියටම අසාධ්‍යයි.. ඊයේ පමණක් මරණ 793යි..”

  1. Alapaluwa says:

    මොකක්ද මේ ඉතාලිය වෙමින් සිදුවන්නේ බොහොම කණගාටු දසුනක් අනෙක හොඳ පහසුකම් තිබිලත් මේතරම්ප්‍රමාණයක් දිනකට මියැදෙන්නේ ඇයි? සිතාගන්න බැ පුදුම ආශ්චර්යක්>එක්කෝ සාපයක් නැතහොත් ඔය ලන්කවෙන්මෙහට පැනපු එවුන්ද දන්නේ නැ එතරම්ම ඒ රටට බෝ කළේ.මොකද මොවුන්ගේ හැසිරිරිම අනුව මට එසේත් සිතෙනවා කිසිම චාරයක් නැතිව ඒ රට වැනසුවද කියලාත් සැකයක් දැන්නම් මට දැනෙනවා!

    • Sweden says:

      So called developed countries were exposed this time. They cannot afford to buy Corona kits even.

  2. Now it is very clear that, Western medicine and Local specialist medicine to be combined ASAP to cure our Sri Lankans.

    Decisions to be taken by the President Gotabaya to do this.

  3. Now it is very clear that, Western medicine and Local specialist medicine to be combined ASAP to cure our Sri Lankans.

    Decisions to be taken by the President Gotabaya to do this.

    Local Specialist Qualified Doctor is ready to get the challenge : 0778185597

  4. Alapaluwa says:

    අපිට ඇත්තටම පිං දෙන්න අවශ්‍ය වෙන කාටවත් නොවේ ගරු ගොටභය මැතිතුමාටයි.ඔවුගේ මේ සත්ගුණවත් ක්‍රියාවල් නිසායි අද මේ විදියට රට corona virus වලින් control වෙලා තිබෙන්නේ. බලාගන්න තිබුණා සිරිපාල සහා පොණියගේසුසංයෝගය තිබුණානම් කොතනින් කොහෙන් නවතීද දන්නේ නැ කියලා අන්න ඒකනිසා අපි සියලුමදෙනා මේ ගොටභය මැතිතුමාට පින්දෙමු.අවශ්‍ය තැන්වලදී නිර්භයව තීරණ ගෙන එය ක්‍රියාවට නැංවීමේ ප්‍රතිපල තමයි මේ. ඒකනිසා ඔය මොංගල් ඩයල් sajith ඇතුළු කට්ටිය කටවහාගෙන සිටියොත් තමයි මේ වේලාවේ වැදගත්ම වන්නේ.මලගිය පාර්ලිමේන්තුවක් නැවත අපිට අවශ්‍ය නැ අනෙක ඒ මැරුණු මළකඳන් අපිට අවශ්‍ය නැ.

  5. john the baptice says:

    දැන් ඉතාලියට පොප් ගේ හපන්කම් පෙන්නන්න වේවි ආමෙන්

  6. Shameera Mahawattage says:

    සිතීමට පමණයි. කිසිවකුගේ සිත රිදවීමට නොවේ. මධ්‍යතන යුගයේ සැබෑ කිතුණුවන් ඝාතනය කළ වතිකානුව පිහිටන්නේ ඉතාලියේ. කිතුණුවන්ට පීඩා කළාවූ නීරෝ රෝමයේ. එමෙන්ම ලිංගික පාප වලින් පිරුණු පොම්පෙ නගරය ඉතාලියේ පිහිටි නගරයක්. එමෙන්ම මිත්‍යා ආගම් (Paganism) පොම්පේ ආශ්‍රිතව පැවතියා. මෙය බයිබලයේ අළුත් ගිවිසුමේ එළිදරව් පොතේ 18 පරිච්ජේදය පිළිබිමු කරයිද? හරසුන් ආගමික පද්ධතිය. දේවස්ථාන පන්සල් කෝවිල් කොරෝනා බියෙන් තැතිගෙන. බබිලෝන් මහා වෛශ්‍යාව වන හරසුන් ආගමික පද්ධතිය නිරූපණය වන්නක්ද?

  7. Dilshan says:

    The Main reason for suffering is the birth if one can overcome that he can conquer the suffering until such time one has to face the consequences of the birth no one is above this circle of life. So there’s no fear in real temples it’s the caution one has to observe as human life can be used to end this suffering. Even the God, it says helps those who help themselves.