Corona : එක් දිනකදී වැඩිම ආසාදිතයන්, වැඩිම මරණ වාර්තාව ඇමරිකාවට.. ප‍්‍රංශයෙන්ද ඉහල මරණ ප‍්‍රමාණයක්..

April 4, 2020 at 10:40 am | lanka C news
Corona : එක් දිනකදී වැඩිම ආසාදිතයන්, වැඩිම මරණ වාර්තාව ඇමරිකාවට.. ප‍්‍රංශයෙන්ද ඉහල මරණ ප‍්‍රමාණයක්..

එක් දිනක් තුල ලෝකයේ වැඩිම කොරෝනා ආසාදිතයන් ප්‍රමාණයක් සහ ලෝකයේ වැඩිම කොරෝනා මරණ ප්‍රමාණය ඊයේ දිනයේදී ඇමරිකාවෙන් වාර්තා විය.

ඊයේ දිනයේදී ඇමරිකාවෙන් කොරෝනා ආසාදිතයන් 32,284 ක් වාර්තා වූ අතර මරණ 1321 වාර්තා විය.

ප‍්‍රංශයද ඉහළ මරණ ප්‍රමාණයක් යෙදී වාර්තා කරමින් 1120ක් වාර්තා කර ඇත.

ස්පාඤ්ඤය 850ක්, එක්සත් රාජධානිය 684ක්, ඉතාලිය 766 ආදී ලෙස වශයෙන් ඊයේ දිනය තුළ කොරෝනා මරණ වාර්තා කර ඇත.

44,343 Viewers

3 Comments to “Corona : එක් දිනකදී වැඩිම ආසාදිතයන්, වැඩිම මරණ වාර්තාව ඇමරිකාවට.. ප‍්‍රංශයෙන්ද ඉහල මරණ ප‍්‍රමාණයක්..”

  1. ON LOOKER says:

    It is sad to observe that the America and other world super powers who possess so called nuclear powers and also trying to go other planets such as Mars are helpless in the face of this unprecedented
    Corona virus threat ,making their lives and life patterns in disarray.

  2. GIJOE marine says:

    This is a global disaster. GIJOE forces are fighting against this.
    Very sooner the world will have their liberty and freedom from this cobra virus.
    Die cobra virus , win human freedom and liberty !
    GIJOE

  3. sena says:

    ට්‍රම්ප්ගෙන් මිටවැඩිය දෙයක් බලාපොරොත්තු වෙන්න බැ

Main News