Corona : කුවේට් පොකුර තව ලොකුවේ.. තවත් 52ක් හදුනාගනී..

May 25, 2020 at 12:02 am | lanka C news
Corona : කුවේට් පොකුර තව ලොකුවේ.. තවත් 52ක් හදුනාගනී..

ඊයේ පෙරවරු 10.00 සිට මේ දක්වා වූ කාලයේ දී ආසාදිතයන් 51 දෙනෙක් හඳුනාගෙන ඇත.

ඔවුන්ගෙන් 49 දෙනෙකුම කුවේට් සිට පැමිණි අයයි.

එක් අයෙක් ඉන්දුනීසියාවේ සිට පැමිණි අයකු වන අතර ඉතිරි  දෙදෙනා නාවුක හමුදාවේය.

මේ සමගම මෙරට ආසාදිත වු ප‍්‍රමාණය 1141 දක්වා ඉහල යයි.

395 views

20 Comments to “Corona : කුවේට් පොකුර තව ලොකුවේ.. තවත් 52ක් හදුනාගනී..”

  1. හදවතින්ම පොහොට්ටුවා says:

    එතකොට මේ ගොල්ල ව අරන් එන පයිලට් ලා කැබින් ක්‍රූ එක එහෙම ත් දින 21 කොරන්ටයිං කරනවද සර් ? නැත්නම් උන් ආයෙත් රවුම් ගහලා මේක අවුල් උනොත්. අපිට බැරිද සර් මේක මෙහෙට නොගෙන වෙන කොහෙට හරි ඇරලා ඉක්මනට ඡන්දෙ තියලා ඊට පස්සේ මෙහෙට ගන්න. දැනටමත් වැඩේ අවුල් එකේ පහු උනොත් කොහුම තමා සර්.
    🌷🌷

  2. රුවන් says:

    ඇද්ද හොඳ වැඩේ… අපි මුල ඉඳලාම කීවේ මෙ රට ඉන්න හැතිකරේ ගෙන්නවන්න එපා කියලා (විශේෂයෙන් මැදපෙරදිග).. කෝ ඇහුවෙ නෑ.. දැන් ආයෙ ලංකාවේ කොරෝනා ලෙඩ්ඩුත් වැඩිවෙනවා. Hospital ටිකත් පිරෙනවා.. උන් එහෙ ඉඳලා කොරෝනා අරන් එනවා.. මෙහෙ ලංකාවේ ඉන්න අපියි දුක් විඳින්න, රස්සාවල් නැතුව ඉන්න ඕනි.. ළමෙකුට ඉස්කෝලේ යන්න විදියක් නෑ.. ඒ රටවල කන්න නෑ ජොබ් නෑ කියලා මෙහෙ දුවගෙන එනවා, ඒකට ලංකාවේ ඉන්න උන් පලි නෑ.. අනික එහෙ ලෙඩ හදාගෙන මෙහෙ ඇවිත් ලංකාවේ ඉස්පිරිතාල ටික පුරෝනවා.. මොකක්ද මේක… කරුනාකරලා දැන්වත් ලංකාවට ගෙන්නවන එක නවත්තන්න… ඉන්න රටක ඉන්න අරින්න කොරෝනා ඉවර වෙනකම්.. උන් නම් එහෙ ඉඳලා ඒවි මරණ බයේ.. මෙහෙ ඉන්න අපියි දුක් විඳින්න ඕනි.. හම්බකරන කොට ඒ රටවල් හොඳයි නම් ඇයි දැන් ඉන්න බැරි.. අනික ඒ රටවල Hospital නැද්ද ?.ලංකාවට එන්න එපා.. කොහොමත් මම හිතන විදියට මැදපෙරදිගින් ආයෙ ගෙන්නවන්නෙ නෑ කවුරුත්ම..

    • Ravi K says:

      Ubala lankawe idan pinpadi ganne.E minissu thama ratata widesha winimaya genne.
      Anduwa me Aya genalla nirodhayana karaddi ahuwenne nethiwa samajayen nemei.

