Corona : කටුනායක ගුවන් තොටුපල වසා දමන්න සාකච්චා..

March 17, 2020 at 12:00 pm | lanka C news
Corona : කටුනායක ගුවන් තොටුපල වසා දමන්න සාකච්චා..

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වසා දැමීම සඳහා වන රජයේ අවධානය යොමුවී තිබේ.

කොරෝනා වෛරසය ව්‍යාප්තිය වැළැක්වීම සඳහා මෙම තීරණය ගැනීමට රජය විසින් සාකච්ඡා කරමින් සිටියි.

මේ වනවිටත් යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වසා දැමීමට රජය කටයුතු කර ඇත.

474 views

7 Comments to “Corona : කටුනායක ගුවන් තොටුපල වසා දමන්න සාකච්චා..”

  1. 77 UNP says:

    ජීවනු හරණය කළහැකි භාණ්ඩ ප්‍රවාහනය සඳහා පමණක් ඉඩදී මගී ප්‍රවාහනය සම්පුර්ණයෙන්ම නවතා දැමීම තමයි වඩා හොඳ. සියලුම භාණ්ඩ ගැමා වැනි අධිශක්ති කිරණ වලට නිරාවරණය කර ජීවනු හරණය කල හැකිය. ප්‍රවීනයන්ගේ උපදෙස් පරිදි ඇසුරුම් ආදිය සැලසුම් කල හැකිය. නැතිනම් ආනයන සහ අපනයන සම්පුර්ණයෙන්ම නවතීවි.

    • චම්පා says:

      තවත් ඔහොම සාකච්චා කර කර ඉම්මු පෙරහැර යනකම්.

  2. නන්දන වින්දන says:

    එතකොට අර ගියපාර චන්දෙ දාන්න ආව සෙට් එක මේ පාර චන්දෙට එන්නේ කොහොමෙයි
    2/3 එපාද?

    • Nish says:

      වැහුවොත් අහනවා ඩයස්මී දැන් සැපද කියලා. වැහුවේ නැත්නම් කෑ ගහනවා වහපියව් කියලා. තොපි වගේ එවුන් එක්ක රටවල් පාලනය කරනවා කියන්නෙ ලේසි දෙයක් නෙවේ.

    • නිමල් says:

      ලන්කාවේ තවත් jokes

  3. Dev says:

    එතකොට ආනයන? මේ වයිරස් එකට මුහුණ දෙන්න අවශ්ය දේවල් ගේන්න වෙන්නෙත් පිටරටින්. මගීන්ට විතරක් වහන එකනම් ප්‍රායෝගිකයි.

  4. John smith says:

    If ports (both air and sea) closed where would you get your essentials especially food items as we depend for them always from abroad ever since! The scenario that eventuates would open the eyes of many Srilankans.

Main News