Corona : කළුබෝවිල හා මීගමුව රෝහල් වාට්ටු වසා දමයි.. කාර්ය මණ්ඩලය නිරෝධායනයේ..

March 30, 2020 at 10:12 pm | lanka C news
Corona : කළුබෝවිල හා මීගමුව රෝහල් වාට්ටු වසා දමයි.. කාර්ය මණ්ඩලය නිරෝධායනයේ..

කළුබෝවිල ශික්ෂණ රෝහලේ 05 වාට්ටුවේ රෝගීන් හා කාර්ය මණ්ඩලය නිරෝධායනයට ලක් කිරීමට කටයුතු කර තිබේ.

එම රෝහල් වාට්ටුවේ සිටි රෝගියෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබු බව හෙළි වීමෙන් පසු මෙම තීන්දුව ගෙන ඇත.

එමෙන්ම මීගමුව රෝහලේ 20 වාට්ටුවේද සේවකයන් සහ රෝගීන් නිරෝධායනයට යොමු කර තිබේ.

එම රෝහලේද කොරෝනා ආසාදිතයෙකු හමුවූ නිසා මෙම තීරණය ගෙන ඇත.

මීගමුව රෝහලෙන් හමුවූ රෝගියා අද පස්වරුවේ මරණයට පත්විය.

153 views

13 Comments to “Corona : කළුබෝවිල හා මීගමුව රෝහල් වාට්ටු වසා දමයි.. කාර්ය මණ්ඩලය නිරෝධායනයේ..”

  1. SL says:

    රෝහල් සේවකයින්ට PPE කිට් දෙන්න.”.kuda rediwalin hari ” නුවර තවමත් නැහැ. මේ නර්ස් ල ,දොස්තරලා මෙහෙම නිරෝධායනය කරන්න වෙන්නේ එවැනි පහසුකම් නැති හින්ද .ඉදිරියේදී මේ අයගේ සේවය රටට නැතිවෙනවනේ ………….

  2. mihiri says:

    ඇදිරි නීතිනම් ඇදිරි නීති
    ලොක් ඩවුන්නම් ලොක් ඩවුන්
    මිනිස්සු බැන්කුවල යන්නයි.බැන්කු ඉන්සුරන්ස් ඔෆිස් ඇරල තියන්නයි මිනිස්සු පාරෙ යන්නයි මොකක්ද මේ පිස්සුව.
    එක ප්‍රතිපත්තියක් තියන්න. ඇදිරි නීතිනම් බැන්කු නෙවෙ මොකවත් ඇරින්න එපා.මිනිස්සුන්ව ගෙන්නන එපා.
    ටීවි රේඩියෝ වල ගෙදර ඉන්නලු.නමුත් මිනිස්සු පාරෙ.සමහරු වැඩට යනවා.වරාය පොලිසි හමුදාව වතුර විදුලි හෙල්ත් විතරක් තියාගන්න.කෙහෙටවත් මිනිස්සුගෙන්න එපා. දොස්තරලටත් එපා වෙලා පිලිවෙකක් නැති වැඩ නිසා
    අද සිරස නිව්ස් බලන්න දොස්තරල කියන දේ

    • රසික සුරියාරච්චි says:

      mihiri ලංකාවෙද?

      මහ බැංකුවෙ බිලියන ගණන් හොරකං කළ උන් අගේට ඉන්නවා
      අල්ලපු වත්තෙන් පොල් ගෙඩියක් අහුලා ගත්ත එකා එල්ලලා ගහල දඩ ගහල හිරේත් දානවා
      මේක සිරි ලංකාව

    • 😥😥😥😥😥😥😥 says:

      වෛරසයට දෑස් නැත ඔබ එන්න සොයා
      ඔබම අත වනයි දැනගෙනම එන්න කියා
      ඔබ රැකුණොත් පවුලෙම අය රැකේ කියා
      සතර කේන්දර අනාවැකිය මෙන්න කියා

    • don katugampala says:

      kanna bonna denne oheda?

  3. සමන් says:

    සියලු රෝගීන්ට ඉක්මන් සුවය ලැබේවා!

  4. රංජිත් says:

    මෝඩයන් වගේ ඒ විදිහට ඉඳලා ඇවිත් බොරු කරලා රටේ ජනතාව වෛද්‍ය අංශ අපහසුවටත් පත්කර මැරිලා යනවා.කාලකන්නි

  5. මෙච්චර දෙයක් වෙලත් මේ වෛද්‍ය කාර්‍ය මණ්ඩලය මේ ගැන අවදියෙන් නොසිටිම කනගාටුවට හේතුවකි

  6. Chinthana says:

    Hollo sajith. ..can you get one of machines from Amarica. Hello sajith supporters. ..tell and promote sajith to buy 5 pcs of machine from Amarica. Because sajith have money what his father saved to him those days.

    ..

  7. ගමරාළ says:

    දොස්තරලා , නස්ලාට අවශ්‍ය පහසුකම් සපයා දෙන එක අත්‍යාවශ්‍ය දෙයක් එත් ඇයි මෙ මිනිස්සු තමන් රට ගිහිල්ලා ආවෙ, මම රැකියාවෙ යෙදෙන්නෙ සංචාරක කර්මාන්තයේ නැත්නම් මම Covid 19 වැළදුනු රොගියෙක් ලගින් ආශ්‍රය කලා වගේ සරළ විස්තර ටික තමන් රොහල් ගත වෙනකොටම දෙන්න බැරි, එහෙම කරොත් තව ආදරිනිය දරැපවුල් කියක් නන් බෙරගන්න පුලුවන් වෙයිද .

    • SL says:

      මචන් මිනිස්සු පිස්සු කෙලිනවා පෙනී පෙනී රෝහල් කාර්යමණ්ඩලය අනතුරේ දාන එක සුදුසු නැහැ..අවම වශයෙන් පළමු දින කිහිපයේ ලෙඩාගේ තත්වය දැනගන්නකල් වත් බලන්න පිරිසක් දාන්න ඕනේ PPE එක්ක. එක රෝගියෙක් හින්ද අපිට නැතිවෙන්නේ පළපුරුදු රෝහල් කාර්යමණ්ඩල සේවකයින්.මේක නවත්වන්න රජය පැහැදිලි ක්‍රියාමාර්ග ගන්න ඕනේ.
      PPE කිට් නැවත පාවිචියට ගන්න පුළුවන් වෙන විදියේ ක්‍රමයක් හදාගන්න ඕනේ …ඒක කරන්න විසහ්බීජ හරණ කුටියක් හැදුවොත් පුළුවන්

    • In all the countries ,the essential services are operative. One should have only a common sense to understand that 100 per cent of the people to stay at home is impossible. Then the people would have to be
      starved to death .Even under this
      terrible situation, persons in the medical profession, people who are involved in the fields of provision of foods etc. have to move on the roads.

  8. Bulto says:

    හම්බයෝ උවමනාවෙන්ම වයිරසය පැතිරීමේ වැඩසටහනක් ගෙනියනවා. හොස්පිට්ල්ස් වස්සවලා බහුතර සිංහලයන මරවන්න උන් ගේමක් ගහන්නේ

Main News