    • Siri says:

      වාහෙ වෙයන් තොගෙ අම්මට…. ධාතු සුනඛයා

  3. Nishi qatar says:

    මේ කුවේට් වල ඉඳලා ආව නෙවෙ, බලෙන් එවුවා.. මේ කුවේට් වල පැනලා හිටපු උනුයි, හිරකාරයොයි. කුවේට් වල පැනල හිටපු උන් ගැන නම් කතා කරලා වැඩක් නෑ. බංගලි,පකිස්තාන,ඉන්දියන් කාරයො එක්ක රූම් අරන් පවුල් කකා, කසිප්පු පෙර පෙර, කසිප්පු බිබී නටපු කොටින්ම කියනවා නම් කුවේට් වල ලංකාවේ නම කාපු හැත්තෙන් කොටසක් තමා මේ ඇවිත් ඉන්නෙ. තව පැනපු උන් ඉන්නවා 19000ක්. ආණ්ඩුවට මොළේ තියන නිසා වෙලාවට උන්ටික Embassy එක ගාවට ඇවිත් යකා නටපු දවසේ Temporary Passport එක නොදුන්නේ. දුන්න නම් උන් ටිකත් එවනවා. එහෙනම් වෙන රටක කෙනෙක් ගේන්න වෙන්නෙ නෑ. නිරෝධනය කඳවුරු ගොන්නුන්ගෙන් ම පිරෙනවා. අපරාදෙ අප්පා මෙයාල ලංකාවට ගෙනාවේ. කතා කරලා බංගලිදේශේට, පකිස්තානෙට යවන්න තිබුනේ. මහත්තුරුන්ගේ රටවල් වලට….

  4. කැලුම් says:

    මැදපෙරදිගින් ගේන්න එපා. ඉතාලි කාරයො කොරෝනා අරන් ඇවිත් රට විනාශ කලා වගේ කුවේට් ඩුබායි උන්ට රට විනාශ කරන්න දෙන්න එපා….කුවේට්, ඩුබායි, කටාර්, සවුදි , ඕමාන්, මාලදිවයින කියන්නෙ කොරෝනා අවදානම තදින්ම තියන රටවල්… ඒ රටවල ඉන්න අය ගෙන්නවන එක පුලුවන් තරම් ඉක්මනට නවත්තලා දාන්න. ගෙන්නුවොත් මෙහෙ ඉස්පිරිතාල පිරෙන එක විතරයි වෙන්නෙ.. ඊට පස්සෙ ලංකාවේ මනුස්සයෙක් ට යන්න ඉස්පිරිතාල වල ඉඩ නෑ..

  5. අසංඛ්‍ය says:

    කොරෝනා පොකුරු පිටින් හදුනා ගත්තත්, පා.ච.රණවක සහ උගෙ ගන-සර්පයින් හදුනා ගැනීමට රජයට හැකිවෙයිද?

  6. Iob says:

    Kuvlett ppkura herima prasnauak

  7. Mali says:

    මටනම් විශ්වාසයි ඔය සේරම පිටරටදී හැදුන අය නෙමෙයි. මමත් ලඟදි පිටරට ඉඳල ආපු කෙනෙක්. ගුවන් යානයේ සීට් ගානට පටවනවා, ඊට පස්සේ නිරෝධායනයට ගෙනියන බස් එකෙත් සීට් ගානට පටවනවා . එයාපෝට් එකෙත් පැය ගානක් බස් එකේ දොර වහගෙන තියාගෙන ඉඳලයි යන්න පටන් ගන්නෙ තව පැය 6ක් විතර බස් එකේ යනවා. එක් කෙනෙක්ට හරි තිබුනොත් සේරටම හැදෙනව. නිරෝධායන මධ්‍යස්ථානයේදීත් සමාජ දුරස්ථභාවය එච්චරම හොඳ නෑ. නිරාපරාදේ අපේ රටේ කොරෝනා පොසිටිව් සංඛ්‍යාව ඉහල යනවා.

