Corona : කුවේටයේ සිටින ශ‍්‍රී ලාංකික සේවිකාවන් පිරිසක් පිටුවහල්..

March 31, 2020 at 6:28 am | lanka C news
Corona : කුවේටයේ සිටින ශ‍්‍රී ලාංකික සේවිකාවන් පිරිසක් පිටුවහල්..

විසා කාලය අවසන් වීමෙන් පසු කුවේටයේ රැදී සිටින ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන්ට එරටින් පිටුවහල් වෙන දැනුම් දී ඇති බව එහි සිටින ගෘහ සේවිකාවක් සඳහන් කරන්නීය.

මේ තත්ත්වය මත මෙරට ගෘහ සේවිකාවන් ඉතා අසීරුතාවට පත්ව ඇති බවත් ඇය සදහන් කරයි.

දැනට එරට රජය විසින ලබා දී ඇති පොදු සමා කාලය අවසන් වූ පසු එරටින් ඉවත්වන ලෙස දැනුම් දී ඇති බවත් ඇය පවසයි.

කොරෝනා වෛරසය හේතුවෙන් වෙනත් රැකියාවක් සෙයායා ගැනීමට ද මේ වනවිට හැකියාවක් නැතැයිද ඇය කියා සිටී.

අපිට කුවේට් වලින් පිටුවහල් වෙන්න කියනවා

අපිට කුවේට් වලින් පිටුවහල් වෙන්න කියනවාLike us – YouJudgeWhatsApp Group : https://bit.ly/39uH97S

Gepostet von YouJudge am Montag, 30. März 2020

169 views

14 Comments to “Corona : කුවේටයේ සිටින ශ‍්‍රී ලාංකික සේවිකාවන් පිරිසක් පිටුවහල්..”

  1. German says:

    Why government not listening to advice of doctors. They are people To Be At HOME.
    But see people are everywhere.
    Government fails to work in compliance with Doctors recommendations. They failed to keep people at home.

    • D. Paniya says:

      Should not allow this time at any cost….! None of these are with proper documents and some are already overstaying. Now it has become to those governments in case of corona surge in those countries. None of these made a request to government since early January, where corona started to spread across the globe.

    • D. Paniya says:

      Should not allow this time at any cost….! None of these are with proper documents and some are already overstaying. Now it has to expel these people by those governments in case of corona surge in those countries. None of these made a request to government since early January, where corona started to spread across the globe.

  2. Sujatha says:

    Ammo kalin wenna mathak une nehe neda? Den air port wahala

    • හැකහැක says:

      සහෝදර සහෝදරියනී මදකුදු බිය නොවන්න…චීනයේ කොටුවී සිටි ඒ සිසුන් තම මව්බිම කරා රැගෙන ආ පරිද්දෙන්ම ඔබව මව්බිම වෙත රැගෙන ඒමට ගුවන්යානා කීපයක් ලහිලහියේ සූදානම් වෙමින් පවතී.

      • මලිත් says:

        කොරෝනා නිසා කට්‍ටිය එන්නෙ.මොකද ජොබ්‍ නැහැ.හැබැයි මේ වසංගතේ නැතිකාලෙක පොදුසමාකාලයක් දුන්නනම්‍ ගොඩක් කට්‍ටිය ලංකාවට එන්න බලන්නේ නැහැ හැංඟිලා කොහොමහරි ඒ රටවලම ඉන්නමයි බලන්නේ.මොනවාවුනත් දැන් හැමෝම අසරනවෙලානෙ ඉන්නෙ.අපේ රජයෙන් එයාලව ගෙන්නුවොත් හොඳයි.පව්‍ කන්නබොන්න නැතිව දුක්විඳියි කට්‍ටිය

  3. Saman says:

    මල්පෝච්චි වල එලවලු හදන්න කාලෙ හරි

  4. Saliya says:

    විසා ඉවර නම් මගුලටද ඔහේ ඉන්නේ…. අනික ඔහේ දලා එන්න බෑරි පක්කො..බන්ගලි…දාලා එන්න බෑද…. ල0කාවේ කුලි වෑඩක් කලා නම් නම්බුයි… අපි නොදන්න අක්කලා….. කුවේට් වල ඔයලා දාන සෙල්ලම්……

    • හැකහැක says:

      සහෝදර සහෝදරියනී මදකුදු බිය නොවන්න….චීනයේ කොටුවී සිටි ඒ සිසුන් තම මව්බිම කරා රැගෙන ආ පරිද්දෙන්ම ඔබව මව්බිම වෙත රැගෙන ඒමට ජනපති අගමැති අනින් ගුවන්යානා කීපයක් ලහිලහියේ සූදානම් වෙමින් පවතින බවට කතාවක් පවතී.

      • මැදපෙරදිග says:

        අනේ බන් හැකබක මේ අවස්තාවෙත් බකබක නොකියා හිටපන්.ඒරටේ වීසා නැිව ඉන්න අයට පොදු සමාකාලයක් දීලා රටින් පිටවෙන්න කියලා.ඒවගේම ලෙබනන් ඉන්න කට්‍ටියටත් දැනුම්‍ දීලා තියෙන්නෙ.ඒ නීතිය දැමුවෙ නැත්නම්‍ මෙයාල කොහොමත් එන්නෙ නැහැ ලංකාවට.ඒ රටවලත් රෝගීන් වැඩිවෙන්න කලින් මෙයාලව පිටකරන්න හදන්නේ.දැන් අපේ රජයෙන් යම්‍ පියවරක් ගන්න වෙනවා මේ අය ගෙන්න ගන්න .

    • Open වීසා says:

      අන්න උම්මාදේවි මේකප් දානවා රටවිරැ සහෝදර සහෝදරියෝ ජන්මභූමි ලංකාභූමියට පා තබලා පොලොව ඉඹලා AirPort එකට එන ඒ හැගුමුබර මොහොතේ උම්මා වරැසාවක් දී ඔබව පිලිගන්න

  5. රීමා says:

    කුවේට් එකෙන් ටිකට් එ ක දෙන්න ඕන අපිනොවෙයි. අනික කුවේට් එ ධනපති රටක්. මේ අයට කොරෝනා තියෙන්න ත් පුලවන්.

  6. covid19 says:

    Nice try fathima…

    පොඩ්ඩක් ඉන්න අනික් රටවල ඉන්න අය ගේන වෙලාවටම ඔයාලවත් ගෙනෙයි 🙂

  7. john the baptice says:

    මැදපෙරදිග බොර තෙල් නැතුව ගියාහම අල්ලාහ් ගේ ගෝලයෝ එන්නේ අපේ ගෙවල්වල වැඩකරන්න එතකොට අපි බලාගමු

Main News