Corona : කොල්ලුපිටිය HNB ශාකාව වසා දැමේ… කාර්ය මණ්ඩලය නිරෝධායනයට..

March 31, 2020 at 3:00 pm | lanka C news
Corona : කොල්ලුපිටිය HNB ශාකාව වසා දැමේ… කාර්ය මණ්ඩලය නිරෝධායනයට..

හැටන් නැෂනල් බැංකුවේ කොල්ලුපිටිය ශාඛාව දින 14ක කාලයකට වසා දමා කාර්ය මණ්ඩලය නිරෝදායනයට යොමු කර ඇත.

එහි කාර්යමණ්ඩල සාමාජිකයෙකුගේ පවුලේ අයෙකුට කොරෝනා ආසාදනය වී ඇතැයි හෙලි වීමෙන් මෙම පියවර ගෙන ඇත.

බැංකුවේ සියලු කටයුතු දින 14 ක කාලයක් නවතා දමන බවත් එම කාලයේදී කාර්යාල පරිශ්‍රය විසබීජහරණය කිරීමක් ද සිදු කරන බවද බැංකුව නිවේදනය කරයි.

166 views

13 Comments to “Corona : කොල්ලුපිටිය HNB ශාකාව වසා දැමේ… කාර්ය මණ්ඩලය නිරෝධායනයට..”

  1. උදාර says:

    එහි ගනු දෙනු වලට පැමිණි අය සහ එයින් නිකුත් වූ මුදල්…?

  2. Really says:

    Who is responsible for letting innocent staff of the bank. Government has no backbone to keep straight policy. Tv and radio asking people to be at home. But others are working thus victims of virus.

    • Upali says:

      Ever one should understand that the economy shall also continue and there must be a balance. At this situation no one can do a perfect job. See the substance. Government is doing very good job compared to other countries. Please try to contribute.

    • Anju says:

      People like “Really” are the ones who complain that things arenot normal & they r confined to their homes. Now they r complaining why banks are open. If people are not behaving in a responsible manner what can a govt. do?

    • කිරිමෙල් says:

      මෙි වෙලාවෙ සෑම පුරවැසියෙකුටම වගකීමක් තියෙනවා තමා අාරක්ෂා වීමටත් අන් අය අාරක්ෂා කරගැනීමට ත්. අපි රටක් වශයෙන් හිතන්නැතිව පාට කණ්ණාඩිය දාගෙන එකිනෙකාගෙ අඩුපාඩු දිහාම බලාගෙන හිටියොත් සියල්ලන්ටම අයත්වෙන ඉරණම එකක්ම මිස විවිධ නොවනු අැත.

    • Walimuni Abeysekera says:

      Banking is an essential service. If a staff member or a family member is infected.. the standard procedure to follow.

  3. MD says:

    NATIONAL eke wadakalata Jatiyata adaraya karala naha.Rata gana hitak papuwak tiyenawanam gedara eka kudalagena gihin IDH Dammanam kawuruth amaruwe watenne nahane.

  4. අපේ රට says:

    මෙය ඇත්තක්නම්, ඇදිරිනිතියේත් බැංකු ඇරතැබිමේ අනිටු ප්‍රතිපල මතුවි ඇත. ATM, CDM Machines බැංකු තුලත් පිටතත් ඇතිවිට බැංකු ඇරතැබිම් සිමාකර Mobile system වලට යමු. අද මහජන බැංකුව විසින් මේ ක්‍රමයට කටයුතු කරල තියනවා. මේකාලයේ වෙලදුන්ටද ඉහත ක්‍රමයට තම කටයුතු කරගත හැක. එනිසා මේ සිදුවිම් හරහා ගෙන ඇති නිරණ ගැන පසුවිපරම් කර සුබවාදී නිරණයකට පැමිණිමට හැකිවේවා. because, Tv and radio asking people to be at home.

  5. Nandasoma Suriyaarachchi says:

    කොරෝනා පැතිරීමේ ඊලඟ අවස්ථාවේ ආරම්භය……!

    සිය ගණනින් ආසාධිතයන් හමු විය හැකිය…..!!

    පසුගිය සතියේ ඇඳිරි නීතිය ඉවත් කළ කාල සීමාව තුළ ආසාධනය වූ අය…..!!!

Main News