    • සමන්ත says:

      දැන් ඔය මහත්තයා කියන්නේ එක් එක් මගීයාට ගුවන් යානය ගානේ යවන්න කියලාද? මෝඩ කතා කියන්න එපා. නිරෝදායන මධ්‍යස්ථාන වල දහස් ගානක් ගියා ඒ අය ආපහු තම ගම්වලට ගියා කොරෝනා හදාගෙනද? පිටරටින් හදාගෙන ලංකාවට ඇවිල්ලා ලංකාවේ දේ විවේචනය කරන්න එපා. ලංකාවට එද්දී හැදෙනවානම් නෑවිත් ඉන්න තිබ්බා නේ. දැක්කේ නැද්ද කුවේට් මහ කොමසාරිස් කාර්යාලය ලග හිටිය විදිහ. කොරෝනා නෙමේ හැදෙන්නේ ඒ විදිහට හිටියාම. අනෙක් එක ප්ලේන් එක විෂබීජ හරණය කරනවා ඇතුලේදී. නොදන්න අටමගුල් නොකියා ඉන්න එක තමයි හොද. මරණ බය දැනුනාම ලංකාවට එන්න දගලනවා. ආවාට පස්සේ කොරෝනා හැදුනේ ප්ලේන් එකෙන් නිරෝදායන මධ්‍යස්ථානයෙන් කියනවා. කොරෝනා අවධානම වැඩි රටවල් වලනන් එන උන්ට තමයි අමාරුව තියෙන්නේ ලංකාව විවේචනය තරන්න. 3% අයද කොහේද.. නැත්නම් පැක්නිල් අධිමාත්‍රාවෙන් අරන්ද කොහේද…

  8. Alapaluwa says:

    මේ අයව දින 14 නොවේ මාසයක් පමණ තියාගන්න ඔවුන්ගේ කල්ක්‍රියාවත් සමග මෙය වෙනත් රටවල වගේ නැවත අපේ ලංකාවේ ඇතුළත පතුරවන්න පුළුවනි මොකද කිසිම හුගත් කමක් නැති චාරයක් නැති ඔවුන් ගැන නම් ඇස යොමුකොට ගෙන ඉන්න වේවි මේ බැසගිය ව්‍යිරසය නැවත හිස ඔසවන්න ඉඩ දෙන්න එපා.

    • ඊරි යකා says:

      අනේ මහා උගතා කියනවා අනිත් උන්ට උගත් කම ක් නැති චාරයක් නැති උන් කියලා..හෙහ් හෙහ් හී..උදේ ඉඳන් මෙතන හෝල් සෙල් පූ දෙන පොංසි හුටං එනවා උපදෙස් දෙන්න. ඉන්න ගුබ්බැයාමකට වෙලා කට වහන් හිටු.

  9. දියරකුස් says:

    පිටරට ඉන්න කිසිම කෙනෙක් ගෙන්විය යුතු නොවේ.සීට් ගානට පැක් කරලා,ජනෙල් වහගෙන ගෙනාවෙ එහෙදි හැදුනෙ නෑ…ඔය වගේ කතා තමයි අන්තිමේ අහන්න වෙන්නෙ. රට සල්ලි ගෙනාවෙ තමුන්ගෙ පවුලෙ අයට මිසක් රට ගැන හිතල නෙමෙයි.මමත් පිටරට වැඩ කෙරුවෙ මට සල්ලි හම්බකරගන්න මිසක් රට වෙනුවෙන් කියල නෙමෙයි.ඒ ඒ රටවල් වලට ගියානම් අසනීප උනානම් එහෙට වෙලා ඉන්න.ලන්කාවේ අපි දවස් 70 -100 වගේ ගෙවල් අස්සට වෙලා ජීවත් වෙලා මේ අහක ඉන්න උන් නිසා තවත් දුක් විදින්න බෑ…

    • Sam - Canada says:

      මෝඩ දියරකුස්, යකෝ..උන් පවුලට එවන සල්ලි වලට තමයි විදේශ විනිමය (Foreign Exchange) කියන්නේ.
      ඉරිසියාවෙන් පිරිලා, උඹලා වගේ උන් පිටරට ඉන්න උන්ට වෛර කරන්න එපා – උඹට රට යන්න බැරි උනා කියලා

  10. Neil says:

    Don’t you think that everyone should be tested before getting into the plane and to separate the infected. Otherwise everyone in the plane will catch the disease. A certificate like from PHI should be given from such respective countries before exiting. Otherwise the situation may get worse again.

Main News