Corona : කටුනායක ගුවන් තොටුපල වසා දැමේ….

March 17, 2020 at 2:36 pm | lanka C news
Corona : කටුනායක ගුවන් තොටුපල වසා දැමේ….

කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපළ සති දෙකක කාලයක් සඳහා වසා දමන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කළේය.

කොරෝනා වෛරස් ව්‍යාප්තිය පාලනය සදහා මෙම පියවර ගන්නා බවද ඔහු සදහන් කලේය.

ඒ අනුව අද දිනයේ පටන් දෙසතියක කාලයකට මෙරටට පැමිණීමට නියමිතව තිබූ සියලු මගී ප‍්‍රවාහන ගුවන් යානා ගමන්වාර අත්හිටුවා ඇත.

නමුත් භාණ්ඩ ප‍්‍රවාහන ගුවන් යානා සුපුරුදු ලෙස ක‍්‍රියාත්මකය.

ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති මාධ්‍ය ප‍්‍රධානීන් සමග වූ හමුවක් අමතමිනි.

396 views

34 Comments to “Corona : කටුනායක ගුවන් තොටුපල වසා දැමේ….”

  1. tdsolo says:

    බෝට්ටු වලින් එන්න හදන උන් අල්ලන්න නාවික හමුදාවට කියන්න වෙයි.ඉතාලි වල ඉදන් 800Km ගිහින් ප්ලේන් එකෙන් ඈවිල්ල ලෙඩ දීපු එවුන් ඉන්න එකේ

  2. Cyril says:

    Good decision. But make sure to give sufficient time for our own people who are coming back home. Otherwise they all may suffer for overstaying without visa and without money. Do not stranded them.
    Let foreigners to leave and allow our own people to come back by giving at least 48 hrs notice of airport closure

  3. kiribatha says:

    Yes, this is a very good move. We cannot take the risk. We do not have enough resources to handle if the number of infected goes to thousands. GR is definitely doing a better job than Maithree.

  4. tdsolo says:

    අඩේ මේ වෙලාවේ ගමරාලය ජනාදිපති වෙලා රනිල් හාමු අගමෑති වෙලා හිටියා නම් මොනා වෙයිද බන්

    • Jeffri says:

      එහෙනම් මෙලහට ගමරාළ යි, රනිල් හාමුයි දෙන්නා ම කොරෝනා වලින් මියගිහින්
      කරු ජනාධිපති , රාජිත යා අගමැති

    • Janaka from Matara says:

      Ehenum ithin ratata aba saranayi!

  5. mali says:

    ireland still has 2 deaths more than 100 infected rising the number daily but government i still very slow to close down the whole country thinking only economic impact but not human life.day by day numbers increasing and people getting afraid to face the worst disaster,still not enough ICU beds or ventilators.So in that sense srilanka is far ahead of europe and has been able to control the infection to a managable size.
    people in the country rather than finding faults should act together to help the government.

  6. samanalaya says:

    දැන් කියහල්ලකෝ මෙයාගෙයි හිටන්ගෙයි වෙනස මොකක්ද කියල, මෙච්චර කල් ඇරන් හිටියේ හොරගැනී එනකන්ද දන්නැ. එනකොට පුටින් දැන් නිකම්ම නිකන් ටින්

  7. allahu Akbar says:

    පේනවා නේද යේක උඹලා මිනිහා අපිට මුණ වහගෙන යන්න යෙපා කියලා දැන් මුළු ලෝකෙටම මුණ වහගෙන යන්න වෙලා. යුම්බලටනම් ඉතින් මුණ වහගෙන යන්න මාසක් වත් උඹලගේ රටේ නෙහ. අල්ලාහු අක්බර්

Main News